ජනාධිපති විසින් පාර්ලිමේන්තුව යලිත් කල් තබයි..?
November 14, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව කල් දැමීමට තීරණය කරනු ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.
ඔව් ඔව් කල් තබන්න තව අවුරුදු එකහමාරක් ම කල් තබන්න. ඊට පස්සෙ පුළුවනිනෙ ව්යවස්ථාකූලවම විසුරුවා හරින්න.
KADIYA, OBE
WEGGRAHAYA HARI .
BAHUTHARA JANATHA WA
PULA PULA BALA SETINNE
JVP (RANIL GA HORA SALLI WALIN
YAPENO , RATHU ALLI )
UNP ( KAMMBA HORU , RATA
WEKUNAGENA KANNO )
TA NESE PILETHURU DENNA.
මේක පාර්ලිමේන්තුවක් නෙවෙයි….. හරක් මඩුවක්…..
රනිල් ඇතුලු සියලුම හොරුන් වහාම අත්අඩංගුවට ගෙන පාර්ලිමේන්තුව කල් දමන්න
Karunakarala shreshtadikaranayen ahanda oka nithyanukulada kiyala.ayeth anaganne nathuwa
No wonder they were in such a hurry for the no confidence motion. Gamarala strikes again No 3.
The demacratic action available at the moment is to go for general election. Let the people decide.
UNP, JVP, TNA. Are you scared?
පාර්ලිමේන්තුව නැවත වරක් කල් තබා, පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය ද නැද්ද යන්න විමසා බැලීමට ජනමත විචාරණයක් ගැසට් කරන්න.
2018. 12.7වෙනිදා තීන්දුව අවාසිදායක උනොත්, ජනමත විචාරණයට යන්න පුළුවන්. තීන්දුව වාසිදායක උනොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යමු.
වෙනත් විකල්ප නෑ.
ගොන් බය්යෝ ටික දැන් ඉතින් පුන්නක්කු ටික කාලා නිදා ගනින්ලා
Etakota tsunami eken horakam karala naduwa oppu wela hire arinna hitapu Mahinda rajapakse mamai nidahas kale kiyala naduwa ahapu sarath Nanda silwa kiwwa jaatiyen samawath gaththa. Mahinda rajapakse are gamanma hire daamu needs?