ජනාධිපති විසින් ඇමතිවරුනට ජංගම දුරකතන භාවිතය තහනම් කරයි..
September 9, 2017 at 6:25 am | lanka C news
කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන්ට ජංගම දුරකතන තහනම් කිරීමට තමන් පියවර ගත් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ දිගන ප්රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.