ජනාධිපති වෙන්න රාජිත මෙහෙයුම් අරඹයි.. අපේක්ෂකත්වය ගන්න සැලසුම්..
July 15, 2019 at 3:00 pm | lanka C news
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා වෙත බලාපොරොත්තු වෙමින් ප්‍රචාරණ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ලෝක සෞඛ්‍ය සමුළුවේ උපසභාපතිධුරය හිමිවූ පුවත සඳහන් කරමින් ඔහුට සුබපැතූ බැනර් හා කටවුට් ප්‍රධාන රෝහල් ඉදිරිපිට එල්ලා ඇත්තේ එම ප්‍රචාරණ ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස බව වාර්තා වෙයි.
ඊට අමතරව රටම ආවරණය වන පරිද්දෙන් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට සුබ පතමින් පෝස්ටර් අලවා ඇත්තේද එම ප්‍රචාරණ කටයුතුවල දිගුවක් ලෙසය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ කාලසීමාව තුළ සිදුකළ කටයුතු උත්කර්ෂයට නංවමින් ඉදිරියේදී උත්සවයක් පැවැත්වීමටද බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල කැමැත්ත දිනාගැනීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයාට හිතවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පසුගිය කාලසීමාවේදී එජාපයේ ප්‍රබල අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් ෆොන්සේකා යන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල අමාත්‍යවරුන්ද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ප්‍රචාරණ මෙහෙයුම් ආරම්භ කර ඇත.
අනුරංග ජයසිංහ
– anidda
Nanna yanne hodama eken…..
දතාට ලැබෙන යූඑන්පී චන්දයක් නැහැ. වහබියන්ගෙ චන්ද නම් අත් දෙකෙන්ම දෙය.
Do some politicians think that the majority race in this country are fools? Otherwise the way those politicians have acted on crucial issues of the nation, the people would not even consider for a second ,to vote for them.
මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල කැමැත්ත දිනාගැනීමට රාජිත තැමිල් නාඩුවට පලයන්
මුළු රටට මේ මිනිසාව ප්‍රතික්ෂේප කරනවා ..මෙවැනි දු ෂ්ට වසල නිවට දේශපාලුවන් ඉක්මනින් අපේ රටින් මකබෑ විලා පලයව්
මුන් නිසයි අද අපේ රටට මෙතරම් විනාශයක් ඇතිවී තිබෙන්නේ …
ඔබ කඩේ ගිය LTTE මෙලෙච්චේද පිරපාකරන් ගිය අපායටම පලයන්
meheyuma arambanna. nonawa perata daanna. AARYAWA mamai kiyala kiyawanna. 2nd wenna nam epa..!
මාත් බලා ඉන්නවා අප්ප හරි පුතා හරි එනකල්, ඉළපොත වේලෙන්න ඉස්සර!
රාජිත ඔබ එනතුරු අපි බලා ඉන්නෙමු.දෑතින්ම අල්ලා දෝතින්ම ඔසවා ඔබට හිමි ඉතිහාසයේ කුණුු බක්කියේ අපි ඔබව වඩා හිඳුවන්නෙමු.
උඹලාට හරියන්නේ මේ වගේ පොන්සි නායකයෙක්
මොදී හින්දු රජයක් අපි සුළු ජාතීන් නැති රජයක් ගොඩනගමු ජය ශ්‍රී
අපේ රටට ලොකුම හෙනේ මේ අන්තවාදී ඉස්ලාම් සහ ජාතිවාදී දෙමළ ඊළම් සුලුජාතින් සහ ඔවුන් මෙහෙයවන හොර දේශපාලකයෝ
අපායේ විදවන්න ලෑස්ති වෙයන්
මේ හරකට තේරෙන් නැද්ද දන්නෑ රටේ මිනිස්සු මූව මරාගෙන කන්න තරමෙ කේන්තියකින් ඉන්න බව.
Nodakin paranadatha………..
OYATH MODI KIT EKA MAHA GATTAI.
අනාගත ජනාධිපතිතුමාට ජයවේවා ! 😀
Dr.parajithage mole hodatama cachal wela wage.
From the top democracy in the world to the bottom all countries are ruined due autocracy within these democracies my dear friends. All want to run the way they want and create problems round the world by leading democratic countries. All are lost due to these corrupted inner feelings in politics. Nobody is trustworthy within this frame. All are showing animal behaviour pulling the next persons’ blood.
ATHATAMA
ME HADAYATA
NOTHERENA WADA?
RATEE JANATHAWA
MEYAWA
PILEKUL KARANA BAWA.
👹👹👹👹👹👹👹👹👹👹👹👹.
lowatama suwapathi rajitha
sakai wedo paratitha.
Sihina pathuwata kamak na.. asawane.. ohoma giyawe inna tika kale….