ජනාධිපති වී මැරෙන අය එපා.. ගෝටාභය දිනවන්න.. අත්පොලසන් වර්ෂාවක් මැද වියත්මග අමතමින් ලෝක පුජිත මුරලිදරන් කල කතාව මෙන්න.. [Full Video]

September 8, 2019 at 10:32 pm | lanka C news
ජනාධිපති වී මැරෙන අය එපා.. ගෝටාභය දිනවන්න.. අත්පොලසන් වර්ෂාවක් මැද වියත්මග අමතමින් ලෝක පුජිත මුරලිදරන් කල කතාව මෙන්න.. [Full Video]

රටේ පාලනය ඉල්ලා සිටින පුද්ගලයන් රට වෙනුවෙන් මිය යාම නොව රට වෙනුවෙන් ජීවත් වීම කළ යුතු බව ලෝක පූජිත සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මොකද පවසයි.

කඩුල්ලක් වෙනුවෙන් මිය යා හැකි බව තමනටද කිව හැකි නමුත් තමන් මියගියහොත් කඩුළු ලබාගන්න්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා අපට අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් මියයන පුද්ගලයකු නොව රට වෙනුවෙන් ජීවත්වන අයෙකු බවද ඔහු සඳහන් කළේය.

රටට රැකවරණයක් ලබාදිය හැකි අයෙක්, රටට සේවයක් කළ අයෙක් රට පාලනයට පත්කළ යුතු බවද ඉදිරියේදී ඒ සදහා තීරණාත්මක අවස්ථාවක් උදාවන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ වියත්මග තරුණ සමුළුවට සම්බන්ධවෙමින් එහිදී අදහස් පළ කරමිනි.

මුරලිදරන්ගේ අදහස් පල කිරීමට එහි සිටි පිරිස අවස්ථා ගණනායකදී අත්පොලසන් දුන්හ.

වියත්මත මහ සමුළුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද පැවැත්විණි.

මුරලිදරන් වියත්මග වාර්ශික සමුලුවෙදි කියු සැබෑ සංහිඳියාව කුමක්ද ?

Gepostet von Sri AV TV Network am Sonntag, 8. September 2019

82,029 Viewers

19 Comments to “ජනාධිපති වී මැරෙන අය එපා.. ගෝටාභය දිනවන්න.. අත්පොලසන් වර්ෂාවක් මැද වියත්මග අමතමින් ලෝක පුජිත මුරලිදරන් කල කතාව මෙන්න.. [Full Video]”

  1. sinha le says:

    උතුරේ ජනතාව හරිමගට ගන්න පුලුවන් වන්නේ බෙදුම්වාදී TNA පක්ෂය තහනම් කලොත් පමණි මුන් කොලබ ඉදගන සැප විදින ගමන් ජනතාව දුක්විදිනවා මුරලිට කියන්න තිබුනේ පළමුවෙන් මේ කාරණයයි,

    • Siri says:

      Muralitharan is not a Jaffna Tamil. Let him throw out Thondaman, Digambaran.

    • යාල්පානම් says:

      මොහුගේ කතාවේ මුලසිට අගටම කියන්නේ යුද්ධයේන් පසු අපි ඔවුන්ගේ හදවත් දිනා ගැනීමට නොහැකි ව්‍ය බවත්ස, අතිශය බියකරු යුද්ධයේ වෛරය ඇති වැඩිහිටියන් කිසිසේත් අපිට චන්දෙ නොදෙන බවත්ය. අමතරව ඔහු අලුත් පරම්පරාවේ හදවත දිනනහැටි කියයි. උතුරේ ඇති බරපතල කුල ප්‍රශ්නය හෝ යතාර්ථය හෝ එය විසඳීමේ ක්‍රමය පිලිබඳ කිසිම දැනුමක් නැති පුද්ගලයෙකි.

  2. Love nature says:

    මේ මොහොත වනවිට උතුරු පළාතේ ඇති බරපතලම ප්‍රශ්නය වෙන යමක් නොව, කුලභේදය බව උතුරු පළාත් භාර ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

    මේ තත්වය අතිශයින් බරපතල වී ඇති බවත්, උතුරේ ඇති මේ අමානුෂික කුල භේදය අසරණයින් පීඩාවට පත් කරන ආකාරය ම්ලේච්ඡ බවත් ඔහු කියයි.

    “ බොහෝ දෙනා උතුරේ තියන කුල බේදය ගැන කතා කරන්නේ නැහැ. දැන් නැවත කුල බේදය හිස එසවා තිබෙනවා. දැන් ළිඳකින් වතුරු ටිකක් ගන්න, සුසාන භූමියක මෘත දේහය වළලන්න තමන්ගේ කුලය බාධාවක් වී පවතින බව ජනතාව මා සමග කියනවා. වාඩිවෙන්න ආසනයක් දෙන්නේ නැහැ. රැකියාවක උසස් තනතුරක් ලැබීම කුළය නිසා බාධා පැමිණෙනවා. පහළ කුලයක ඉපදීම නිසා තමන්ට දැඩි පීඩා විඳින්නට සිදුවී ඇති බව ජනතාව මා සමග පවසනවා. ඔවුන් කියනවා ප්‍රභාකරන් ජීවත්ව සිටි සමයේ කුල බේදයට හිස ඔසවන්නට නොදී චප්ප කර දැමුවත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවී තිබෙන මේ මොහොතේ තමන් කුල පීඩාවෙන් බැටකන බවයි“

    • Rata Wenuwen says:

      ඒකනේ දකුනෙනුත් ඩෝබිකුලේ එකෙක් ජනබූරුපති තනතුරේ චන්දෙට එනවා කියන්නෙ,
      ඒසමගම පඹපාල ගොයියට පොරමෝල් අන්දකයිප්පුවක් මොලේට ගහලා

      • නිමල් says:

        ඩොබි කුලේ කියලා ලේ වල තියෙනවාද? තවමත් පරගැති,වහල් මනසික ලෙඩ්ඩු

  3. Nim says:

    MURALI OYAGE
    P A MÉNEEMA API
    ETHAMATH AGAYA KARANAWA
    AUSTRALIYAWE ADELADE WALA
    ATHI WU PRSNAYE DE OYA
    ARJUNA LAGATA AWITH
    ” MOO MATA BOLA KARANNA
    DENNE NA ”
    KIYALA KIYAPU HATI MATHAK WENAWA
    MURALI ADA API OBA WENUWEN
    HITÈYA
    ADA OBA API WENUWEN
    NEYAMA THSNA HITA GANEEMS
    GANA SATHUTI
    JAYAWEWA

  4. Manel says:

    I like murali’s expression. It is very true. Go to the mirror and ask yourself “Am I doing the right thing”. You will see how many of you are going the wrong way to , get a job, get a school for your child, get a bank loan, escape a road accident or a penalty, to get a number to see a doctor, to get anything done from a govt office etc.

  5. Ab says:

    Well said Murali.

  6. Nim says:

    MURALI OBA YAPANE YATA
    POHOTTUWA N MATHI SABAYATA
    ANNA
    JATHI YE , SAHODARATH WAYA
    GODA NAGANNA
    JATHIYE NAGASITAWAN NA
    AYATA OBATA
    SAKTHIYA WASANAWA
    LABEEWA
    JAYAWEEWA.
    BUDUSARANI DEWE PIHITI.

  7. Vesamuni says:

    onne national list eken parlimentuwata gatha haeki pudgalayek. mama hithanne nae murali evaennak piliganiy kiyala. pilgaththath paenala piliganne kenek newei. murali oba niyama sri lankikayek.

  8. Vesamuni says:

    tharunayanta avavada diyayuththe murali wage mahathwaru, nagananda wage amanayo nowei.

  9. NoSlave says:

    Today murali showed that he is not belongs to class where Sanga , Mahela , Aravinda and many class players belong to !!!! He has all the rights to give his support or stand be half on any political agenda but while he critisizing Others he showed he is not matured person . Talked to the Gallery like other politicians !!!!

    • very true..sanga, mahela only thought about their own carriers and number of records, nothing else..
      they were not bothered at all about winning for the country..
      they were not bothered about developing a next line of young national players..
      in short they were not team players..they were selfish single players..

      murali is a different story..he was a great team player.. an inspiration to the team..
      winning the team was always his aim and for that he was always blessed with wickets and records..those came after him..he did not run after those..

      so..welcome murali to the world of politics….but dont lose your great qualities..stay away from all the mud..

  10. nihal jinadasa says:

    Murali is a fighter not like Sanga/ Mahela the businessmen whom play for elitist gallery. The dumbest people are the ones who wants to be neutral , doing nothing. So Murali’s stand should be appreciated on that ground.
    NJ

  11. porak says:

    fonseka ratama piligaththa …namuth dan guuuu haththewak wela…..aho murali…what is ur karume?

  12. Siri Jayawickrama says:

    Exceanot presentation. Politicians cannot be corrupt without corrupt people. If majority people uncorrupt
    politiciant become uncorrupt too

Main News