Breaking News : ජනාධිපති විසින් අරුන්දික ප්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවත් කෙරේ..
September 12, 2017 at 12:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කර ඇත.
අරුන්දික ප්‍රනාන්දු මහතා දරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය වන අතර ඔහුගේ ධුරයෙන් නෙරපීම අද දිනයේ සිට ක්‍රියාත්මකයි.
ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල මෙම ඉවත් කිරීම සිදු කලේ යයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කුමන චෝදනාවක් මත ඔහු ධුරයෙන් ඉවත් කලේදැයි වාර්තා නොවෙයි.
Pottige orders
Loook…..
‘ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු විසින් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට බැණ වැදී ඇති බව වාර්තා වෙයි…..,
This shows My3 is fully under CBK control !
Poor My3 boy! He has no way to escape from CBK.
control by CBK and RW…..poor hitan
Batakola aachchi in action…..
බට කොළ ආච්චි එක්ක එකට එක කතා කිරීම
දෙවියන්වහන්සේ කැමැත්ත අපිට කරන්න දෙයක් නැහැ බෛබලය කියන්නේ
Very very good decision by the Prez. Now he should be prosecute for been with ex ambassador for Russia, and for the lie he told that he saw Ekneligoda in France.
Is this English or some other language?
ලැජ්ජ නැතිද අරුන්දික මහත්තයො. පන්නනකම්ම හිටිය යනව කිය කිය. හෙට උදේ FCID යන්න බලාගෙන ඉන්න.
dan me rata aandu karanne chandrikaada habata?
මත් පැන් ගෙන්නන්න අත හිත දුන් අයුරු
කා හට වුවද කියවියහැක දත් අකුරු
රේගුව රවටමින් වැජඹුනු තම සොයුරු
රැක ගැනමත් පිනකි කිතු බැති ඔබ මිතුරු
If this man is sacked due to drugs it a good move.This man is removed due to blaming VISKY-NONA.
This is a clear indication that the President is unable to absorb criticism or opposition from within.
He has also showed that he could abuse the power vested in him or he does not have a backbone to stand up.
President, what goes round comes round as well…………………… be prepared.