ජනාධිපති විසින් පාර්ලිමේන්තුව යලිත් කල් තබයි..?

November 14, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව යලිත් කල් තබයි..?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව කල් දැමීමට තීරණය කරනු ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තෙක් මෙම අත්හිටුවීම ක‍්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.

246 views

35 Comments to “ජනාධිපති විසින් පාර්ලිමේන්තුව යලිත් කල් තබයි..?”

  1. ප්‍රවීර says:

    ඉක්මනට බැඳුම්කර හොරුන්ගේ නම් සියල්ල එලිවෙන්න, බැඳුම්කර සම්පූරණ වාර්තාව රටට හෙලි කරන්න

    • Palitha says:

      Eekanam aththa !

    • Kadiya says:

      මහබැංකු හොරකමින් ඉපයූ මුදලින් මිලදීගත් මන්ත්‍රීවරු මෙහෙයවීමේ කටයුත්ත කරුවල ජඩසුරිය භාරගෙන ඇත. බැංකු හොරා සහ කරුවල ජඩසුරිය වගකියන්නේ විදේශ බලවේග සහ බෙදුම්වාදීන් හට පමණි. ජනාධිපතිවරයා රටට සහ ජනතාවට වගකිවයුතුය. බැංකු හොරු අතිශයින් සක්‍රියව රටට එරෙහි සටනට බැස ඇත. මහබැන්කු කොමිෂන් වාර්තාව ප්‍රසිධකර මුන්ගේ රෙදි ගලවන්න. මේ තරම් රටට එරෙහිව ක්‍රියාකරන්න හේතුව එළිකලාට පසුව උන්ට ගෙදර යන්නත් ගමට යන්නත් නොහැකිය.

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      හා.

    • මැදමුලනෙ මුත්තා says:

      දැන් ඉතිං මොනා කළත් අතීසාරෙට අමුඩෙ ගැහුව වගේ තමයි.
      රනිල පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ගිලපු එකෙක්. ඌ පාර්ලිමේන්තුව රැස්කරල මහින්දට අගමැති පුටුවදීල නීත්‍යානුකූල යෝජනාවකින් ස්ථාවර නියෝග අත්හිටුවල පාර්ලිමේන්තු රැස්වීම පවත්වල මහින්දට විරැද්ධ විශ්වාසභංග යෝජනාව සමිමත කොරව ගත්ත. දිවුරැමි දීපු ඇමතිවරැ 3 දෙනෙකුත් විශ්වාසභංගයට අත්සන්කොරල ජන්දෙත් දීල.
      මැදමුලනෙ කොල්ලන්ට මම කීවා රනිල අවතක්සේරු කරන්න එපා කියල. ඌ මකියාවෙල්ලිගෙ බාප්පා.

      • ගන්ජ බන්ඩා says:

        අපේ හිටං තවම කලාබර ආසියා ඇද්දෙ නැහැ.

  2. Open mind says:

    කාගේ හරි ලණුද නැති නම් තමා විසින් ම ගිලගත් ඒවා ද ?

  3. john the baptice says:

    Well Done U N P / J V P /T N A Go to hell

  4. vishnu says:

    Well Done

    • Asaranaya says:

      ජනපතිතුමනි ඉවසුවා ඇති, සමනල ඌරන්ගේ මාලු ඌරන්ගේ ඇඟ උඩතියා කපමු

  5. Kadiya says:

    මෑතකදී ශ්‍රී ලංකාවේ පවත්වනලද ප්‍රාදේශීය සභා චන්දයේ ප්‍රතිඵල අනුව;
    SLPP – 4,941,952 (44.65%) ,
    UPFA – 989,821 (8.94%),
    SLFP – 491,835 (4.44%)
    එකතුව 6,423,608 වන සංඛ්‍යාව (58.03%)
    ජනපති හට මේ 58% ආශීර්වාදය තිබේ. අද දේශ ද්‍රෝහීන් වන රනිල්, JVP, NGO, බටහිර ගැත්තෝ සහ දෙමල ඩයස්පෝරාව හට (බලය 42% ට වඩා අඩුය)එයට කිට්ටුවටවත් ඒමට නොහැකිය.

    • Malapuk says:

      Umbala make kiyana katha viswasa karala mamath hithuwa 114k wath athi kiyala. Umbala aathal denawidiyata mama ganja gahillath nawahthuwa. And mandaa
      .

      • bleo says:

        ආයෙත් ගංජා ගැහිල්ලම පටන් ගනිං. එතකොට සමහරවිට තෙරේයි පාර්ලිමෙන්තුවෙ කුලියට කහින ඔලු ගනන් කරන එකයි ජනතාවගෙ චන්ද ගනන් කරන එකයි වෙනස් කියල. මේ වගෙ ගංජ ගහපු ටොය්යො සහ බත් කන හරක් තමා ජනවාරි 8 ගම කෑවෙ. දන් ඉතින් විඳවපල්ලා.

    • prasanna says:

      අනේ ගොනෝ එහෙමනම් මරා බෙලිඅත්තේ ප්‍රාදේශීය සභා සභාපති කරලා හිටං පොළොන්නරුවේ ප්‍රාදේශීය සභා සභාපති කරපං … තෝ මහ මෝඩ මුසලයෙක්

    • Sadda says:

      මේ වන විට එය 60% ද ඉක්මවා ඇති නිසයි මුන් චන්ද කියනකොට වතුර දකින පිස්සු බල්ලො වගේ දගලන්නේ.

    • Podda says:

      උබ වගේ රෙදි නැතුව කඩේ යන උන් ප්‍රාදේශිය සභා චන්දෙ දෙන්නෙත් පාර්ලිමේන්තුවේ ඉන්න උන් දිහා බලලා උනාට, රටේ ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ගේ ප්‍රදේශයෙන් ඉල්ලන අපේක්ෂකයො දිහා බලලා.. මම චන්දෙ දිපු එකා හිටියෙත් පොහොට්ටුවේ.. ඒත් මහ මැතිවරනෙදි මරා ඇතුලු මෝඩ උන්ට නම් චන්දෙ දෙන්නේ නෑ..

  6. Jagath says:

    Since Ranil and the clan tries to do illegal parliament activities, Dear President, why not use your maximum powers legally according to the constitution ? Yes go ahead !

  7. Nim says:

    ” GOOD DECISION ”
    BANKU HORUN
    ATHULU ANEKUTH MAGODEYO
    NEETHIYA EDEREYATA
    WAHAAMA GENA ANU

  8. Saradiel says:

    රනිල්ට සම්බන්දන්ට කඩේ ගිය අනුර නම් නිචයා පක්ෂයට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න

    • Sunil says:

      jvp එක කඩේ ගියානං ඒ ගියේ ව්‍යවස්ථාවට විතරයි නැතුව අට පාස් එකා වගේ හොරුන්ට කඩේ යන්නෙ නැහැ

  9. lajjayi says:

    jvp eka gana lajjayi, jvp eka elipita ranilta kade giya, atalande divipiduwa nge sohonwalata anura conkrit dama silkala.

  10. Ajith says:

    Ane thawa ogoollo aasa comment tikak daagannako…singithi aathal ganna epaa wimal bijjo

Main News