ජනාධිපති විසින් රේගුවේ වංචා දුෂණ සොයන්න කොමිෂමක් පත් කරයි..
February 25, 2021 at 6:26 am | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවේ තත්ත්වය අධ්‍යයනය කිරීමටත් එහි පලදායිතාවය නැංවීමට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත.
මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කර සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි ඇන්තනී ගුණරත්න මහතා වන අතර ඔහු ඇතුළු තවත් සාමාජිකයන් හතර දෙනෙකු මෙම කමිටුව පත් කර තිබේ.
කොමිසම සඳහා මහජනතාව සහ වෙනත් පාර්ශවයන්ගෙන්ද අදහස් කැඳවීමටත් වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගැනීමට නියම කර තිබේ.
මෙම කොමිසමට පැවරී ඇති වගකීමක් වන්නේ රේගුවට එරෙහිව එල්ල වන චෝදනා සහ එහි සිදුවන බව පැවසෙන වංචා-දූෂණ වලක්වා ගනිමින් ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමයි.
Reguwe newei pasku komisame bombaya pipirimata pitipassen hitapu aya kawdakiyala elikarala na e pilibadawa hoyanta
Pitipasse inne kawuda kiyala okkama dannawa.
ඉතින් කියහංකො කවුද කියලා!
පාස්කු බෝම්බෙන් ගොඩ ගියෙත් අර සුනාමියෙන් ගොඩ ගිය හොර තක්කඩියම තමා. හම්බයින්ගෙන් හොද ගානක් අරගෙන වාර්තාව වෙනස් කෙරුවා .
මොකක් හරි හොඳ වැඩක් කරනව කියල කියවෙනකොටම රොටි ටොයියො මෙතන වැල්ලෙන්න හදනවා.!
හැමදාම කොමිෂන් පත්කරනවා. ශ්‍රී ලංකන් චාර්ලි චැප්ලින් සහ හොර මුල.
කැසට් වගේ ගැසට් ගහපු අපේ සර් ෆේල් උනා
තව මාස කීපයකින් බ්‍රේකින් නිව්ස්: කොමිසමේ වාර්තාව අද්‍යනය කරන්ඩ තව කොමිසමක් ජනාදිපති විසින් පත් කරයි. 😂
Appreciated to appoint a commission but thorough knowledge is required to study , inquire and improve recommend about Customs since it is not just another department.