ජනාධිපති සමග ඩීල් දමා ඇතැමුන් අගමැතිකම ගන්න හදනවා.. අපවත් එතනට අදින්න හදනවා.. ඩිල්කරුවන්ට අපේ සහාය නෑ..- එජාප පසුපෙල අරලිය මැදුරේ මාධ්‍ය හමුවක [Video]

August 27, 2019 at 10:15 pm | lanka C news
ජනාධිපති සමග ඩීල් දමා ඇතැමුන් අගමැතිකම ගන්න හදනවා.. අපවත් එතනට අදින්න හදනවා.. ඩිල්කරුවන්ට අපේ සහාය නෑ..- එජාප පසුපෙල අරලිය මැදුරේ මාධ්‍ය හමුවක [Video]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඩීල් දමන කිසිවෙකුට තම සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරණය ජය ගත හැකි තත්ත්වයක් ඇති බවත් කී ජනාධිපතිවරයා තම පිලට දා ගැනීම යනු විෂබීජයක් එක්කර ගැනීම බවත් ඇය සඳහන් කළාය.

දැනටමත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පස්සේ සමහර පිරිස් සමග හොරෙන් හොරෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඇතැමුනට අගමැතිකම දෙන්නම් යැයි පොරොන්දු වී ඇති බවත් ඇය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම් වලට අනුව වැරදි මාර්ගවල යන බවත් තමනටද එම මාර්ගවලට අදින්න හදන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

සිරිසේන සමඟ ඩීල් දාන මහත්වරුනි, ඔබ නොකියන ඇත්ත මෙන්න

සිරිසේන සමඟ ඩීල් දාන මහත්වරුනි, ඔබ නොකියන ඇත්ත මෙන්න අපේක්‍ෂකයින් ගේන්න කතා කරන උදවියට දින 52කේ කුමන්ත්‍රණය සිදු කළ සිරිසේනට එරෙහිව වචනයක් කියන්න බැරිව හැංගෙන කාළේ,සිරිසේනව වර්ණනා කරන කාලේ,ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න බැරි පිරිමින්ට වඩා කොන්ද පණ ඇති ඇය ඇත්තෙන්ම විශිෂ්ඨය.

Gepostet von Green Blood (UNP) [Official] am Dienstag, 27. August 2019

54,243 Viewers

20 Comments to “ජනාධිපති සමග ඩීල් දමා ඇතැමුන් අගමැතිකම ගන්න හදනවා.. අපවත් එතනට අදින්න හදනවා.. ඩිල්කරුවන්ට අපේ සහාය නෑ..- එජාප පසුපෙල අරලිය මැදුරේ මාධ්‍ය හමුවක [Video]”

  1. උක්කු බණ්ඩා says:

    මේ කෙල්ල කියන එක මේ සැරේ නම් ඇත්ත/හරි

    • Dushantha says:

      මේකි ඊ ගාව චන්දෙන් ගෙදරම යයි. අර කෙල්ලයි කිව්වෙ කාටද?

    • Boo says:

      ඇත්ත ඇත්ත, ජනාධිපති එක්ක ඩීල් නොදා බැංකු හොරු එක්ක ඩීල් දැම්මනං අතට ගානක් හොයාගන්නත් පුළුවන්.

    • ඉතිං ආච්චියෙ ඔහේලගෙ අගමැටි සිරිසේන එක්ක 2014 අග බාගයෙ දැම්මෙ ඩීල් එකක් නෙවෙයියැ?? TNA , JVP එක්ක දැම්මෙ සීට්ටුද එතකොට? ඒ ඩීල් දැන් සීල්ද? ඩීල් දාල රටම කාපු එවුන්ගෙ රෙද්ද අස්සෙ ඉඳන් රෙද්දක් ඇඳගෙනද බොල කතා කොරන්නෙ? උඹලට පුලුවන් නම් අනිත් එවුන් දැම්මම මොකෝ..

  2. ටික්කා says:

    මෙයාට කොහොමත් එඩ්‍රස් නොමැත

  3. පොරමෝලා says:

    ..ඩීල් කරුවන්ට සහය දෙන්නෙ නෑ නෑ කිවුවාට තාත්තා ඩීල් දැම්මෙ කුඩු කාරයන් එක්ක

  4. Janaka from Matara says:

    .one of the most forthright MPs in the parliament!

  5. Fedrick Krishan senarath says:

    හිරුණිකා රනිල්ගේ පැත්ත අරන් අරලියගහ මන්දිරෙ ඉදලා කතා කියනවා ජනාධිපතිට ගහනවා වගේ පෙනුනට සජිත්ට ගහන්නේ කියලා පැහැදිලියි ඔය බොරු ෂෝ දාන්න එපා ඔයා 2020 මහමැතිවරණයේදී ගෙදර තමයි ඉන්න වෙන්නේ ළමයින් බලාගෙන හිරුණිකර් ඇදගෙන පව් ඉතිං

  6. David Milli-banda says:

    Trashing a dead horse to gain popularity and for votes.
    This woman must be relegated to the latrines.

    Ungrateful woman. When her father was killed MY3 stood by her. Now MY3 bashing.
    Damn good for MY3 because, he was ungrateful to turn against Mahinda in January/2015

    Karma coming to a full circle for MY3…..Retribution.

    Janaka from Matara…AQ good MKR….. Are you gone insane seeing the Hiru-knicker ??

  7. Goo N Pee says:

    Where were these stupid idiots when Prabakaran was ruling this country. If it was not Gota, all these UNP monkeys would have been killed by LTTE long gone including their monkey leader. It was Mahinda’s and Maithree’s foolish behavior that lead monkeys and foxes to be free to scream like this.

    • Ex SLFP says:

      yes, Mahinda became such a fool during the second term to tolerate all bullshitting idiots around him, including his own son and wife’s clan and going behind astrologists. He did not even know what Mi3, Rogue Queen, di-ass-pora, Rani and the West were doing under his nose. When he suddenly woke up during election results, the horse was gone..what a tragedy for the country.
      Now is My3’s time to suffer, be ashamed and be punished by natural law for all the cunning betrayal he did and state he has put this country in to..

  8. යන්නේ කොහෙද මල්ලේ පොල් හරියට මෙයත් මතුවෙන්නේ තජුඩින් ලසන්ත මතු වෙනවා වගේ නංගී ඔය ටෝක් ඉස්සර දැන් වලවල් වලට ඉනිමං හයි කරලා තියෙන්නේ. උඔ ලාවට කුඩු බිස්නස් ටික කරගෙන නරි කට වහගෙන හිටපං. ඔය කුඔුල් කඳුළු වලට රැවටෙන යුගේ හමාරයි

  9. වැඩ්ඩා says:

    අඩු වයසෙන් විශ්‍රාම යනව ෂුවර්

  10. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    ඔය සිංහනාද දැම්මට මේ ඇන්ටිට මේ පාර දිනන්න අමාරුයි. සොරි ඩොට්කොම්.

  11. SUMI says:

    meya rangapanna gathta nam .. meeta wada thanakata enna thibuna. aparaade kara gathta winasayak

  12. chandrika says:

    80 gananwaladi dematagoda edawela kanda nathiwa hitiya mun dan pala ko. munta edawas wala kanda dune wija kumarathunga mahathayi.

  13. udubana says:

    ubala 2015 dith dil dala thamayi my3 eliyata aran slfp eka beduwe. dan ubala hadapu kada haliya hodda. ditta dammawede.

  14. suranga says:

    ගෙදර යන්න බඩු පැක් පැක් කර ගනින් කුඩු කාරයාගේ දූ පරට්ටී. ජනතාව උඹලා ගැන අවධියෙන් ඉන්නේ. විශ්‍රාම වැටුප නම් ලැබෙයි. හා ඒකත් ඕනේ නෑනේ තාත්තගේ කුඩු ජාවාරම් වල මුදල් තාම ඇති නේද

  15. bombili says:

    ur deals are with drug dealers & Defender high jackers.

Main News