ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි..

September 9, 2017 at 6:25 am | lanka C news
ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි..

කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන්ට ජංගම දුරකතන තහනම් කිරීමට තමන් පියවර ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දිගන ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

37 views