ජනාධිපති වෙන්න අනුර සූදානම්.. මීලග ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්‍ෂකයෙක්..

February 11, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති වෙන්න අනුර සූදානම්.. මීලග ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්‍ෂකයෙක්..

තම පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුවහොත් මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

එම අපේක්‍ෂකයා ජනාධිපති කරවීම සහා තවත් බලවේග සමඟ එක් කර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේ මැදවච්චිය ප‍්‍රදේහයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්‍ෂය ගෙන ආ සටන අතහැර නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා තරග කරනු ඇත.

දැනටමත් ඒ සදහා ක‍්‍රියාත්මක වන ෆේස්බුක් ගිණුම් ගණනාවක් පවතින අතර ඒවායේ පැවති මත විමසුම්වලින් අනුර දිසානායක මහතා අවස්ථා කිහිපයකදීම ජය ගත්තේය.

14,892 Viewers

23 Comments to “ජනාධිපති වෙන්න අනුර සූදානම්.. මීලග ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්‍ෂකයෙක්..”

  1. ක්‍රිමිනල් says:

    ඒක හොදයි නැත්තං මෙගොල්ලො කලේ කොහෙවත් යන අපේක්ශකයෙක් අල්ලං ,ඔහුට /ඇයට සහයොගය දීලා , පස්සේ , ඒ කඩෙ බඩු කුණු වෙලා කියලා , පතුරු අරින එක. තමන්ගේ අපේක්ශකයෙක් දාලා මුළු ලංකාවෙන්ම චන්ද ලක්ශ තුන හතරක් අරගෙන පීචං වෙලා ,පැත්තකට වෙලා ඉන්නැතෑ.

    • හැඳිගෑවිලා පල says:

      ජනතා විකෘති කල පක්‍ෂය රතුය රටේ
      විනාශය රටට කලටික අමතකද රටේ
      තව ලේවිලකට සංශෝධන ඕනිද රටේ
      හැඳිගෑවිලා පල අනුර පක්‍ෂය අපේ රටේ

  2. මNගල says:

    ජයවේවා!!!

    • මූට ඡන්දෙ දෙන්නේ ඉතින් මන්ද බුද්දික අපතයෝ ටිකක් තමයි…මූට රටේ නායකයා වෙන්න පෙනුමවත් තියෙනවද…

  3. john says:

    Neddakin Ballo set eka……

  4. Nihal says:

    JVP – disgusting political movement a curse to Sri lankan Budhist youth

  5. පටි රෝල් says:

    මුං හිතාන ඉන්නේ ලංකාවේ ගොන්නු අම්බරැවෝ කියලා !!!😁

    • john the baptice says:

      උතුරේ කොටි ත්‍රස්තවාදීන්ගේ දෙපා ලෙව කෑ, `රට බෙදන නව ව්‍යවස්ථා හදන ,අනුර ජනපතිකමට …අපෝ මේවගේ දේශද්‍රෝහියෙක් අපිට එපා

  6. desta says:

    kauda denne chande jvp ekata

  7. Tiulin says:

    Punchi ammage chandet wena kenekuta lapayata hulan thamayi. 20 dekata namila gaha ganin p..e.

  8. ගන්ජ බන්ඩා says:

    පට්ට බොරැ. ඕකුන් ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ නැහැ.

  9. david milibanda says:

    Sihina lo-we Lapaya mawu …………………………

  10. hitan says:

    ඒක හොදයි තමන්ගේ අපේක්ශකයෙක් දාලා මුළු ලංකාවෙන්ම චන්ද ලක්ශ‍යක්‍ අරගෙන පීචං වෙලා ,පැත්තකට වෙලා ඉන්නැතෑ

  11. RAW Agent says:

    බුදු අම්මෝ….. බයේ බෑ!
    අනිත් අපේක්ෂකයන්ට ඇපත් නැති වේවි නේ
    හඃ හඃ හා

  12. San says:

    අනේ පව් අපි

  13. Pradeep says:

    Kohomatath Anura haamu kenek neweine.
    Mama nam chande denne naa. Anika Royal gihillath nee, aduma gaane pajero ekakinwath bahala yanawa dekke naaa. Mama nam chande denne naa. Apata oona Raajapaksha kenek, wickramasinghe kenek hari premadaasa kenek hari witaramai…

  14. UNP GAL IBBA says:

    බොහොම හොඳ අදහසක් මම හිතන්නේ ලක්‍ෂ 500 ක් විතර චංඳ ලබාගන්න පුලුවන් ලපයගේ දෙබිඩි පිලිවෙත නිසා?????????

  15. අන්න නියමයි මූ අපි ඩුබායි යවමු ඇපෙත් රාජසන්තක වුනාම. says:

    අන්න නියමයි මූ අපි ඩුබායි යවමු ඇපෙත් රාජසන්තක වුනාම. මන් යනවා සින්දු කියන්න.

  16. sunimal says:

    මාර්ක්ස්වදියෝයි කියාගන්න ජනතා වීමුක්ති පෙරමුන සමජවාදියට බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදවීම සඳහා බටහිරට ගැති ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් හා ජාතිවාදී දෙමළ ජාතික සන්දානයත් සමග එක්වීමෙන්ම ජනතා වීමුක්ති පෙරමුනේ වන්චනික නිරුවත ජනතාවට දැකගැනීමට හැකිවිය.

  17. thilan says:

    Maitree giyasare janathipathi wune JVP eke chanda7%,pawena chanda 8 %kadunu slfp chanda 2% hinda.mey para slfp virodi apekshakayata mey Chandra 3 ma na. Slfp virodi apekshalaya bohodurata sajith uparimayen Hanna puluwan 34% ekath 85% demala muslim chanda gathoth. Slfp virodi chanda bedunoth gotabaya thani ashwaya wage dinanne.

Main News