Breaking News : ජනාධිපති විසින් අරුන්දික ප්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවත් කෙරේ..
September 12, 2017 at 12:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කර ඇත.
අරුන්දික ප්‍රනාන්දු මහතා දරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය වන අතර ඔහුගේ ධුරයෙන් නෙරපීම අද දිනයේ සිට ක්‍රියාත්මකයි.
ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල මෙම ඉවත් කිරීම සිදු කලේ යයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කුමන චෝදනාවක් මත ඔහු ධුරයෙන් ඉවත් කලේදැයි වාර්තා නොවෙයි.
එක කාලයෙක කව්දෝ එවුන් වගයක් හොරෙන් මත්ද්‍රව්‍යය ගෙනල්ලා ෂේප් වූ වගක් කට කැඩිච්ච එවුන් කියන වා ඇහිල තියෙන වා
මේ මනුස්සය මේ ආණ්ඩුවේ හිටපු අවුරුදු 2 1/2 ටම කටක් නොහොල්ලපු කාලකන්නි හැත්ත දැන් ඉතින් අද ඉඳල මිනිහව හම ගහන්ඩ පටන් ගනියි.
janadi pathi wunata pase ratata danenda janapathi balathala nohoth widayaka balaya pawichi kala hodama awas thawa nowa hitan,