ජනාධිපති වෙන්න වැඩිම සුදුසුකම් ඇත්තේ මටයි..

August 7, 2022 at 3:00 pm | lanka C news
ජනාධිපති වෙන්න වැඩිම සුදුසුකම් ඇත්තේ මටයි..

ජනාධිපති අපේක්ෂක ධුරයට වැඩිම සුදුසුකම් ඇත්තේ තමන්ට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

මෑතකදී පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීමට තමන්ගේ නමත් විජයදාස රාජපක්ෂ මහතාත් ඩලස් අලහප්පෙරුම මහතාත් නම යෝජනා වූ බවත් පැවසූ ඔහු එහි ඇති එතැනින්ද වැඩිපුරම සුදුසුකම් ඇත්තේ තමන්ට බව ද පැවසීය.

2015දී යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා ජනාධිපති අපේක්ෂක වන්නැයි මුල්ම ආරාධනාව ආවේ තමන්ට බවද පැවසූ ඔහු තමන් එහිදී ඊට එකඟ නො වුණේ පක්ෂයෙන් ඉවත් වන ඇති අකමැත්ත නිසා බවද සඳහන් කළේය.

8,963 views

42 Comments to “ජනාධිපති වෙන්න වැඩිම සුදුසුකම් ඇත්තේ මටයි..”

  1. aanamaduwe maanavadu says:

    ado naaki pingonaa thadi kota aliya thota janaadhipathikamak apaayewath lebenne nehedo sakkili balla . tho
    etharamatama janathaavage salliwalata pilli gahapu jaathidrohiyek. umbata onenam billionayak denavaanam
    germanye ethanathurama aran dennam.

  2. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    තරුණයින්ව රාජ්‍යය බලයෙන් යටත් කරගෙන රටම හොරාකන මහල්ලන්ගේ දේශයයි මේ,මු වෙනදා වගෙ නිදාගෙන ඉද්දි හිනෙනෙ නැගිටිලා.

  3. පොඩි එකා says:

    තුහ් නොදකිං කෝම්පිට්ටුවා .
    මුගෙ පරිධිය මීටර් තුනක් වත් ඇති.
    පොලවට ත් බරක්.
    තුහ් නොදකිං

  4. Lalla says:

    ඔව් අපිට මතකයි තව තව දේවල්… නමුත්ත මේ ඒක කියන්න වෙලාව නොවේ….සෙලුවැලි රංගන..

  5. ඇත්ත ඇතිලෙස says:

    අපරාදේ මුලු රටටම නිදාගන්න තිබුනු චාන්ස් එකක් නැතිකරගත්තේ

  6. lol says:

    Gon bijja, Raata badu gahala hema thanama nida ganna sudussa mamai kiyapan

    Mooda mee haraka

  7. Saji says:

    ane harako, umbe katai badai witarai. yahapalaneta hettuwela mattala guwan totupola wee gabadawakkaranta ida dunne tho wage paakinarayek janapati karanta taram lankawe janatawa moda nae bang.

  8. Wanasinghe says:

    බන්දු සමරසිංහට පළමු සුදුසුකම දෙවෙනි තැන මෙයාට .

Main News