ජනාධිපති වෙලා සත පහක වැඩක් නොකල සිරිසේන මන්ත‍්‍රී වෙලා මොනව කරන්නද.. පොහොට්ටුවෙන් ඉල්ලන්න ලැජ්ජ නැද්ද…- රණසිංහ, සිරිසේනට චප්ප වෙන්න තලයි..

January 18, 2020 at 2:10 pm | lanka C news
ජනාධිපති වෙලා සත පහක වැඩක් නොකල සිරිසේන මන්ත‍්‍රී වෙලා මොනව කරන්නද.. පොහොට්ටුවෙන් ඉල්ලන්න ලැජ්ජ නැද්ද…- රණසිංහ, සිරිසේනට චප්ප වෙන්න තලයි..

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස සිටියදීද පොළොන්නරු දිස්ත්‍රික්කයට සතපහක වැඩක් නොකල බවත් එසේ තිබියදී ඉදිරි ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී කුමන සේවයක් කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රණසිංහ මහතා ප‍්‍රශ්න කරයි.

සර්ණවාහිනි නාලිකාව වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ නව පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවන බවට එතා තර්ජනය කල සිරිසේන මහතා අද පොහොට්ටුවෙන් තරග කිරීමට සූදානම් වන්නේ කුමන සදාචාරයකටදැයි සිතා බැලිය යුතු බවයි.

එනිසා ඉදිරි මැතිවරණ වේදිකාවේ දී කඳුළු පෙරමින් මිනිසුන් මුලා කරන්න හැදුවද ඒවාට රැවටෙන්න එපා යැයි තමන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

150 views

10 Comments to “ජනාධිපති වෙලා සත පහක වැඩක් නොකල සිරිසේන මන්ත‍්‍රී වෙලා මොනව කරන්නද.. පොහොට්ටුවෙන් ඉල්ලන්න ලැජ්ජ නැද්ද…- රණසිංහ, සිරිසේනට චප්ප වෙන්න තලයි..”

  1. sunimal says:

    අනේ කෙහෙල් කොලෙන් බත් කන කොලබ මැදුරේ ඉන්න අසරණයට මෙහෙම කියන්න එපා.

    • Rata Wenuwen says:

      වෙල් ඉපනෙල්ලෙ හිටවා ඇති පඹයට මොන දැනුමක්ද, මොන මොලයක්ද මහත්තයෝ

  2. සාධාරණ මිනිසා says:

    මූ මෙහෙම කියන්නේ ඒ උත්තමයා ඡන්දෙ ඉල්ලුවම මුුට කෙළවෙන නිසා.
    කොහොමත් පොහොට්ටු – ශ්‍රී.ල. නි. ප.හවුල එච්චර සුන්දර නැහැ.

  3. Robert says:

    Bayata kiyana katha….

  4. p.d goonawardena says:

    ඔය යකා රටට කරපුව හදන්න දැන් ඉන්න ජනාධිපතිට තව අවුරුදු පහක් ඕනි වේවි….වැඩ බැරි ටාසන්…..

  5. හෙලයා says:

    ජනතාව ඡන්දයෙන් පත් කර ගත්ත පජාතම ජනාධිපති දෙදනා චන්ද්‍රිකා සහ සිරිසේනය්.

  6. වරදට දඬුවම නියතයි says:

    සිරිසේන සතපහක වැඩක් කලේ නැහැ කියන්න එපා. බලේට ඇවිල්ල මාස තුනෙන් වෙළඳපොලේ කිලෝව රුපියල් 60.00 ට තිබුන හාල් මිල රු. 100.00 කළා. ලාබය ඩඩ්ලිට. එහෙම තමයි පටන්ගත්තේ. ඊළඟට මුළු රටම කාල යන්න කිට්ටුවෙලා රු. කෝටි 800 ක ඩබල් ගෙයක් කොල්ල කා ගත්තා. ඉතින් කොහොමද සිරිසේන සතපහක වැඩක් කලේ නැහැ කියන්නේ. ඌ පට්ට හොරා.

  7. nuwaraone says:

    සමනල රනිල් එක්ක එකතු වෙලා රට කාපු පොරක් සිරිසේන ..හරියට හරි මේ කතාව ..ශ්‍රිලනිප රිලා සෙට් එකට යන එන මන් නැහැ ..පොහොට්ටුවට මූට්ටු වෙලා පාර්ලිමේන්තු එන්න දගලනවා..මුන්ට ඇති චන්ද පදනමක් නැහැ …පොහොට්ටු මනාප මුන්ට නොදීමට වග බලාබලාගත යුතුමයි

  8. පොළොන්නරැ විදානේ says:

    කාලයක් ජපානයේ ඉඳල වාහන උස්සපු සහ වෙනත් මරිසි ගේමි ගහපු හාදයෙකුත් පොළොන්නරැවෙ මිනිස්සු රවටිටන්න හැදුවට වැඩෙි ලේසි නෑ වගෙයි.

  9. Parakum says:

    DIVINE Retribution will follow for this ungrateful Power crazy man for what he did to the economy of this nation also not taking steps to prevent the Easter Sunday attack.