ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගමගේ මේ පහර GRටද
July 7, 2018 at 10:00 am | lanka C news
මෙරට රාජ්‍ය නායකයා කල යුත්තේ ජනතාව සමග සිටින පුද්ගලයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
එම පුද්ගලයා ජනතාවගේ දුකසැප හදුනන පුද්ගලයෙතු විය යුතු බවත් අඩුම තරමේ ප්‍රාදේශීය සබාවක හෝ නියෝජිතයෙකු වී තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
අලූතින් හදුන්වා දී ඇති කොට්ඨාශ ක්‍රමය නිසා මේ වන විට පළාත් සභා සියල්ල අඩපන වී ඇති බවද ඔහු එහිදී පැවසීය.
කට වහන් හිටියොත් හොඳයි
නැතිනම් තියෙන චන්ද ටිකත් නැතිවේයි
පලයන් යන්න ගොන් වැස්ස.බෝක්කු රත්කරපු ගොඩක් උන් ප්‍රාදේශීය සභාවල ඉන්නවා.මේ වස්ස්ස කියන්නේ එහෙම එකක්ද .ඇමරිකාවේ ට්‍රම්ප් දේශපාලනය කරේ නැහැ,රට හොඳට කරගෙන යනවා. අපිට ඕනේ එහෙම නායකයෙක්.
සේරටම කලින් මේ කතා කරන එවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සෙවිය යුතුය. ප්‍රාදේශීය සභා නියෝජිතයින්ගේ කෙරුවාවන් අපි දනිමු. රට පාතාලෙටම බාරදෙමු නේද?
Gota ge Keerthi namaya idiriye thamun mona kukkeda welgama. Nikan kuhaka katha kiyanna gihin paca wena epa.
It is a well known fact That Hon. Sirimavo Rathwatte Dias Banadaranayake has come from kitchen to become 1st Woman Prime Minister of Sri Lanka and in the world.
If my memory is not wrong, even Chaura Rajina Chandrika was also not holding any member of a legislative councils before becoming President of Sri Lanka.
In current context, Gotabaya Rajapakse has much better qualifications than both of them by managing the annihilation of LTTE and all the top leaders of that organisation and saved Sri Lanka from the clutches of Terrorism.
He is an idiot, according to his logic Donald Trump and Putin are also not suitable , but a bus conductor like Amaraweera is suitable to become a president. THIS DONKEY has NO BRAIN… voters please note