ජනාධිපති විශේෂ ප‍්‍රකාශකට සූදානම්.. සියළු නාලිකාවලට දන්වයි..

June 24, 2021 at 6:05 pm | lanka C news
ජනාධිපති විශේෂ ප‍්‍රකාශකට සූදානම්.. සියළු නාලිකාවලට දන්වයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.

හෙට රාත්‍රී අටයි තිහට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ එම විශේෂ ප්‍රකාශය විකාශය කරවීමට සූදානම් කර ඇත.

ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය විසින් සියළු නාලිකා වෙත දැනුම් දී තිබේ.

73,685 views

47 Comments to “ජනාධිපති විශේෂ ප‍්‍රකාශකට සූදානම්.. සියළු නාලිකාවලට දන්වයි..”

  1. desta says:

    heta api TV 📺 balanne neha pacha ahala ethi

  2. රන්බණ්ඩා says:

    අවුරුදු දෙකක් තිස්සෙ තවමත් මුන්ට බැරිවුණා මේ වසංගතේ හින්දා ඉස්කෝලෙ යන්න නොහැකි වෙලා ඉන්න අපේ මේ අහිංසක ළමයින්ට අධ්‍යාපනයක් දෙන්න ක්‍රමවේදයක් හදන්න.
    හැබැයි ජාතිය අමතන්න ලැජ්ජා නැතිව හැම ටීවී චැනල් එකක්ම ඉඩක් වෙන්කරයි අපූරුවට.
    ජාතිය අමතලා මොනවා කියන්නද බොලව්?

  3. lakmal says:

    kaalakaniyata henama wediyan

  4. ගොනාට අo says:

    “බැරි වැඩ නොකරo අබරෝ” කියල කිව්වෙ මේ වගේ අයටයි.

  5. බූරුවා says:

    පව් අප්පා සිරි ලoකාවේ මිනිස්සුන්ට වෙච්ච දෙයක්, කට්ටියම එකතුවෙලා මහ ජයටම ගෙනාවෙ අජානේයෙ අස්සයෙක්, ඒත් අවුරුදු 1 1/2 ගියේ ඌ බූරුවෙක් වෙන්න.

  6. KG says:

    What to tell..ppls knows who you are..but some prefer as they benifit over others

  7. saman says:

    මූ නම් මරුම බඩුවක් කියල දන් තමයි තෙරෙන්නේ?

  8. polgahawela says:

    පව් අපේ රටේ නිතිය අනේ මෙහම රටක්

  9. රිසිවරයා says:

    ජනාධිපති ජාතිය අමතා පැය 24 කට පසු මහා සුනාමිය එනවා. මුලු පාර්ලිමේන්තුවම විනාශ වෙනවා. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වෙනවා ජනාධිපති වරයා බේරෙනවා . මිනිසුන් දහස් ගනනක් මැරිලා යනවා. ඉතිරි වූ යහපත් ජනතාව සමග ජනාධිපති වරයා රට ආධ්‍යාත්මිකව දියුණු කරනවා

    • රන්බණ්ඩා says:

      රට ආධ්‍යාත්මකව දියුණු කොරන්නෙ කොහොමද බොල?
      රටේ ඉන්න මිනිස්සුන්ගෙයි ආධ්‍යාත්මයන් දියුණු වෙන්න ඕනෙ.
      ඔය දේ කියන උඹ කොයි පැත්තටද එතකොට වැටෙන්නෙ?
      සුනාමියත් එක්ක මකබෑවෙනවද…නැත්නම්, ඒ ඉතිරි වෙන එවුන් අතරෙද?
      අනේ බොල…කොයි වෙලාවෙද ඔය හීනෙ දැක්කෙ බොල?

Main News