ජනාධිපති වී ජාතිය අමතන කතාව සජිත් පුරුදු වෙයි.. දිවුරුම් දෙන්නේ දලදා මාලිගාවේලු..

November 15, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපති වී ජාතිය අමතන කතාව සජිත් පුරුදු වෙයි.. දිවුරුම් දෙන්නේ දලදා මාලිගාවේලු..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජනාධිපති වූ පසු ජාතිය අමතා සිදුකරන පලමු කතාව සඳහා මේ වනවිට පුරුදු වෙමින් වුවද පුහුණු වෙමින් සිටින බව වාර්තා වෙයි.

විනාඩි 10ක පමණ කාලයකට සීමා කර ඇති එම කතාව කිහිප විටක්ම සංශෝධනය කරමින් සකස් කර ඇති බවද සමීප ආරංචි මාර්ග කියයි.

18 වැනිදා මහනුවර දළදා මාලිගාවේ දී ජනාධිපති ධුරයේ දිව්රුම් දීමට ඔහු සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

211 views

22 Comments to “ජනාධිපති වී ජාතිය අමතන කතාව සජිත් පුරුදු වෙයි.. දිවුරුම් දෙන්නේ දලදා මාලිගාවේලු..”

  1. Sunil says:

    බූරු පුතානෝ 18 වැනිදා අංගොඩ පිස්සන් කොටුවේ දී ජනාධිපති ධුරයේ දිව්රුම් දීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

  2. Sam Fernando says:

    Not practising speeches but started purging.😂😂😂 oh my gosh..

  3. පෑඩ් ජනපති says:

    ජය වේවා මැතිදුනි.හැබැයි 17 වෙනිදා පැරදුනහම කරන කථාව තාම පුරුදු උනේ නැද්ද?

  4. JR says:

    දෙවන පෙම්දස් මැතිසඳ ගෙනෙන භීෂණය ගැන කතාවද..?😱
    ත්‍රස්ත වා ද ය හිස ඔසවයි…☝️
    උද්ධමනය වැඩිවෙයි…☝️🙄

  5. නෙවිල් says:

    ගෙදර යන්න ලෑස්ති වෙයල්ල පුතානෝත් එක්කම අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්නෙ…පව් සජී

  6. Karu says:

    මේ වගේ හිස් මනුස්සයෙක් ජනාධිපති වෙන්න තරම් අපේ දූ පුතාල පව් කරල නෑ.
    පිංබර දරුවන්ට අපේ රට වසනාවක්!

  7. Ape Arachchi says:

    හරි ෂෝක් අනේ…ඔයා හරි ස්වීට්…හැම දෙයක් ගැනම හිතල හොඳට ප්ලෑන් කරල තියෙනව.

    ඒත් ඕක කරන්න වෙලාවක් එන්නෙ නැති එක තමයි ගැටලුව….

    හරි …හරි දුක් වෙන්න ඕනෙ නැහැ අපි මෙහෙම කරමු.

    17 හවස් වෙනකොට රටට අණාවරණය වෙන ගෝටාගෙ යෝධ ජය සමඟ UNP එකේ අවසන් කටයුතු මහ ජනතාවගේ සාභාගිත්වයෙන් යුතුව මුලු රට පුරාම සිද්ධ වෙනවනෙ.

    මේ කතාව ඒ වෙලාවට කරන්න තමයි තියාගන්න වෙන්නෙ.

    එහෙම හොඳයි නේද ? ෂෝක් නේද ?

  8. නිළමේ says:

    පියාණෝ මහපාරේ සවලෙන් එකතුකරන තත්වයට පත්වුණතේ දළදා මාළිගයේ දිවුරුම් දීල තමයි.

Main News