ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි..

July 5, 2021 at 10:40 am | lanka C news
ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි..

ඉදිරියේදී රටේ නායකයා වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තමන්ට ඊට කැමැත්තෙන් සිටින බව ද ඒ මහතා පැවැසීය.

මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් 2015 වසරේ පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේ තමන් බව ද ඔහු පැවසීය.

අර්ජුන රණතුංග ගැන සමහරුන්ට බයක් ඇති බවත් තවත් තවත් ඉම්රාන් ඛාන් කෙනෙක් වේ යැයි ඇතැමුන් බිය වී සිටින බවත් පැවසූ ඔහු තමනට අවස්ථාව ලැබුණොත් රට හදන්න එන බවද කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුදය ගැන කරුණු පැහැදිලි කිරීමක් අතරතුර දී මාධ්‍ය කල විමසීමකදීය.

එමෙන්ම මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩුව මාස 06ක් ඇතුලත ගොඩනැගීමට තමනට හැකියාව ඇති බවත් කිසිවෙකු ඇගිලි ගහන්නේ නැතිනම් එය කල හැති බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

 

34,760 views

32 Comments to “ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි..”

  1. lol says:

    Muu President unoth Rajapaksala second wei. Muuge pawla anthima awl.

    Muuta thiyana luck eka nisa Api World cup dinnath eeka marketting kara kara anith unta baninawa

    Real heroes are NZ team. See how they have beaten India in world cup final

    No Luck, No mother nature gains but pure strategy and quality of the team

  2. ks says:

    මමත් සුදානම. ඒ්ක කරන්න කිසිම දක්ෂකමක් ඔනැ නැහැනෙ. කරුමෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ නැහැ. ජනතාව අන්දන්න අපි දන්නෙ නැහැනෙ.

  3. LalithM says:

    ඒපාර උඹටත් මෝල්ගාය වගේ. ක්‍රිකට් ටීම් එකට නායකත්වය දුන්නට රට කොරන්ඩ උඹට බෑ.

  4. ගමේ වෙදා says:

    ක්‍රීඩකයන්ගෙ කනට ගහන උඹ ජනාධිපති කරගන්න අපට පස්ස පැත්තෙ අමාරුවක් නෑ බං

  5. Theeraka says:

    How high this bugger jumps? Every Jack becoming President, my god, what is happening?

  6. Asoka Liyanage says:

    ජනාධිපති වෙන්න ඉස්සර තමන්ගේ හොර වැඩ සහිත ලිපිගොනු ගැනීමට ගොස් , තමන් අන දීලා මරපු තෙල් සංස්ථාවේ දී ඝාතනය වූ මිනිසා ගේ පවලට සාධාරණයක් කරන්න.

  7. කොළොන්නාවේ මිණී මරුවා කවුද​? says:

    “වෙඩි තියන්න​.. වෙඩි තියන්න​” – අර්ජුන රණතුංග​, කොළොන්නාව තෙල් සංකීර්ණයේදී.
    ඔබගේ අණින් වෙඩි තබා, තෙල් සංස්ථාවේ සේවකයන් දෙදෙනෙක් මරා දැමූ බව ඔබට මතක නැති උනාට​, අපිට මතකයි.

  8. Sarath Bulathsinghala says:

    මේ කුක්කා හිතනවා ක්‍රිකට් ගහල ටිකක් තග් පාට් දැමමම පකිස්ථානු ඉම්රාන් ඛාන් වගේ වෙන්න පුළුවන් කියලා.

  9. මෙහෙමත් කටමැත දොඩන කෙනෙක් සිංගප්පූරු ගියා සතක්ද? says:

    අමූඩෙ පොඩිය ගලන ගෙනම මේ පැත්තෙ ආව නම් ක්‍රිකට් බෝලෙ මිරිකල පූටූවටම කියල හතරෙ පාරක් දීල යවන්න පූලූවන්.

Main News