ජනාධිපති වෙන්න සිහින මවන ඇතැමුන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනත් හොරකම් කරලා..

May 26, 2018 at 8:02 am | lanka C news
ජනාධිපති වෙන්න සිහින මවන ඇතැමුන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනත් හොරකම් කරලා..

ජනාධිපති වෙන්න සිහින මවන ඇතැම් අය සිදුකල හොරකම් සම්පුර්ණ වෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් පවා හොරකම් කිරිමෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ආන්ඩුවෙන් ඉවත් වු ශ්‍රිලනිප මන්ත්‍රිවරු 16දෙනාගේ කණ්ඩායමට අවශ්‍ය නම් පොහොට්ටුවට එක්විමට බාධාවක් නොමැති බවත් නමුත් ආන්ඩුව සමග කටයුතු කරන ශ්‍රිලනිප පිරිසට ආන්ඩුවෙන් ඉවත් වීමට පැවසිම සාදාචාරාත්මක නොවන බව ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කලේයග

ඇමතිවරයා මෙ බව පැවසුවෙ පසුගියදා බටඅත ගොවිපලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

– මහේන් රනවීර

61 views