ජනාධිපති විසින් විජේදාසට දුන් ඇමතුමේ විස්තරේ මෙන්න…

April 16, 2021 at 10:26 pm | lanka C news
ජනාධිපති විසින් විජේදාසට දුන් ඇමතුමේ විස්තරේ මෙන්න…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථනයෙන් දුන් අැමතුම ගැන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු පැහැදිලි කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳව අදහස් පල කලේ මෙසේය.

‘විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය හමුව අපිත් සජීවීව නැරඹුවා. එතනදී විජයදාස මන්ත්‍රීවරයා කියනවා තමන්ට ජනාධිතිතුමා දුරකථන ඇමතුමක් ලබාදීලා තර්ජනාත්මකව කතා කළා කියලා. ඒ වගේම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා එයට හේතුව තමන් විසින් ඊයේ සිදුකළ මාධ්‍ය හමුවේදී ජනාධිපතිතුමාගේ දරුවන් සම්බන්ධයෙන් සිදුකළ යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් කියලා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදීලා ඉතිහාසය මතක් කරලා දීලා කියලා තියෙනවා මේක වැරදි ඔබතුමා කිව්ව දේ කියලා. එතනදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට කියලා තියෙනව තමන් ජනාධිපතිවරයාගේ දරුවන්ට කිසිදු ප්‍රකාශයක් සිදු කලේ නැහැ කියලා. ඉතින් මේ කරුණ ගැන පැහැදිලි කර ගන්න ජනාධිපතිතුමා සහ විජයදාස මන්ත්‍රීවරයා අතර දුරකථන සංවාදයක් තිබිලා තියෙනවා.

මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිතුමන්ලා සමග වැඩකරලා තියෙනවා. එහිදී ඒ ජනාධිපතිතුමන්ලා විසින් අපෙන් දුරකථන ඇමතුමක් ලබාදීලා යම් පැහැදිලි කර ගැනීම් සිදුකර තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේකත් ඒ වගේ දෙයක්.

ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන මාධ්‍ය සජීවීව ප්‍රචාරණය දෙනවා. නමුත් එතුමාගේ තිබෙන සරලකම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ, මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. එතුමා ජිවත් වෙන්නේ තට්ටු දෙකක සාමාන්‍ය ගෙදරක. පාවිච්චි කරන්නේ වාහන 03ක් විතරයි. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් බිලියන 1.7ක් ඉතුරු කරලා තියෙනවා. ඇයි මේවා සම්බන්ධයෙන් කිසිම මාධ්‍යයක් කතා කරන්නේ නැත්තේ’

183,846 views

28 Comments to “ජනාධිපති විසින් විජේදාසට දුන් ඇමතුමේ විස්තරේ මෙන්න…”

  1. NAK says:

    බලු වැඩක් කරා බලු බැනුම් ඇහුවා. කතාව එච්චරයි

  2. Jepi buster says:

    දැන් පොහොට්ටුවට ඉතුරු වෙලා ඉන්නෙ නම් කීපයකින් මෙතන කමෙන්ට් දාන අමු ගොන් බයියෝ තුන් දෙනා විතරද??

    • Buruputha says:

      ඒ කියන්නෙ පොහොට්ටුව ට චන්දය දුන් සියලුම දෙනා දැන් පොහොට්ටුවෙන් ගිහින්ද? බයියො බූරු කතා කියන්න එපා.

  3. ARA says:

    මෙයා අධිකරණ ඇමතිකම බලාගෙනනෙ හිටිය. ඒක නොලැබුන තැන දැන් වටේට ගහනව. මෙයා කෝටිපති ව්‍යාපාරිකයක්. බොරුවට කලු කෝට් දාගෙන දේශපාලනය කරන්නෙ. අනුන් විවේචනය කරනව මිසක් රටට වැඩක් කරනවද?

  4. පාලි says:

    විජයදාසට කීයක් හම්බ වෙලාද දන්නෙ නැහැ මේ විදියට කෑ පතේ පභරන්න

  5. diplomacy says:

    In my opinion, the president should learn to respect others opinions. He is an appointed president and not a king. He is entrusted with the responsibility of taking the country forward in a given scope. It is clear that there is no mandate to decide that a particular area of the country should not be subjected to the purview of the parliament. While all of us understand there should be encouragement to invest in that area, it should still be controlled by the law enacted in parliament and clearly should be included in the Sri Lankan map as well as Western province, even kept out of Colombo city.

  6. John says:

    මේ රටේ කොලොඹ කියන්නේ ගඳ ගහන ඉන්දියානු කොලනියක්. 1840 සුද්ද ගෙනාපු වියාපාර ලියාපඳින්චි කිරීමේ පනත දවස ඉඳල අපිට කන බොන දේවල් අපිට වික්කේ මේ ඉන්දියානු පරපෝසිතයො. උන් තමයි අදත් අපේ රටේ ලොකුම පෝසත්තු. උන් තමයි අපේ දේසපාලකයන් බොහොම දෙනෙක්ව බලාගන්නේ. ඇන් ඇම්, බන්ඩ රෝහන වගෙ උන්ව බලාගත්තෙ මුන්. විමලයි බුද්දරක්කිතයි බුරුමෙන් හාල් ගේන්න ටෙන්ඩරය ඉල්ලුවම ඔන්දියානු පරපෝසිත්යන් කියල ඒක දුන්නේ නැහැ. මුන් තමයි අද වරාය නගරයට එරෙහි වෙන්නේ. මොකද උන්ටනෙ කෙලවෙන්නේ.

  7. Demuni Uduwara says:

    There’s an acute shortage of Patriots!

Main News