ජනාධිපති විසින් කපා දැමූ එජාප යෝජිත කැබිනට් ඇමති ලයිස්තුව මෙන්න

December 20, 2018 at 1:28 am | lanka C news
ජනාධිපති විසින් කපා දැමූ එජාප යෝජිත කැබිනට් ඇමති ලයිස්තුව මෙන්න

ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් මණ්ඩලයේ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් කපා දමා ඇති බව වාර්තා වේ.

සරත් ෆොන්සේකා ඒ එච් එම් පවුසි පියසේන ගමගේ රංගෙබණ්ඩාර විජිතමුණි සොයිසා යන නම් ජනාධිපතිවරයා විසින් ඉවත් කර ඇති බවද යන නම්  එසේ ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබේ.

162 views

20 Comments to “ජනාධිපති විසින් කපා දැමූ එජාප යෝජිත කැබිනට් ඇමති ලයිස්තුව මෙන්න”

  1. Walimuni Abeysekera says:

    Honorable President..

    Please stick to your original plan..reject traitors and opportunists.
    That is the wish of the People.

    JAYA WEWA

  2. උපාලි says:

    ජය වේවා ජනාධිපති තුමනි!!!

Main News