ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…

February 21, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වන වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග අදහස් පල කරයි.

පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.

නමුත් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.

කෙසේ වෙතත් මෙම සිදුවීම කෙදිනක වූවක්දැයි පැහැදිලි නැත.

185,281 views

54 Comments to “ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි…”

  1. ලපයා says:

    මොන තරම් බාධා එල්ල කලත් ජනාධිපති තුමා රට සංවර්ධනය කිරීම සඳහා අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ගොවි වේෂයෙන් පෙනී සිටින්නේ බොහෝවිට ජේවීපී කාරයො. ඔවුන් උත්සාහ කරන්නේ රට කඩාකප්පල් කාරී කිරීමට පමණයි.

    • Sagara says:

      ඇත්ත

    • ජනක says:

      සජියගෙ ජේවීපී එකේකුන් බලන්නෙ අපේ දරුවන්ට අපිට වස කවලා හරි කොහොමහරි ආන්ඩුව එලවන්න මුන්ට ඔනා බලයමිසක් රට නෙවෙයි.
      අපේ දරුවන් වෙනුවෙන් සටන්වදින ජනපතිතුමාට අපේ උත්තමාචාරය

    • Sunil Perera says:

      අනේ ගොන් මිනිස්සුනෙ, මේ ලොක්කා ඉන්නෙ වෙනම ලෝකයක… දන්න මගුලක් නෑ… කථා කලොත් ඔලමොට්ටලකම හොදට පෙන්නනවා… මේ වගේ තකතීරු පාලකයෙක් කවදාවත් ඉදලා නෑ… ඔය ටික අමනයන්ට තේරෙන්නෙ නෑ..

    • Sunil Perera says:

      අනේ ගොන් මිනිස්සුනෙ, මේ ලොක්කා ඉන්නෙ වෙනම ලෝකයක… දන්න මගුලක් නෑ… කථා කලොත් ඔලමොට්ටලකම හොදට පෙන්නනවා… මේ වගේ තකතීරු පාලකයෙක් කවදාවත් ඉදලා නෑ… ඔය ටික අමනයන්ට තේරෙන්නෙ නැති එක ඛේදවාචකයක්.

    • Sunil Perera says:

      රට කෙසේවෙතත් උන්ගෙ පවුල් ටික හොදට සංවර්දනය වෙන එක තොපිලට පෙන්නේ නැද්ද ?

  2. Boo says:

    හිඟන්නෝ හැම දේම නොමිලේ බලාපොරොත්තු වෙනවා. ඇයි ගොවියන්ට විතරක් නොමිලේ?

    නරකද වානේ කර්මාන්ත කරුවන්ට, ධීවරයින්ට, සංචාරක හෝටල් වලටත් එගොල්ලගේ අදායම වැඩිවෙන විදිහට නොමිලේ හෝ සහනාධාර ක්‍රමයට හිඟමන් ලබාදෙන්න?

    අපි හිඟන සංස්කෘතියක් ඇති හිඟන්නෝ. අපිට නොමිලේ දෙන්න.

    • චාමා says:

      නිකම් නෙමේ ඒ මනුස්සයා ඉල්ලුවේ.. වීඩියෝ එක හරියට බලපන්.. තොපේ සර් තමා නිකන් දුන්න කියලා බොරු කිවේ

    • Silva says:

      අමු ගොන් බයියෝ ඒ මිනිහා පොහොර ඉල්ලන්නෙ නිකන් නෙවේ සල්ලි වලට. හොඳට අහපන්

      • කසුන් says:

        අමු ගොන් බයියෝ තමයි වස විස නෙති ආහාර වෙනුවට වස සහිත ආහාර ඉල්ලන උබලා .කන්න නෙතිව වේලි වේලි ඉන්න උන්ට ඩොලර් ලෙබිලා ,වස මොනවද නේද බන් කන්න තියෙනවනම්

      • Boo says:

        ඉතිං බං සල්ලි වලට ගන්න නං මොකටද සර්ගෙන් ඉල්ලන්නෙ?
        පුද්ගලික සමාගම්වලින් ගේන ඒවා ගිහිං ගන්නයි තියෙන්නෙ. ඕකට ඔතන මොනවද ඉල්ලන්නෙ?
        මොකද එයාලට විතරක් සහනාධාර? ඇයි අනිත් බිස්නස් වලට සහනාධාර දෙන්නෙ නැත්තෙ?
        මං දැනගත්තා හිඟන්නන්ට තදවෙයි කියලා.

    • harsha says:

      රුපියල් 350ත් එපා නොමිලේම පොහොර දෙන්නම් කියාගෙනයි ආවේ.

      • Dulmina says:

        කෘතිම රසායනික වගාවන්ට එපාතොපි සහ නූගත් ගොවියන් වහ කාපිය අපේ ළමයින් වෙනුවෙන් ජනපතිතුමනි රසායනික පොහොර හා පලිබෝදනාශක ආනයනය තහනම් කරන්න

        • සාටක නාටකයට රැවටුන ප්‍රේක්ෂකයෙක් says:

          දැන් වෙන රටවලින් ගෙන්වන්නේ
          කාබනික ගොවිතැනෙන් හදපු වී වල හාල්ද …. පඩංගුවෝ ?
          මිනිස්සුන්ට ආදරේට නෙවෙයි…
          හොරාකාල, හොරාකාල පෝර ගේන්ඩ ඩොලර් නැති උනහම ,
          රෑ එළි වෙන කොට සිස්ටම් එක වෙනස් කල
          පොල් බූරුවෙක් අපට ඉන්නේ…

        • සාටක නාටකයට රැවටුනේ නැති ඡන්ද දායකයා says:

          දැන් වෙන රටවලින් ගෙන්වන්නේ
          කාබනික ගොවිතැනෙන් හදපු වී වල හාල්ද …. ?
          මිනිස්සුන්ට ආදරේට නෙවෙයි…
          හොරාකාල, හොරාකාල පෝර ගේන්ඩ ඩොලර් නැති උනහම ,
          රෑ එළි වෙන කොට සිස්ටම් එක වෙනස් කල
          පොල් බූරුවෙක් අපට ඉන්නේ…

  3. modi says:

    බයියො දුකින් කමෙන්ට් කෙරුවට, මිනිස්සු තවත් ඉවසන් නෑ. තව ටික කාලෙකින් උන්දැට ගෙදර යන්න වෙනවා

  4. කැපුවත් පොහොට්ටුවට says:

    අනුරාදපුරේ රැලියෙ සෙනග දැකලා පොහොට්ටුවෙ නියත ජය පෙනිලා උන ගැනිලා ටෙලිපොන් කබ්බො සෙට් කරල කරන වැඩ මේව.

    • 0.00069 BIYYO says:

      නොමිලේ ඉල්ලපු පෝරක් නෑ සාදාරන මිලකට ඉල්ලන්නෙ රටටඩොලර් ගේන අහින්සක ගොවියො

      • ජුණ්ඩප්පුවා says:

        ඈ.. ගොං හරකෝ… ගොවියො ඩොලර් ගේන්නෙ තොගේ ගෙදරින්ද යකෝ.? රසායනික පෝරම ඉල්ලං මැරෙන්න හදන ගොයියො රටේ තියෙන ඩොලර ටිකත් කාබාසිනියා කරන්ටයි දඟලන්නේ.

    • Indika says:

      Thota nam puduma puke amaruwak thiyenne !!!!!!!

  5. julie says:

    ඔන්න ඕකට දෙකක් අනින්න ඉදියෙ නැද්ද මොකෙක් වත් හිරේ ලැග්ගත් කමක් නෑ .පකේ ජනාධිපති. සුද්දම පාලනෙ කරන්න තිබ්බෙ ලංකාව 😒❤️

    • ජනජය says:

      සුද්දො පාලනය කරපු එකේ ප්‍රතිඵල බලපං කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල …!

      • julie says:

        සුද්දො හින්දද බන් මේ තෙල් පෝලිම්… බඩු ගණන්.. තොපේ සෑර් හාලපාරුවාගෙ ගොන්කම හින්දනෙ

        • ජනජය says:

          Julie …මං කිව්වට නිකං බලපංකො කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල සුද්ද කොරල ගිය ඒවයෙ ප්‍රතිඵල …!

          • julie says:

            උබේ අම්මා දිහා බලපන්කො කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල සුද්ද කොරල ගිය ඒවයෙ ප්‍රතිඵල …!

    • මහජනයා says:

      එකෙන්ම, එකඟයි.

  6. Br wijesghe says:

    නොමිලේ ඉල්ලපු පෝරක් නෑ සාදාරන මිලකට ඉල්ලන්නෙ රටටඩොලර් ගේන අහින්සක ගොවියො

  7. හරිණි ඩී. අමරසූරිය says:

    ඇත්තටම ලංකාවේ ජනතාවට ඉදිරි කාලයේදීත් මුහුණදෙන්නට සිදුවන මූලික ගැටලුව ආණ්ඩුවේ තරම්වත් බුද්ධිමත් නායකත්වයක් විපක්ෂයේ කිසිම පක්ෂයක නැතිවීමයි. රාජපක්ෂලාගෙන් මේ රටට ගැලවෙන්නට බැරිවෙන්නට එකම හේතුව ජනතාවගේ මෝඩකම විතරක් නෙමෙයි. විපක්ෂයේ පැත්තෙන් එදාවේල ටයිප් ආණ්ඩුවේ උන් කෙළින පිස්සු සහ එක එක ගොන් පාට් අල්ලගෙන තවත් ගොන් පාට් ලේකයක් අත අරිමින් ජනතාවට ජෝක් සැපයීම නවත්වා නුවණ පාවිච්චි කර මුලින්ම රටේ තියෙන සැබෑ ප්‍රශ්න තේරුම් ගෙන ඒවා විසඳීමට කළ යුතු දේ හදාරමින් තමන්ට බලය ලැබුනොත් කරන්නේ කුමක්ද කියන එක ගැන අභ්‍යන්තර සංවාදයක් කළ යුතුයි. ඊළඟට තම්න්ගේ සැලසුම් ඉතා ආකර්ෂණීය ලෙස සමාජ ගත කළ යුතුයි. විපක්ෂයේ මේ වැඩේ හරියට කරන්නේ චම්පික රණවක විතරයි, ජවිපෙට හරි හමන් සැලසුමක් නෑ දැන් දැන් වියත් මගේ උන් 2019 විතර ගහපු බයිලා කොපි කරමින් ඉල්මනයිට් වලින් ටයිටේනියම් හදන ඒවා වගේ බයිලා ගහනවා, ඒක කොරන්න රාජපක්ෂලා අවුරුදු දෙකක් දත කාලත් ආයෝජකයෙක් හොයාගන්න බැරි වෙච්චි සීන් එක මතක නෑ. විපක්ෂයේ රනිල් පාඨලී සමග සජිත් සහ ජවිපෙ මෛත්‍රීපාල වීරවංශ ගම්මන්පිලලා වාසුදේවලා සහ ආණ්ඩුවේ තවත් කට්ටිය එකතු නොවුණොත් බලය ගන්න ලැබෙන එකක් නෑ. ආණ්ඩුවට ඕල්ටර්නේටිව් විදිහට ඉන්නේ රනිල් සහ පාඨලී දෙදෙනා විතරයි සැබෑ වශයෙන්, ඒ නිසා ගොඩක් මිනිස්සු ෆ්‍රස්ට්‍රේට් වෙලා ඉන්නේ. මිනිසුන් අපේක්ෂා භංගත්වයට පත්වෙලා රට හැර යාම විතරයි තියෙන එකම විසඳුම දැනට නම්.
    Reply

    • ජනජය says:

      අනේ හරිණි..පාට පාට ලී ගැන ඔයාගෙ හිතේ කැක්කුම අපට තේරෙනව ….දුකයි දුකයි …දුකයි ….!

  8. ජනජය says:

    රට හැම තැනින්ම කාබනික වගාවෙන් කරපු අස්වනු නෙලනව…අඩු හෝ වැඩි වශයෙන් ….ජෙප්පන්ගෙ පදේට නටපු උං පෝර ඉල්ල ඉල්ල යනව….ජෙප්පන්ට තේරිල තියෙන්නෙ මේ යන විදිහට ගියොත් ඇපත් නෑ කියල ….කොහෙං හරි නාඩගමක් රෙකෝඩ් කරල ගොඩ යන්න බලන්නෙ….!

    • නුවනින් says:

      කතාව සම්පූර්නයෙන් සත්‍යයි .මුලු කුරුනේගල ,කොලබ දිස්ත්‍රික්ක වලම එක පෙළට කරල් පෙහිලා කිසිම අහේනියක් නේ සජියා,ජෙවීපී ෆෝම් කරපු මෝඩ කම්මෙලී ගොවියො සෙට් එකට විතරයි ඔක්කොම අහේනි

  9. ප්‍රියන්ත says:

    ගොවි මහතුන් කියනවා අස්වැන්න 50% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩුවෙලා කියල එහෙම බලනකොට මෙතෙක් කල් හොදට අස්වැන්න ලැබිලත් ඒ මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් දියුණුවක් වෙලා නැහැනේ පරණ වාර්තා බැලුවනම් ඇත්ත දැනගන්න තිබුණා, කලින් වී කිලෝවකට රුපියල් 30/= නම් දැන් වී කිලෝවකට රුපියල් 90/=ක් ගෙවනවා ලු. කලින් වී කිලෝ 50 ක අස්වැන්නට ලැබෙන්නේ 50 X 30 =රු 1500.00 (50% අස්වැන්න අඩුවීමෙන් පසුව අද ලැබෙන මුදල වී කිලෝ 25 X 90 =රු 2250.00) පිස්සු හැදෙනවා මෙව බලනකොට කවුරු හරිද වැරදිද දන්නේ එයාලම තමයි.

  10. David Milli-banda says:

    Mr. President, you are not there to confront but to give year.
    This is not the military where surbordinates listen & U give orders, this is the public. They need to air their greivance. YOU NEED TO GIVE EAR WHETHER RIGHT OR WRONG.
    U have made a fool of yourself BY ACTING LIKE A “MAHADANA MUTHTHA”.

Main News