ජනාධිපති වෙන්න රනිල් සූදානම්…

July 25, 2019 at 3:26 am | lanka C news
ජනාධිපති වෙන්න රනිල් සූදානම්…

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් පසුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

කරු ජයසූරිය සජිත් ප්‍රේමදාස සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා දැනට සාකච්ඡා මට්ටමේ පවතින බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්වී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

බිම් මට්ටමේ ඉල්ලා සිටින්නේ කවුදැයි සොයා බැලීම සඳහා සමීක්ෂණයක් මේ වන තෙක් සිදු කර නැති බවද ඔහු පැවසීය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසීය.

32,494 Viewers

16 Comments to “ජනාධිපති වෙන්න රනිල් සූදානම්…”

  1. රූපබන්දු අමරසිංහ says:

    කාලේකින් අළුත් ආරංච්යක්. බටලන්දේ බැංකු හොර දෙයියා දිනවමු.

    • සිංහල බන්ඩා says:

      බැඳුන්කර කැප්ටන් රටේ කැප්ටන් කලොත් ගෙදර තියන රත්තරන් බඩු ටිකටත් විදිනවා නියතය්.නියතය්.

  2. Kannan says:

    Ranil wickremasinghe must contest the forthcoming Presidential elections. don’t forget 2.5 Mn tamil and muslim votes are already in his hand. it’s just a matter of getting 4 Mn sinhala buddhists more votes to become the next President. I am sure Ranil is aware of this ground reality.

    • Nilame says:

      Your projection is wrong bro,that’s not the ground reality now,don’t expect people prepare to do the same mistake what they did in 2015.Gota would be the next president in SL!

  3. Vishwa says:

    Mr. Batalanda maha benkuwa sudda kalata ?

  4. කාලගුනේ says:

    ඔය තුන්දෙනාගෙන් එක් කෙනෙකුටවත් දිනන්ඩ බෑ!

    දිනන්ඩ  පුලුවන් දෙන්නයි ඉන්නෙ. එක්කෙනෙක් කිරි ඇල්ල මැතිතුමා, අනික් එක්කෙනා
    රාජිත සේනාරත්න මැතිතුමා.

    • john the baptist says:

      අපිට ඕනෙ රාජිත සේනාරත්න.

      • kawinda says:

        No.. Akila Viraj is the suitable person.

      • Modapala says:

        ආන් මටත්.
        තව දත් දෙකක් තියනවා.
        විකුණ ගත්තොත් නැව් දෙකක් ගත්තෑකි.

  5. desta says:

    waima UNP eken demmath kamak neha thopiwa elawanawa rata ta suddage kunu genawe thopi kunu kanda kada wetila minissu male thope anduwa nisa tambiya nta bomba pupurawanna para heduwe thopi ge anduwa nisa centaral bank eka keduwe thopi andu wa karana kale thope pakshaya 1977idan rata sapayak mahinda udde iwarakala hodai eyage set eka hora kewa thopi okkoma ekai

  6. හෙලයා says:

    බිම් මට්ටමේ එජාප උන් ඉල්ලා සිටින්නේ කවුදැයි අදාල නැහැ. වැදගත් වන්නේ ගජ මිතුරැ සෙට් එකේ සිතුම් පැතුම පමනය්.

  7. Chandaprema says:

    කරුගේ වයස සහ නූගත්කම නිසා දැන් මොලේ කොලොප්පන්වී ඇති නිසාත් රනිල් දොන්ජුවන් ධර්මපාල පරම්පරාවේ ඉදුනු පළතුරක් නිසාත් ජනාධිපතිකමට සුදුසුම තනැත්තා නම් සජිත්ය.

  8. MD says:

    Me wage Tamangema Rate janatawa Rawattana Pahath Minisun kohe yaida?

  9. HENA says:

    mekage balayata athi kedara kama …ratata wina karana eka..muta hena gahala yanne neha..

  10. Saradiel says:

    මුන් ටික දැනට රටෙන් තුන් කාලක් විකුණලා තියෙන්නේ මුන් නැවත ආවානම් අපිට මුහුදට පනින්න වෙන්නේ සිංහල බෞද්ද සිංහල කතෝලික සියලු දෙනා එකතු වී ගොටාබය ජනාදිපති කර අපේ රට වසලයන්ගෙන් බේරා ගනිමු බුදුසරණයි ජේසු පිහිටයි

Main News