ජනාධිපති සැගවිලා…

July 2, 2022 at 1:20 pm | lanka C news
ජනාධිපති සැගවිලා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැගවී සිටින ජනාධිපතිවරයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හෝ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාගත නො හැකි බව ද හෙතෙම පැවසිය.

එනිසා ජනතාවගේ ගැටලු ජනාධිපතිට දැනුම් දිය හැකි එකම ආකාරය ජනමාධ්‍ය පමණක් බවද පැවසූ ඔහු මාධ්‍ය ආයතන සඳහා ඉන්ධන අහිමි කිරීමෙන් එම අවස්ථාවද අහිමි කරමින් ඇතැයිද කියා සිටියේය.

41,112 views

7 Comments to “ජනාධිපති සැගවිලා…”

  1. SL says:

    මම හිතන්නේ මේ වලාවේ ප්‍රායෝගික විසඳුමක් තියෙන්නේ ජවිපෙට , චම්පිකට සහ විමල් ට.

    ගෝටා ඉවත් වෙන එක යම් කිසි ක්‍රමයකට කරන්න වෙයි. ගෝටා ට මේ ජනාධිපතිකම ගැලපෙන්නේ නැහැ.

    රට උඹලට මන්ත්‍රීකම තියා චන්ද දායක කමක් වත් දෙන්න ගැලපෙන්නේ නැහැ.

  2. Nishanthi says:

    Ane palayan yanna ubalath a aanduwe hitiya ne ganna puluwan hema warap prasaadama men ma horakam da karalaa den enawaa sudda wanthayo wenna.oya 225 waga kiyanna owne ada me rata pathwa ethi iranamata

  3. සෙරෙප්පු සුප්. says:

    මේ පොර ටීවී,පත්තර​,සමාජ මාධ්‍ය පරිහරණය කරන පොරක් නෙමේද​?අනේ හුකේ කිව්වලු.

  4. David Milli-banda says:

    This is another bugger who was eyeing the CB Governor post. He is the Son In Law of Jona @ John Amaratunge & is Ranil’s right ball.
    Gota extended Nandalal’s term and this bugger got ignored. Now a backlash.

    • dumbo says:

      Ass-hole, that was DINESH Weerakkody; Not Chandima!
      Gey your facts correct before you set your fart off!!

  5. Jagath says:

    ඌ පණ බයේ ඉන්නේ.

  6. sunimal says:

    ජන බලය සොයාගනිවී.

Main News