ජනාධිපති සමාව ඉල්ලා රන්ජන්ගෙන් ජනාධිපතිට ලිපියක්.. රන්ජන්ට නිදහස…?

April 25, 2021 at 9:20 am | lanka C news
ජනාධිපති සමාව ඉල්ලා රන්ජන්ගෙන් ජනාධිපතිට ලිපියක්.. රන්ජන්ට නිදහස…?

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර හෝ වරදකට වරදකරු කරන ලද තැනැත්තකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

රන්ජන් රාමනායක සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලදොත් ඉන්පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා තිබිණි.

ඒ අතර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඇමැති නාමල් රාජපක්ෂ පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය. එහිදී තමන් දෙන ලිපියක් ජනාධිපතිතුමාට බාරදිය හැකිදැයි නාමල් අමාත්‍යවරයාගෙන් රන්ජන් විමසා ඇත.

ඒ අවස්ථාවේ අමාත්‍ය නාමල් රන්ජන්ට කියා තිබුණේ එවන් ලිපියක් තමන් හරහා නොව බන්ධනාගාර බලධරයන් මගින් ජනාධිපතිතුමාට යොමු කරන ලෙසය.

– deshaya

61,959 views

38 Comments to “ජනාධිපති සමාව ඉල්ලා රන්ජන්ගෙන් ජනාධිපතිට ලිපියක්.. රන්ජන්ට නිදහස…?”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    කප් ගහපු බෑක් සයිඩ් කරුවෙකු ලෙස මූ බයයි ඇතුලෙ ඉන්න​.ඇතුලට ගිහාම දැනගන්න ඇති කප් කාරයො ඉන්නෙ ඇතුලෙ බව​,ඒකයි හීන් දාඩිය දාන්නෙ.

    • Banda says:

      ගොන්ජට සමාව දුන්නොත් මේ වගේ තක්කඩි පව්කාරයෙකුට සමාව දුන්න උන්ට දිට්ඨ දම්ම කර්මය පල දීල කූරියා ගැසීමක් පිලිබද ආරංචියක් එනවා නිසකයි ඔන්න බලාපල්ලා. අටලෝක ධර්මය වෙනස්කල නොහැකියි. බලපල්ල වෙනදේ .

      • Nuwan says:

        ජනාධිපතිටත් උනේ රුපියලට උන වැඩේ .ඩොලරයට සාපෙක්ෂව 210 ට තිබුන රුපියල එක පාරටම 190 උනා . සියල්ල උද්දාමයට පත් උනා .නමුත් පසුවදාම නැවත තිබුනු ප්‍රමාණයටම ආවා .රිශාඩ් අත් අඩංගුවට ගැනීම ගැන සියල්ලෝ සතුටු උනා නමුත් ඒ ආතල් එක තිබුනේ එක් දිනක් පමනයි .ගොන්ජට සමාව දෙනවා කීවම ජනාධිපති නැවත පීචං උනා .

        • Anuradha says:

          මල්ලි ඇයි ඔයා දැන් දඟලන්නෙ මල්ලි? එදා කිවානේද මල්ලි අපි භය නැහැ භයනම් මේවගේ කථාකරන්නේ නැහැ කියලා මල්ලි.ඇයි දැන් එදා කියූ ඒ සිංහ නාද නැත්තේ මල්ලි.ඉන්නකෝ නිකම් වීරයෙක් වගේ මල්ලි හරියට නෙල්සන් මැන්ඩෙලා වගේ මල්ලි අපි ගොඩාක් ආසයි මල්ලි ඔයා ඒ වගේ ඉන්නවනම් මල්ලි ඇයි බැක් සොමිය නැතිව අමාරුද මල්ලි ඇතුළේ මල්ලි, ඔය ඉන්න හොඳ පොරක් සෙට්කරගන්නකෝ මල්ලි බැක්සයිඩ් වලට මල්ලි ඉතින් මල්ලි අපි අන්තිමට කියන්නේ වීරයා නිකම් බලුවී නගුට පුකේ ගසා සමාව ඉල්ලනවානේද කියා නේද මල්ලි??

        • Anuradha says:

          මල්ලි ඇයි ඔයා දැන් දඟලන්නෙ මල්ලි? එදා කිවානේද මල්ලි අපි භය නැහැ භයනම් මේවගේ කථාකරන්නේ නැහැ කියලා මල්ලි.ඇයි දැන් එදා කියූ ඒ සිංහ නාද නැත්තේ මල්ලි.ඉන්නකෝ නිකම් වීරයෙක් වගේ මල්ලි හරියට නෙල්සන් මැන්ඩෙලා වගේ මල්ලි අපි ගොඩාක් ආසයි මල්ලි ඔයා ඒ වගේ ඉන්නවනම් මල්ලි ඇයි බැක් සොමිය නැතිව අමාරුද මල්ලි ඇතුළේ මල්ලි, ඔය ඉන්න හොඳ පොරක් සෙට්කරගන්නකෝ මල්ලි බැක්සයිඩ් වලට මල්ලි ඉතින් මල්ලි අපි අන්තිමට කියන්නේ වීරයා නිකම් බලුවී නගුට පුකේ ගසා සමාව ඉල්ලනවානේද කියා නේද මල්ලි?? අපිට ඔයා ගැන දුකයි මල්ලි මොකද කට තියාගෙන ඉන්න බැරිවුණාට

  2. පොඩි එකා says:

    කාගෙන්වත් සමාව ඉල්ලන්නේ නෑ කිව්වනේ… කියපු හැම දෙයක්ම ඇත්ත කිව්වනේ.. දැන් මොකද මේ ..?

  3. Gamlath says:

    කොහොම උනත් බෝන් එගේන් කාරයෝ රට පාලනය කරද්දී රන්ජන්ල වගේ උන්ට නීතියේ පිලිසරණ ලැබෙනවා. ඒක උගේ කටින්ම කීවනේ. මයිත්‍රී නානසාර හාමුදුරුවෝ වගේ කෙනෙක් හිරේ ගියානම් හිරේම මැරෙන්ඩ අරිනව. කාලකන්ණි වරෙව් බෞද්ධ චන්ද හිගාකන්ඩ. මුන් ටී වී එකට විතරයි බෞද්ධ .

  4. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජ කියන්නෙ කිසිම වැදගත්කමක් නැති කට වාචාලයෙක්. මානසික රෝගියෙක්. මූ මන්ත්‍රීකම අරගෙන කළේ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසෙට වෙලා ආතල් ගත්ත එක සහ අනුන්ට උගුල් අටවපු එක පමණයි. කීර්තිමත් CID නිළධාරියෙක්වූ ශානි අබෙිසේකර මුගේ ගොංවැඩ නිසා රිමාන්ඩ්වී සිටිනවා. මුගේ තියරිය මොකාට කෙළඋනත් කමක්නෑ තමුන් බෙිරිලා යන්නයි.
    කොටිටෝරැව හැම ගහටම කොට කොටා ගොස් කෙහෙල්ගහට කෙටුව වගේ මූ උසාවියට කොටන්න ගිහින් කෙළවගත්තා.
    මූ එළියට නැවත මාධ්‍යකාරයො අල්ලගන පරණ සෙල්ලමම පටන් ගන්නවා. අට පාස් නැති මෙි අපතයාට සමාව දෙන්න එපා.

  5. Maha Sinhale says:

    ගොජාට සමාව දුන්නොත් මගේ චන්දය පොහොට්ටුවට නැත.

    • Ratnamalala says:

      මේ වගේ කාලකන්නි පින්ගුත්තරයන්ට සමාව දෙන්න තරම් මොකක්ද තියෙන වැදගත්කම.බල්ලන්ව කූඩුකරන්නම ඕන.මූව එලියට දැම්මොත් අපේ චන්දත් ලැබෙන්නේ නැහැ මයි..

  6. චන්ඩි කොල්ලා says:

    කවදාහරි හරියට වෙන්නෙත් මුට වෙච්ච එකමයි! තමන් අපහාස කරපු මනුස්සයාගෙන්ම සමාව ඉල්ලා බැගෑපත් වෙන්නයි! අර නිර්භීත පුරසාරම් රෝල් කරලා ..කේ ගහගෙනද දන්නෑ මේ දවස්වල!

  7. Sam Fernando says:

    මේ මනුස්සය තියන ජනප්‍රියත්වයත් බින්දුවටම බස්ස ගන්න හදන්නේ. උසාවියටත් අපහාස කරපු මේ වගේ අසහනකාරී කුපාඩි යන්ට සමාව දුන්නොත් තියන ජනප්‍රියත්වයත් ඉවරයිී. කරන්න තියෙන වැඩ පැත්තක තියලා මේ වගේ තුන්වැනි පන්තියේ වැඩ කරන්න එපා ජනාධිපතිතුමා. ඔබතුමාට හැට නවලක්ෂයක් ඡන්දෙ දුන්නෙ ඔය වගේ වැඩ වලට නෙමේ.

  8. Kanthi says:

    මේ වගේ නෝන්ජල් මනුස්සයෙක්ද අපි ඡන්දය දීලා පත් කරගන්තේ කියලා හිතෙනකොට පස්ස හපාගෙන මැරෙන්න හිතෙනවා. දැන්නම් හිතෙනවා යුද්ධය ඉවර කළේත් marshal කියලා. මොනවටද මේ maniac කාරයෙක් නිදහස් කරන්නේ කියලා හිතාගන්න බෑ.

    • Mahesh Gamage says:

      kanthi nangi
      GONJATA thaama nidahasa dunne naaa, kathawak witharay
      ayyo…oya ge passa thuwala kara ganne nathuwa hondata thiya ganna
      GONJA honda back side kaarayek

      passe ona wei

      hak

    • ටොං ගොයියා says:

      හා හා …උඹ ඡන්දෙ දුන්නෙ ගෝඨාභයටද…..උඹේ කමෙන්ටුව කියවනකොටම තේරෙනවා ඒ ගැන..

  9. ෆකොරිස් says:

    වෙලේ සුදා, අංගොඩ ලොක්කා ගේ ගොලයො ( තව ලියපල්ලා මට මතක නැ ඔය කාළකාණ්නින්ගේ නම් ) වගේ සැදැහැවතුන් ත් ජනාධිපතිතුමාට ඉල්ලිම් කරතොත් ඌන්වත් නිදහස් කරන වාද ??? නිදහස් කරන්න නන් මොකටද හිරේ යවන්නේ ???

    නිතිය ආදාල වෙන්නේ පොල්ගෙඩියක්, කෙසෙල් කැනක්, ගහක කොස් ගෙඩියක් හොරකම් කරපු එකාට විතරද සර් ???

  10. SKF says:

    පොහොට්ටුව වෙනුවෙන් වැඩ කරපු දුමින්ද සිල්වා මැතිතුමා හිරේ සිටියදී කොහෙවත් ඉන්න පාන්කඩ නලු බට්ටෙක්ව නිදහස් කලොත් එදාට පොහොට්ටුවෙ චන්ද ගොඩක් අඩු වෙයි.