ජනාධිපති විසින් හදිසි කැබිනට් මණ්ඩල හමුවක් වහාම කැඳවයි…

June 7, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපති විසින් හදිසි කැබිනට් මණ්ඩල හමුවක් වහාම කැඳවයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ හදිසි අමාත්‍ය මණ්ඩලය හමුවක් කැඳවා තිබේ.

පස්වරු 7.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ කැබිනම් රැස්වීම කැදවා තිබේ.

මේ බව ඇමති මණ්ඩලයේ සාමාජිකයකු තහවුරු කළේය.

59,611 Viewers

13 Comments to “ජනාධිපති විසින් හදිසි කැබිනට් මණ්ඩල හමුවක් වහාම කැඳවයි…”

  1. හිටංහුටං says:

    අවසානයේ කිසිම තීරණයකට පැමිණිය ෙනාහැකිව සතුටින් විසිර ගියහ.

  2. SIRIMAL says:

    I think it is about calling an early Presidential Election. Parlimentary Select Committee is finding many of major security failures of the President. He is worried, he could be impeached, if MR also vote for a resolution, 2/3 for a impeachment motion can be heard.
    So it is best to go home now and call for an Presidential Election.

    • Vesamuni says:

      Thank you SIRIMAL for this intelligent interpretation. Let’s hope that your guess will come true.

  3. Kadiya says:

    කලයුතුදේ සහරාන්ගේ ගුරාවන බදුර්දීන් සමඟම බෝම්බයක් පුපුරවා ගැනීමයි. කැබිනට් මණ්ඩලේ ඒකට හොඳ තැන.

    • David Milli-banda says:

      Kadiyage Tikiri molay……….. niyamai.

      • gadol says:

        දියවන්නාවේ හොර මීහරක් රැල . පබයත් සමග ආයෙත් සාකච්චාවක් නම් රටේ ජනතාව පරිස්සම් වනු
        මොන ගිනි ගෙඩියක් පාත්කරයිද කියා දන්නේ නැහැ …රටටම අවදානමක් අත ලග නම් කිවහැක

    • Sarath Mulkirigala says:

      😉 🙂 🙂

  4. Saman Adikari says:

    We have see the trends and development of political situation one by one.
    And UNP position of USA forces is clear to be an invited by Wickramasinghe feudal clan?
    UNP is threat to Nation security of Indian like his Uncle- JRJ of UNP.
    So not long that UNP depend on power by USA Military troops and Millian Corporation
    We do not wanted USA troops being our soil at any way.
    ISIS is products of USA by CIA outfit.

  5. Rilawa says:

    I think this is to ask Ranil to step down as PM since he has lost the majority in parliament.
    Otherwise unlike Oct 26,if president is convinced that Ranil does not have a confidence of majority of MPs and this time he can easily appoint a new Pm

  6. රටට හිතවත් says:

    වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇති සියලුම “වඩු මඩු” වසා දැමීමට හදිසියේ (හරක් මඩුවක) රැස්වූ කැබිනට් මණ්ඩලය අද තීරණය කලේ, සහරාන් සහ වඩුබාස් අතර තිබු අයතා සම්බන්දයක් අනාවරණය වූ බැවිනි!

  7. Niru says:

    He wants to count the number and see all are accounted for after the nothing happened resignations

  8. David Milli-banda says:

    83 page ACSA agreement covertly signed in 2017.
    SOFA agreement formalities finalised and signed with R.Clark Cooper the Assistant Secretary of State for Political-Military Affairs of the USA who was in town.
    Sovereignty of Sri Lanka people and that of their children handed over to the USA.

    From today, SL comes under the jackboot of the Imperialists.
    That may have been the immegency cabinet meeting was summoned.

  9. කැලණියෙ දමියා says:

    වඩුමඩු, ලී මෝල් තහනම් කරන නිසා හැකි ඉක්මනින් ගස් කපලා ලී ඉරා ගන්නා ලෙසට උපදෙස් දෙන්න වෙන්න ඇති හදිසියේ හමුවක් කැඳවා ඇත්තේ.

Main News