ජනාධිපති සැබැවින්ම ප‍්‍රහාරය එක්ක කලේ මුදල් ඇමති මහින්දටයි.. මහ බැංකු නිලධාරීන්ට නොවේ..

June 18, 2020 at 3:24 am | lanka C news
ජනාධිපති සැබැවින්ම ප‍්‍රහාරය එක්ක කලේ මුදල් ඇමති මහින්දටයි.. මහ බැංකු නිලධාරීන්ට නොවේ..

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් කැඳවා ප්‍රහාරයක් එල්ල කලේ එම නිලධාරීන්ට නොව මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයෙකු විසින් කිසියම් ආයතනයක නිලධාරීන් කැඳවා අමාත්‍යවරයා සමගින් බවද් විශේෂයෙන් මුදල් පනත අනුව වැඩි බලතල ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාට නොව මුදල් ඇමතිට බවද ඔහු සඳහන් කළේය.

එනිසා මුදල් අමාත්‍යවරයා නැතිව නිලධාරීන්ගෙන්ට පිප්පීම එතරම් යුක්ති සහගත නොවන බව තමන්ගේ මතය බවද ඔහු පැවසීය.

ඇතැම් විට මෙය මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා ව්‍යාංගයෙන් එල්ල කරන ලද චෝදනාවක් වන බවද ඔහු සඳහන් කලේය.

ඕනෑම අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු නොමැතිව අදාළ ආයතනයක නිලධරීාන් පමණක් කැදවා නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම සැලකෙන්නේ අදාළ අමාත්‍යවරයාට ප්‍රහාරයක් එල්ල කිරීමක් ලෙස බවද ඔහු කියා සිටියේය.

රාජගිරිය මැතිවරණ මැතිවරණ කාර්යාලය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිගේ ප්‍රහාරය එල්ල වුණේ බැංකු නිළධාරීන්ට නොවේ

ජනාධිපතිගේ ප්‍රහාරය එල්ල වුණේ බැංකු නිළධාරීන්ට නොවේ;මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂටයි.!– අනුර දිසානායක

Gepostet von Aluth Parlimenthuwa-අලුත් පාර්ලිමේන්තුව am Mittwoch, 17. Juni 2020

268 views

64 Comments to “ජනාධිපති සැබැවින්ම ප‍්‍රහාරය එක්ක කලේ මුදල් ඇමති මහින්දටයි.. මහ බැංකු නිලධාරීන්ට නොවේ..”

  1. ගරසරප says:

    ඒකනෙ ඉතින් හොද. ජනාධිපතිවරයා අය්ය මල්ලි බලන්නෙ නෑ කියන්න ඕන එක කියනවා. එහෙම නැතුව අර කලින් හිටපු කෙනා වගේ අවුරුදු ගානකට පස්සෙ කියන්නෙ නෑ අරම උනා මෙහෙම උනා, මම ඉවසගෙන හිටියා.

  2. Ananda says:

    මූ ට කතාවක් අහලා තේරැම් ගන්න බුද්දියක් නැහැ

  3. බව්වට උසි;;;උසි;;;කිව ගමන් ඌ දකින දකින දේට හිතෙන හිතෙන පැත්තට බුරනවා.<<<>>>
    ඕක ලෝක ස්වබාවය. ජනපති,අගමැති හා රජය සමග සාකච්චා කරල තීරණ ගන්නෙ කියල දැන ගන්න කැලෑවෙන්
    එලියට ඇවිත් රජයක ඉන්දල පුරුද්දක් තියෙන්න එපාය.
    අගමැති එම අවස්ථාවට සහබාගි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
    මුන්ගේ අනිත් කුහක ආසාව තමයි ,මුනුත් පුලුවන් වෙර දාල අටවපු උලව් පබ ව්‍යස්ථා අටමගලෙ ,ජඩපලනේදී වගේ ජනපති අගමැති
    කුළල් කාගන්නවා බල බල කාලකන්ණි ෆන් එකක් ගන්න ගමං අනිත් අයටත් එක පෙන්නන එක.

  4. Saji says:

    ane aliya kaalareepu divul gediya, ara senadhipathi saakshi sahithawa umbalata ellakala chodanawalata eka wachenakinwathuththara deepan gotabaya wiwechanaya karanta issarawela.

  5. ranil says:

    mu horata me kiyanne buru puthanowa agamethi keranna kiyala

  6. samanhaR says:

    අනේ පව් බන් මුන්ටත් තියන ප්‍රෂ්න. කොහොමත් අවසාන කාලෙ. ආයෙ එක ආසනයක් ආවොත් මිසක් ඒකත් ශුවර් නෑ. අලින්ගෙ බෙටි අහුලන් කෑව එකෙක්ටවත් ආපහු මැතිවරණෙකට යන්න බැරි වුනා. මූටත් එච්චරයි.

  7. Dharme says:

    eka hinda tamai mudal amati Mahindata ha mudal upadesaka Kabral wath mema meeting ekata enna keewe natte.maha bankuwa aiti finace ministry ekata.

  8. Chatura putha says:

    ලංකාවෙ ඉන්න පෝසත්ම හිඟන්නෝ අනුර කුමාර ඇතුළු නඩය.වත්කම බිලියනවලින්.ඒත් තාමත් කැට හොල්ලන හිඟන්නෝ.

Main News