ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගමගේ මේ පහර GRටද

July 7, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගමගේ මේ පහර GRටද

මෙරට රාජ්‍ය නායකයා කල යුත්තේ ජනතාව සමග සිටින පුද්ගලයෙකු පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම පුද්ගලයා ජනතාවගේ දුකසැප හදුනන පුද්ගලයෙතු විය යුතු බවත් අඩුම තරමේ ප‍්‍රාදේශීය සබාවක හෝ නියෝජිතයෙකු වී තිබිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අලූතින් හදුන්වා දී ඇති කොට්ඨාශ ක‍්‍රමය නිසා මේ වන විට පළාත් සභා සියල්ල අඩපන වී ඇති බවද ඔහු එහිදී පැවසීය.

143 views

55 Comments to “ජනාධිපති වෙන පුද්ගලයා අඩු තරමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වී තිබිය යුතුයි..- වෙල්ගමගේ මේ පහර GRටද”

  1. nim says:

    ගොන් talks එපා.

  2. Love nature says:

    ගුත්තිල පඬිතුමා මුසිල නම් බාලයෙකුට විනා වැයීම උගන්වා ඔහුට රජ මාලිගාවේ සන්ගීතගායන පදවිය ලබා දුන්නාට පසු කෙලෙහිගුණ නොදත් මූසිලයා මහලුවියට පත් ගුත්තිල පඬිතුමා පරදවා එතුමාගේ තැන ගන්න ගුත්තිල පඬිතුමාට සංගීත තරඟයකට පැමිනෙනලෙස ආරාධනය කලා. එදා මහලුවියේ සිටි ගුත්තිල පඬිතුමා සංගීත තරඟයකට කෙසේනම් මුහුනදෙන්නේදැයි නොදැන අසරණව සිටියේ. නමුත් එදා ඒ තරඟය පටන්ගැන්මේදී මුසිලයා ඔහුගේ ජයග්‍රහණය ගැන සැකයක් නැතිව මහා ආඩම්බරයෙන් විනාව වාදනයකලා. පින්වත් ගුත්තිල පඬිතුමා ගේ අසරණභාවය දුටු ලෝක භාර දෙවිවරු එතුමාගේ සහයට පැමිණ මුසිලයට උන්හිටි තැනක් නැතිවනතරමට අන්ත පරාජයක් අත්කරදුන්නා.

    අද අප ඉදිරියේ සිටින්නේත් එවැනිම කෙලෙහිගුණ නොදත් අමන මූසලයෙක්. මූටත් එදා මූසීලයාට ලැබුණ පරාජයටත් වඩා අන්ත පරාජයක් උටත් උගේ හත්මුතුපරම්පරාවටත් අත්වනවා නියමයි. එහෙම කියනඑක නරකයි. නමුත් කරනදෙවල් බලබලා නොකියා හිටින්න විධියකුත් නැ.

    මේ කල්ලිය රටගැන හිතන්නේ නැ. සංහිදියාව කියා කියා දෙමළුන් ඉල්ලන හැම දේම දෙනවා. සිංහලයන්ට අද පුලුවන්කමක්නෑ තමන්ගේ ජාතිය වෙනුවෙන් කතාකරන්න, ජාතිවාදියෝ කියල හන්වඩු ගහනවා.

  3. john says:

    ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් උනානම් වෙන පුහුණුවක් ඕනේ නැහැ!

  4. GR says:

    We’ll said Sir !

  5. Gota says:

    Finally one man that speaks the truth ! We need more people like this.

  6. Chchi says:

    We’ll said Welgama, we do not need another Hitler. We need a person who understand our problems and pain. Not a US citizen.

  7. ගන්ජ බන්ඩා says:

    වලේගම න‌ොදන්නවට මම දන්න තරමට නමි ප්‍රද‌ේශිය සභා මංත්‍රි බ‌ොහ‌ෝමයක් අප‌ේ සිරා හිටං වැනි ජනපති කමට නුසුදුසු බුද්ධියක් නැති මරන ගවෙල් වල පාලුවට වාචාල කතා කිව හැකි අයය්.

  8. Yoshitha says:

    Well said !

  9. Raawana says:

    praadesheeya sabhaawala ada inne kawuda>>>? ugath kamak thibena ekek innawada..? me magula thamayi me ratata henayak une..hema thenama horu, dooshithayo raja unaaa.

  10. PULATHISI says:

    1.වෙල්ගම මහත්තයෝ, “දැනගෙන ගියොත් කතරගමයි. නොදැන ගියොත් අතරමගයි.”
    2.අපේ ජාතික නායක මහින්ද රාජපක්‍ෂ මතිඳුන් ඒකා බද්ධ විපක්‍ෂයේ සියලු දෙනා (70) කැඳවා ගත් තීරණය වූ ” මින් පසු ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳව එතුමාගේ තීරණය ප්‍රකාශ කරන තුරු එක් එක් අය වෙන වෙනම ප්‍රකාශ කිරීමෙන් වලකිමු” යන සාමුහික වගකීම සතියක් ගතවීමටත් පෙර ඔබට අමතක වූයේ නම්,
    එය කණගාටුවට කරුණකි.
    3. දීර්ඝකාලීන දේශපාලන දැනුමක් අැත්තෙකු ලෙස අපි ඔබට ගරු කරමු. එහෙත් දේශපාලන ආචාර ධර්ම සහ විනය අමතක කර ක්‍රියාකරන සියලු දෙනා පිළිබඳව ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු නියතය.
    4.අපේ මව්බිම පිළිබඳ නිසි අවබෝධයක් සමගින් ඍජු ජාතික ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය බව බුද්ධිමත් ජනතාවගේ ඒකාන්ත පිළිගැනීමයි. ඒ සදහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් යශෝරාවයෙන් බුහුමන් ලද ජාතික නායක මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් ප්‍රමුඛ අභීත රාජපක්‍ෂවරුන්ගේ උදාර නායකත්වය අත්‍යාවශ්‍ය බව අප විසින් තරයේ පිළිගත යුතුය.

Main News