ජනාධිපති සහ UNP,TNA,JVP නායකයන් අතර සාකච්චා ඇරඹේ..

November 15, 2018 at 6:26 pm | lanka C news
ජනාධිපති සහ UNP,TNA,JVP නායකයන් අතර සාකච්චා ඇරඹේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවල පක්ෂ නායකයින් මේ වන විට එම සාකච්ඡාවට සහභාගි වී සිටිති.

වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වයත් ඒ සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි පියවර ගැනත් මෙහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වෙයි.

21 views

11 Comments to “ජනාධිපති සහ UNP,TNA,JVP නායකයන් අතර සාකච්චා ඇරඹේ..”

  1. Nim says:

    JANADEPATHI THUMANI
    ANDUWA VSURUWA
    MATHIWARANAYA KATA
    YANNA.

    • Janaka says:

      රට බෙදනවා කියන පළාත් සභා මැතිවරණය අගමැති දිනේෂ් යටතේ….

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      මහින්දව අගමැති ධූරයෙන් ඉවත් කිරීමට මේ දැන් සිරිසේන තීරණය කලා.

    • Muhammadu thahir marikkar muhammadu anwer says:

      Oba kiyana widihata metiwarayakata yanna beha.parliment eke 3:2.anumetiyak awasyay.wisuruwanna awurudu 4 masa6k yaayutui.

      • Sunil says:

        එව්වා බයි වහල්ලුන්ට වැඩක් නැ උන්ට ඕනි මොන කැලෑ නීතියෙන් හරි මහ බයියව බලයට ගෙනල්ල වහල්කම් කර කර වන්දනාමාන කරන්නයි.

  2. Wijebahu says:

    mahindayata aye huppe. ayi me hama ekama mahindayawa bite ekata ganne? baiyani thope janadhipathithumata nawatha appaya kiya amanthranaya karanu.

  3. sathya says:

    Appoint Sajith as the Prime Minster.

  4. sso says:

    UNP EKE UTHUKAMAK WANNE JANAPATHGE HADATA SAWANDI AGAMATHI THANATHURA SADAHA RANILHARA ( ranil samaga wada kirimata janapathi akamathi nisa) WENA WIKALPAYAK AGAMATHI THANATHURATA IDIRIPATH KIRIMAYI. EVITA MEPRASNAYA NIRAKARANAYA KARAGANIMATA BOHOWITA HAKI WEYI.

  5. සම්බන්දන්ට අගමැති පුටුව... says:

    සමබන්දන්ට අගමැති පුටුව…ලෝකෙම අපි දිහා බලන් ඉන්නවා. රනිල් බෑ…කරුට බෑ…සජිත්ට බෑ. මෙහෙම තීරණ ගානට් පුළුවන් විධායක බලතල තියෙන ජනාධිපතිට විතරයි.

  6. kalpa says:

    JPV not participate this meeting not publish the wrong news

Main News