ජනාධිපති සමග ඩීල් දමා ඇතැමුන් අගමැතිකම ගන්න හදනවා.. අපවත් එතනට අදින්න හදනවා.. ඩිල්කරුවන්ට අපේ සහාය නෑ..- එජාප පසුපෙල අරලිය මැදුරේ මාධ්‍ය හමුවක [Video]

August 27, 2019 at 10:15 pm | lanka C news
ජනාධිපති සමග ඩීල් දමා ඇතැමුන් අගමැතිකම ගන්න හදනවා.. අපවත් එතනට අදින්න හදනවා.. ඩිල්කරුවන්ට අපේ සහාය නෑ..- එජාප පසුපෙල අරලිය මැදුරේ මාධ්‍ය හමුවක [Video]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඩීල් දමන කිසිවෙකුට තම සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරණය ජය ගත හැකි තත්ත්වයක් ඇති බවත් කී ජනාධිපතිවරයා තම පිලට දා ගැනීම යනු විෂබීජයක් එක්කර ගැනීම බවත් ඇය සඳහන් කළාය.

දැනටමත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පස්සේ සමහර පිරිස් සමග හොරෙන් හොරෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඇතැමුනට අගමැතිකම දෙන්නම් යැයි පොරොන්දු වී ඇති බවත් ඇය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම් වලට අනුව වැරදි මාර්ගවල යන බවත් තමනටද එම මාර්ගවලට අදින්න හදන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

සිරිසේන සමඟ ඩීල් දාන මහත්වරුනි, ඔබ නොකියන ඇත්ත මෙන්න

සිරිසේන සමඟ ඩීල් දාන මහත්වරුනි, ඔබ නොකියන ඇත්ත මෙන්න අපේක්‍ෂකයින් ගේන්න කතා කරන උදවියට දින 52කේ කුමන්ත්‍රණය සිදු කළ සිරිසේනට එරෙහිව වචනයක් කියන්න බැරිව හැංගෙන කාළේ,සිරිසේනව වර්ණනා කරන කාලේ,ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න බැරි පිරිමින්ට වඩා කොන්ද පණ ඇති ඇය ඇත්තෙන්ම විශිෂ්ඨය.

Gepostet von Green Blood (UNP) [Official] am Dienstag, 27. August 2019

82 views

20 Comments to “ජනාධිපති සමග ඩීල් දමා ඇතැමුන් අගමැතිකම ගන්න හදනවා.. අපවත් එතනට අදින්න හදනවා.. ඩිල්කරුවන්ට අපේ සහාය නෑ..- එජාප පසුපෙල අරලිය මැදුරේ මාධ්‍ය හමුවක [Video]”

  1. SUMI says:

    meya rangapanna gathta nam .. meeta wada thanakata enna thibuna. aparaade kara gathta winasayak

  2. chandrika says:

    80 gananwaladi dematagoda edawela kanda nathiwa hitiya mun dan pala ko. munta edawas wala kanda dune wija kumarathunga mahathayi.

  3. udubana says:

    ubala 2015 dith dil dala thamayi my3 eliyata aran slfp eka beduwe. dan ubala hadapu kada haliya hodda. ditta dammawede.

  4. suranga says:

    ගෙදර යන්න බඩු පැක් පැක් කර ගනින් කුඩු කාරයාගේ දූ පරට්ටී. ජනතාව උඹලා ගැන අවධියෙන් ඉන්නේ. විශ්‍රාම වැටුප නම් ලැබෙයි. හා ඒකත් ඕනේ නෑනේ තාත්තගේ කුඩු ජාවාරම් වල මුදල් තාම ඇති නේද

  5. bombili says:

    ur deals are with drug dealers & Defender high jackers.

Main News