ජනාධිපති විසින් හදිසි කැබිනට් මණ්ඩල හමුවක් වහාම කැඳවයි…

June 7, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපති විසින් හදිසි කැබිනට් මණ්ඩල හමුවක් වහාම කැඳවයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ හදිසි අමාත්‍ය මණ්ඩලය හමුවක් කැඳවා තිබේ.

පස්වරු 7.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ කැබිනම් රැස්වීම කැදවා තිබේ.

මේ බව ඇමති මණ්ඩලයේ සාමාජිකයකු තහවුරු කළේය.

167 views
Main News