ජනාධිපති සැගවිලා…
July 2, 2022 at 1:20 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැගවී සිටින ජනාධිපතිවරයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට හෝ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාගත නො හැකි බව ද හෙතෙම පැවසිය.
එනිසා ජනතාවගේ ගැටලු ජනාධිපතිට දැනුම් දිය හැකි එකම ආකාරය ජනමාධ්‍ය පමණක් බවද පැවසූ ඔහු මාධ්‍ය ආයතන සඳහා ඉන්ධන අහිමි කිරීමෙන් එම අවස්ථාවද අහිමි කරමින් ඇතැයිද කියා සිටියේය.
මම හිතන්නේ මේ වලාවේ ප්‍රායෝගික විසඳුමක් තියෙන්නේ ජවිපෙට , චම්පිකට සහ විමල් ට.
ගෝටා ඉවත් වෙන එක යම් කිසි ක්‍රමයකට කරන්න වෙයි. ගෝටා ට මේ ජනාධිපතිකම ගැලපෙන්නේ නැහැ.
රට උඹලට මන්ත්‍රීකම තියා චන්ද දායක කමක් වත් දෙන්න ගැලපෙන්නේ නැහැ.
Ane palayan yanna ubalath a aanduwe hitiya ne ganna puluwan hema warap prasaadama men ma horakam da karalaa den enawaa sudda wanthayo wenna.oya 225 waga kiyanna owne ada me rata pathwa ethi iranamata
මේ පොර ටීවී,පත්තර,සමාජ මාධ්‍ය පරිහරණය කරන පොරක් නෙමේද?අනේ හුකේ කිව්වලු.
This is another bugger who was eyeing the CB Governor post. He is the Son In Law of Jona @ John Amaratunge & is Ranil’s right ball.
Gota extended Nandalal’s term and this bugger got ignored. Now a backlash.
Ass-hole, that was DINESH Weerakkody; Not Chandima!
Gey your facts correct before you set your fart off!!
ඌ පණ බයේ ඉන්නේ.
ජන බලය සොයාගනිවී.