Breaking News : ජනාධිපති විසින් අරුන්දික ප‍්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවත් කෙරේ..

September 12, 2017 at 12:40 pm | lanka C news
Breaking News : ජනාධිපති විසින් අරුන්දික ප‍්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවත් කෙරේ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කර ඇත.

අරුන්දික ප‍්‍රනාන්දු මහතා දරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය වන අතර ඔහුගේ ධුරයෙන් නෙරපීම අද දිනයේ සිට ක‍්‍රියාත්මකයි.

ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල මෙම ඉවත් කිරීම සිදු කලේ යයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කුමන චෝදනාවක් මත ඔහු ධුරයෙන් ඉවත් කලේදැයි වාර්තා නොවෙයි.

161 views

16 Comments to “Breaking News : ජනාධිපති විසින් අරුන්දික ප‍්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවත් කෙරේ..”

  1. Gamaya says:

    Pottige orders

  2. ExUNPer says:

    Loook…..
    ‘ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු විසින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට බැණ වැදී ඇති බව වාර්තා වෙයි…..,
    This shows My3 is fully under CBK control !
    Poor My3 boy! He has no way to escape from CBK.

  3. Rider says:

    Batakola aachchi in action…..

  4. sasi says:

    බට කොළ ආච්චි එක්ක එකට එක කතා කිරීම

  5. love nature says:

    දෙවියන්වහන්සේ කැමැත්ත අපිට ක‍රන්න දෙයක් නැහැ බෛබලය කියන්නේ

  6. padma says:

    Very very good decision by the Prez. Now he should be prosecute for been with ex ambassador for Russia, and for the lie he told that he saw Ekneligoda in France.

  7. Kings says:

    ලැජ්ජ නැතිද අරුන්දික මහත්තයො. පන්නනකම්ම හිටිය යනව කිය කිය. හෙට උදේ FCID යන්න බලාගෙන ඉන්න.

  8. daham says:

    dan me rata aandu karanne chandrikaada habata?

  9. gavin gunawardane says:

    මත් පැන් ගෙන්නන්න අත හිත දුන් අයුරු
    කා හට වුවද කියවියහැක දත් අකුරු
    රේගුව රවටමින් වැජඹුනු තම සොයුරු
    රැක ගැනමත් පිනකි කිතු බැති ඔබ මිතුරු

  10. David Milli-Banda says:

    This is a clear indication that the President is unable to absorb criticism or opposition from within.
    He has also showed that he could abuse the power vested in him or he does not have a backbone to stand up.

    President, what goes round comes round as well…………………… be prepared.

Main News