ජනාධිපති විශ්වාස කල නොහැකි නයෙක්.. මහින්ද එය දැනගත්තා..- හිරුණිකාගෙන් ජනාධිපතිට දැඩි චෝදනා..

March 14, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති විශ්වාස කල නොහැකි නයෙක්.. මහින්ද එය දැනගත්තා..- හිරුණිකාගෙන් ජනාධිපතිට දැඩි චෝදනා..

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැඩි ලෙස විවේචනාත්මකව අදහස් පල කලේය.

නයා නයාමයි කියා මහින්ද මහත්තයාද දැනගත් බව කී ඇය පුද්ගලයෙක් ලෙස ජනාධිපතිවරයා විශ්වාස කල නොහැකි බවද ඇය කීවාය.

ජනාධිපතිවරයා තමනගේ දේ රැකගන්න අන් අය පාවිච්චි කරන බවද කී ඇය නැවතත් වලේ වැටෙන්න එපා යයි ඉල්ලා සිටින බවද පැවසීය.

ජනාධිපති වැය ශීර්ෂයට විරැද්දය ඡන්දය දෙන බවද ඇය කියුවත් ඊයේ දිනයේ ජනාධිපති වැය ශීර්ෂය ඡුන්දයක් නොවිමසාම සම්මත විය.

44,773 Viewers

7 Comments to “ජනාධිපති විශ්වාස කල නොහැකි නයෙක්.. මහින්ද එය දැනගත්තා..- හිරුණිකාගෙන් ජනාධිපතිට දැඩි චෝදනා..”

  1. සුභා says:

    ඩිෆෙන්ඩර් ගන්න ,මිනිහෙකුගෙන් පලිගන්න දේශපාලනයට ආපු උඹ කොහොමද අනික් අය ගැන විවේචනය කරන්නේ .මිනිසුන්ගෙන් චන්දෙ අරගෙන මිතොටමුල්ලේ කුණු කන්ද කඩාවැටුණු වෙලාවේ ඒ මිනිසුන්ගේ දුක සැප බලන්න පැත්ත පළාතේ නොගිය ගෑනි අන්තිමේ පක්ෂේ මාරු කරලා පළාතත් මාරුකරලා ආයේ පාර්ලිමේන්තු එන්න හිනදකිනවා කෝටි ගණන් පෝස්ටර් ගස්සවාගන්නවා .
    unp කාරයෝ කොහොමත් බොරු සොභනයට කැමති නිසා උඹ වගේ කට පළල කෙනෙකුට රවටෙවී හැබැයි ඉතින් රත්මලාන පැත්තේත් මොනවහරි විපතක් උනොත් උඹේ නියම චරිතය බලාගන්න උන්ට පුළුවන් වේවි.
    මිනිසුන්ගේ දහඩිය ගඳ ,කුණු ගඳ ,ඇගේ මඩ ගෑවීම සපත්තු වල මඩ තැවරීම ඉවසගන්න බැරි ගෑනි කොහොමද මේ රටේ දේශපාලනය කරන්නේ

  2. සිල්වා says:

    උඹ හැපින්නක් බවත් මහින්ද එකාලේම අවබෝද කරගත්ත එනිසා පනින්න හිතන්නවත් එපා

  3. නිළමේ says:

    තමන්ගේ දේ රැකගෙන අන්අය පාවිච්චිකරනවා කීවේ………. ගෙදර පඩික්කම තියාගෙන ඔයාගෙ පඩික්කමට කෙළගැහුවද? නගෝ?

  4. GK says:

    ඒ කලේ ඉඳන්ම නිලමේලගේ ජන්ම පුරුද්ද තමා අනුන්ගේ පඩික්කම් වලට කෙල ගැසීම ……..ඉතින් ඉබේම මතක් වෙන්න ඇති නේද

  5. kawinda says:

    maithree pamanak newei umbath ehema thamai.

Main News