ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA

May 21, 2020 at 10:40 am | lanka C news
ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA

පසුගියදා පැවති විජයග්‍රහණය සමරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කථාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර සිංහල බෞද්ධ ජාතිය අමතමින් සිදුකරන ලද්දක් යැයි දෙමළ ජාතික සංධානය චෝදනා කරයි.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා චෝදනා කරන්නේ මේ ආකාරයේ කතාවක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමෙන් රට තුළ සිංහල-බෞද්ධ නොවන ජනතාව ඇුතුළු දෙමළ ජනතාවට දැඩි මානසික පීඩනයක් ඇති වූ බවයි.

මෙරට සියලුම ජාතීන්ගේ නායකයා ලෙස පත්ව සිටින ජනාධිපතිවරයා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් බෞද්ධ ජනතාව ඉලක්ක කරගෙන සිදු කිරීම බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම කතාවෙන් යුද අපරාධ සියල්ල වසන් කිරීමට උත්සාහ කල බවත් යුද්ධය සාධාරණීකරණය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

යාපනයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම චෝදනා කරන ලදී.

62,644 Viewers

62 Comments to “ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA”

  1. රට වැසිය says:

    අම්මපා..පව් ඔයා..

    • Helabima says:

      TNA මුස්ලිම් කොන්ග්‍රස් සිහල උරුම කියන්නේ තනිකර ජාතිවාද පක්ස ඒවා තහනම් කරන්න ගරු ජනාධිපතිතුමනි.

      • ජිංතක says:

        ඒවායෙ නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර දේශ ද්‍රෝහින් විදිහට හංවඩු ගහන්න

  2. sinha le says:

    ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි.
    ජපානය ජපනුන්ගේ රටයි.
    චීනය චිනුන්ගේ රටයි.
    රුසියාව රුසියානුවන්ගේ රටයි.
    සිංහලේ සිංහලුන්ගේ රටයි.

    අසිංහලයින් සිංහලේ රැදී සිටීම වරදක් බව ඔවුන් දත යුතුය.
    අසිංහලයින් සිංහල අයිතීන්වලට අත නොතැබිය යුතුය.
    සිංහල අයිතීන් වලට අසිංහලයින් ගරු කල යුතුය.
    එබැවින් සිංහලේ රටෙන් අසිංහලයින් පිටමං වියයුතුය

    සිංහලයින්ගේ නිදහසට ගරු කරමින් අසිංහලයින්පිටමං විය යුතුය.

    • Kamal says:

      Correct.

    • Fernando says:

      sri lanka for sri lankikayaintayi.Not only for Sinhalese or Sinhala Buddhists.

      • Damian says:

        The real name of this country is Sinhaley. Earlier Serendib, Seylan, Ceylon.
        Some fools were fooled and they changed it to Lanka , a word written in Ramayana .

      • Jude says:

        This is the country of Singhalese Buddhiss. But they are kind enough to share it with us. Why ask for more when you were given everything to be thankful for?

    • JanaaJ says:

      තමූසේ ද්‍රවිඩකූට ඉපදුනා නම් ඔහොම කතා කරයිද? බලපං ලෝක සිතියම අරගෙන කාටවත් අයිතියක් නෑ. මැරෙන කොට කරේ තියන් යන්ඩ ද හදන්නේ මට අයිති කියලා.මණූෂ්යන්ට ඕනෑම රටක ජිවත් වෙන්ඩ අයිතියක් තියෙනවා දේශපාලුවන් VISA කියලා එකක් දැම්මේ නැත්නම්. කිසිම රටක් කාටවත් අයිතියක් නෑ.

    • Human Blood says:

      There’s no such blood group called ‘Sinha le’ people who
      assume such are total RACISTS and a devastating treat to any countrys unity, development, peace and harmony.

      Every Nationality, Religion and culture is welcomed to live in any country or continent in the world in peace as one wishes.
      Any individual, a group or a nation which think otherwise are simply uncivilized and does not suit tobbe a part of the modern intellectual civilisation.

  3. Hudson says:

    Aththa kathahwa. but mr sampandan you can not expect anything better from some one who said ‘I won only thanks to Sinhalese voters and others are irrelevant’ in his maiden speech.

    • fass says:

      දෙමල ජාතිවාදියෙක් අනුන්ට උපදෙස් දෙන අපුරුව!

    • Kalu says:

      Hudson
      I think you are twisting things here. The majority of Sinhalese voted the incumbent President and the of others voted the the lost candidates and that is a fact. The President highlighted this and said nevertheless he is the President of all. He never said the minorities are irrelevant. The last Presidential election was a clear case of the majority Sinhalese rallying around and their choice becoming the ultimate winner, provided there is sufficient numbers to back it. He invited all to get together and if any group decides to isolate themselves due to their inherent political preferences, then that’s their choice. The country will march forward together with the progressive citizens who love this country despite ups and downs and challenges, be it Sinhalese, Muslims, Tamils and others.

  4. Boo says:

    දෙමල ජාතිවාදියෙක් අනුන්ට උපදෙස් දෙන අපුරුව! මුන් අර ඇදේට යන මහ කකුළුවා අනිත් උන්ට කෙලින් යන්න කියනවා වගේ. නරකද තමනුත් ඔය කියන විදිහට දෙමල ජාතිය ගැන පමණක් කතා නොකර ලංකාවේ ඉන්න හැමදෙනාගේම පොදු ප්‍රශ්න ගැන කතා කරලා ජනාධිපතිතුමාට ආදර්ශයක් දුන්නනං ?

    • Tommy says:

      දෙමල ජාතික සන්දානය කියන්නෙ දෙමල ජාතිය නියෝජනය කරන එකක්. මුස්ලිම් කොන්ග්‍රසය මුස්ලිම් ජාතිය වෙනුවෙන් තියෙන්නෙ .
      UNP. JVP. SLFP ජාතික තලයේ පක්ශ. ජනාධිපති රටේ සියලු ජනයා නියෝජනය කරන්නෙක්.

      • ජිංතක says:

        එහෙනම් ජනාධිපති තුමා බෞද්ධයන් ගැන කතා කිරීම වරදක් වෙන්නෙ කොහොමද පොන්ටිං

    • පත්තර මල්ලි says:

      ඉස්සාගේ මොලේ ගූ තිබුනත් ඌ දන්නේ නෑ TNA කරන්නෙ ජාතිවාදී දේශපාලනය නිසා උන්ට හැමදේම පේන්නේ ජාතිවාදී කෝණයෙන්

  5. PS says:

    Whats wrong in that? TNA and Muslim Congress very confidently said that without their vote, Sri Lanka cannot elect a President and in an unprecedented way, Sinhala Buddhists rallied around him to break that N/E vote block that always determined the President of Sri Lanka. So he knows how to keep his gratitude. TNA and Muslim congress will do everything in the future to oust him and it is safe for him to trust the sources that strengthen him. However, he has also given the due recognition to Muslims and Tamils to join hands with him in developing the country !

  6. ඊරි යකා says:

    සින්හල බවුද්දයන්ගෙ රටේ ඔවුන් ගැන කතානොකර උඹේ අම්මා ගැනද බොල කතාකරන්න ඕනේ, පාහර කල්ලතොනි, දුටු ගැමුනු රජතුමා බාගෙට වැඩේ ඉවරකල නිසා මුන් දැන් අලිවෙලා

  7. Alapaluwa says:

    යකෝ මේක සිංහල භෞද්ධරටක් ඒ වෙනුවෙන් කථා නොකර කල්ලතොනි තොපි වෙනුවෙන් කථා කරන්නද බෝල කෝටි පරයෝ තො කියන්නේ? තොපිලට තවමත් මෙතුමා සළකනවා බොහොම ඉහළින් අන්න එයට හිස නවපන්. නමුත් තෝ කරන්නේ කුමක්ද  තමන්ගේ චන්ද බලය ගන්න මොනවා හරි කේබරයක් ගොතා තොපේ දමිළ ජනතාවට පෙන්වන්න හදනවා මේ මම මාවෙයි සේනාධිරජා  උබලාවෙනුවෙන් ඉන්නවා කියා. අනේ පලයන් බං යන්න පවු නොදී උබ තාම ළාමක වැඩියි ගොටභය මැතිතුමාට උගන්වන්න. ඕවා කියපියවූ තොපේ TNA හොරිකඩයින්ට සිංහල අපිට නොවේ!

  8. සුරා says:

    සිංහල බෞද්ධ නොවෙයි සිංහල ජාතියේ චන්දේන් තමා එතුමා පත්වුනේ, යුද්ධය සාදාරණයි , විනාශ කර දැම්මෙ මිලේච්ඡ ත්‍රස්තවාදී න්, උන් සිංහල ,දෙමළ , මුස්ලිම් , වෙනසක් නැතිව මරල දැම්ම,
    ඒ කතාව අහල උබේ පුකේ ඉත්තෑවෝ රිංගල ,කෑගහන්නෙ

  9. Siri says:

    තමන් බලයට ගෙනාපු ජනතාවගෙ උවමනා අනුව තමයි වැඩ කරන්න ඕනෙ කියල සිරිසේනට අවුරුදු 5ක් තිස්සෙ තග දාපු උන්ට ගෝටා එහෙම කරන කොට වැරදියි

  10. මහා කලු says:

    Ltte එක විසින් කල යුධ අපරාධ ගැන සිංහලයින් කතා කරන්නේ නැතුව ඒ ගැන කතා කරන්නේ දෙමළ ජනතාවවද

  11. Love nature says:

    කල්ලතෝනි කියන වචනයේ මම දන්නා තේරුම වන්නේ ‘හොර වැසියා’ යන්නයි. ඒ කියන්නේ නීත්‍යානුකූල අවසරයකින් තොරව හෝ පුරවැසි භාවය ලැබීමකින් තොරව වෙනත් රටක රැඳී සිටින්නා කියන එකයි. 1960 දශකයේදී දකුණු ඉන්දියාවෙන් අපේ රටට මිනිසුන් හොරෙන් පැමිණ ඇතුළුවී ජීවත් වෙන්නට පටන්ගත්තා. එයට හේතුව වුනේ ඉන්දියාවේ ජීවත්වෙනවාට වඩා ලංකාවේ ජීවන වියදම අඩුවීමයි. ඔවුන් හැඳින්වුණේ ‘කල්ලතෝනි’ යන නමින්.

    බුදු දහමට අපහාස කරන්නට කරන්නට සිදුවන්නේ බුදුදහමේ යථාර්ථය තවත් තහවුරුවීමයි.

    • ඉලව් නේචර් says:

      පලයන් බන් යන්න. එතකොට උඹ බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා ගියාම කල්ලතෝනි නෙමේ ? හොඳ වෙලාවට උඹල වගේ කුහකයෝ ආපහු හරවලා මෙහෙට තල්ලු කරේ. නැත්නම් ඒ රටත් ඉවරයි. දැන් ඉතින් කොලේත් ඉරාගෙන මේකත් කාපන්.

  12. Lotus says:

    කතාව හරි. රටේ නායකයා හැමෝගෙම පියා වගේ. අනික ජාති භේද කුල භේද අයින් කලාම හැමෝම මැරෙන ඉපදෙන මිනිස්සු. ඒ නිසා ජනාධිපති තුමා දෙමල අයටත් වෙනසක් කියල දැනෙන හැටියට කතා කරන්න හොද නෑ.
    යුද්දෙ දැන් ඉවරයි දැන් තියෙන්නෙ රට ඉන්න මිනිස්සුන්ටත් ඒ වගේම අනාගතේ එන්න ඉන්න මිනිස්සුන්ටත්, රටේ ඉන්න සත්තුන්ටත් සතුටින් ජීවත් වෙන්න පුලුවන් තැනකුත්, ඒ වගේම සොබාදහම රැකගෙන සොබාදහමටත් ආදරය කරන තැනක් කරන එජ.
    ලොකුම දේ මිනිස්සු එක එක අයට වෛර කරගෙන ඉන්න එක නැති කරන්න ඕනි.
    මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් කරල හැමොටම මානසිකව පවා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි රටක.

    • අලව් යකා says:

      යුද්දේ ඉවර අපට මිසක් උඹටයි දෙමල ජාතිවාදී සහ ඩයස් පෝරා එවුන්ට යුද්දේ ඉවර නෑ…උන් තාම සිංහල මිනිස්සුන්ට ගහන හැටි ප්ලෑන් කරනවා.

    • ජිංතක says:

      මැරෙන මිනිස්සු රටෙන් කෑල්ලක් ඉල්ලලා හැපෙනවද පොන්ටිං
      මිනිස්සු මැරෙනවද බලන්නද පල්ලි, පන්සල්, බස්, කෝච්චි වල බෝම්බ පිපිරෙව්වෙ
      පල ngo කුක්කා යන්න ගිහින් අළුත් එකක් හොයන් වරෙන්

    • ඉජු ඉජු says:

      සාමයෙන් තමයි කොටළුවො අපි හිටියේ, එහෙම ඉන්නකොට තමයි බෙදුම්වාදී හැත්තයි, අන්තවාදී හැත්තයි බෝම්බ පුපුරවලා මිනී මරන්නෙ
      උඹ කියන්නෙ උන් මිනී මරණකල් බලන් ඉන්න කියලද?

      ඩීසන්ට් පිට ඉන්න එක එකක්, පො*නකම වෙන එකක්Lotus කියන්නෙ ඔය දෙක පටලවගත්ත කොටළුවෙක්

  13. Dikman Aiyya says:

    …….SO COME AND VOTE FOR HIM IN THE NEXT ELECTION AND BE A PART OF HIS WORK,…WITHOUT STAYING AND BEHAVING LIKE TRIBAL PEOPLE….

  14. ගමේ වෙදා says:

    ඉතිං උඹල උතුරු නැගෙනගිරින් බෞද්ධ සිද්ධස්ථාන අතුගා දමන්න සිංහල අය එලවා දමන්න කටයුතු කරමින් මෙහෙම කියන්න අයිතියක් තියෙනවද ?

  15. Aru says:

    Me thawa kalaknniyek,Mu udde kale kohe makabevila hitapu ekekda,Mu den karanne jathieadi adahas Tamil comiunity ekata denna,Mu deshapalanaya karanne business ekak vidiyata,Rata hadanna kalin munwage ewun makabawanna one.

  16. Didi says:

    Meka Sinhala Baudda ratak. Wyawasthawe hatiyata wena Jathiye ekekta Chnade illannath Ba. Thopi thope Jathiya gana katha kara kara Hitiyane Issara Sinhalaya Samagi Na kiyala. Dan Waha kala Mariyan. Nattan pala Thamilnaduwatai anith un Pala Arabiyata Apita inna deela

    • THE CITIZENS says:

      There is nothing to worry for your people, as they are enjoying more rights than majority Sinhala people,as clearly evidenced by the fact that they can buy lands , do jobs , do businesses ,edcucate their children and live happily in any part of the country (mostly where majority Sinhala people live),whereas the you racialist politicians have deprived such rights in the Nothern and Eastern provinces to the Sinhala people.The worst injustice is not allowing the Sinhala people ,who were
      residing their for decades prior to the Prabhakaran’s brutal terrorism( some were murdered) to be resettled there.
      Be open minded without hidden motives and let any Sri Lankan to live anywhere, in peaceful co _ existence.

  17. ගමරාල says:

    ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි.
    ජපානය ජපනුන්ගේ රටයි.
    චීනය චිනුන්ගේ රටයි.
    රුසියාව රුසියානුවන්ගේ රටයි.
    සිංහලේ සිංහලුන්ගේ රටයි.

    අසිංහලයින් සිංහලේ රැදී සිටීම වරදක් බව ඔවුන් දත යුතුය.
    අසිංහලයින් සිංහල අයිතීන්වලට අත නොතැබිය යුතුය.
    සිංහල අයිතීන් වලට අසිංහලයින් ගරු කල යුතුය.
    එබැවින් සිංහලේ රටෙන් අසිංහලයින් පිටමං වියයුතුය

    සිංහලයින්ගේ නිදහසට ගරු කරමින් අසිංහලයින්පිටමං විය යුතුය.

    • අභිමානවත් ලංකා says:

      එහෙම කියන එක වැරදියි.එතකොට ඒක සිංහල අන්තවාදයක් වනවා.එවිට ඔබත් ටීඑන්ඒ එකේ කණ්නාඩි ප්‍රතිබිම්බයක් වනවා. ඕනම රටක ඕනම කෙනෙකුට ජීවත් වන්නට ජීවන අයිතිවාසිකම් ලබන්නට අයිතියක් තියනවා.ඇමරිකාව,යුරෝපා රටවල,ඕස්ට්‍රේලියාව,මැදපෙරදිග හා අනෙකුත් රටවලත් සිංහලයෝ ජීවත්වනවා.මැදපෙරදිග රටවල නම් පුරවැසිකම් ලැබෙනනේ නෑ.රැකියාව කරනකම් ඉන්න පුළුවන්.ඇමරිකාව,යුරෝපය,ඕස්ට්‍රේලියාව වගේ රටවල පුරවැසිකම් ලැබෙනවා.ඉතින් එබඳු රටක ඉන්නා ප්‍රධාන ජනවර්ග ආගම හා ජාතිය පදනම් කරගෙන සිංහලයින්ව පාගාදමනවා නම්(Discrimination)අපි කැමතිද?නෑ නේද?සිංහල ජාතිය දෙවන ජාතිය වන රටක් ලෝකේ තිබිලා ඒ රටේ ප්‍රධාන ජාතියෙන් අපිට කරදර වුනොත් අපිට ඒක හොඳට තේරෙනවා.ඉතින් අසිංහලයින්ට මේ රටින් පිටවෙන්න අවශ්‍ය නෑ.වියයුත්තේ ලංකාව යනු(හරිනම් සිංහලේ)සිංහල බෞද්ධයින් විසින් ශිෂ්ඨාචාරය ගොඩනැගූ රටක්වීම එහි භූමිපුත්‍රයින් සිංහල වීමත් එහි බහුතරය සිංහල වීමත් නිසා ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හැඳින්වෙන බව අන් ජනවර්ග තේරුම්ගැනීමයි. තමුන්ට ආගමික,ජාතික,සංස්කෘතික අනන්‍යතාවයක් තබාගෙන ජීවත්විය හැකිමුත් ලංකාවේ ජාතික,ආගමික,සංස්කෘතික පදනම සිංහල බෞද්ධ තේරුම්ගැනීමත් ඊට යම් නම්‍යශීලිබවක් තබාගෙන ජීවත්වීමයි.රට අල්ලාගැනීමේ මානසිකත්වයෙන් මිදීමයි.කොටින්ට හා ටීඑන්ඒ එකට දෙමල ජනතාව ගැන හැඟීමක් නෑ.උන්ට ඕන වෙනම රටක් කඩාගෙන දූෂිතව එය පාලනය කිරීමටයි.ඉන් දෙමල ජනතාව තවත් දුකට පත්වනවා මිසක් ඔවුනට ඇති සෙතක් නෑ.අවුරුදු ගනනක් කොටි හා ටීඑන්ඒ එක විසින් රවටන ලද දෙමල ජනතාවට තාම ඒක හොඳට තේරිලා නෑ.සිංහල ජනතාව සමඟ මේ ලංකාවේ සංහිඳියාවෙන් ජීවත්වීම තරම් ඔවුනට වෙන සෙතක් නෑ.අපි හැම ජීවන අයිතියක්ම පහසුකමක්ම ඔවුනට ලබාදී තිබෙනවා.සෞඛ්‍ය,අධ්‍යාපනය,වෘත්තීය,දේශපාලනික ඇතුළු සෑමදෙයක්ම,දෙමල භාෂාවත් රාජ්‍ය භාෂාව කොට තිබෙනවා.ප්‍රජා අයිතීන් ලැබීමේ ඇතැම් සීමාවල් තව ලිහිල් කරන්නට පුළුවන්.ඉතින් දෙමල ජනතාවට(අනෙක් ජනවර්ගත්) තියෙන්නේ ටීඑන්ඒ වැනි පක්ෂ වලට නොරැවටී සිංහල භාෂාව අනිවාර්යයෙන් ඉගෙනගෙන මම කලින් සඳහන් කල දේවල්වලට අනුගත වෙලා ජීවත්වීමයි. අතීතයේ කළුජූලිය වැනි සිදුවීම් වුනේ දෙමල ජාතිවාදයේ ප්‍රතිඵලයක් ලෙසටයි.ඒවාට ඕනතරම් සිදුවීම් තියනවා.සිංහල ජනතාව කපාගෙන යෑමට දිගින් දිගටම වංචාකාරීව අන්තවාදීව කටයුතු කල නිසා සිංහල ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමේ ප්‍රතිඵලයක් නිසායි.ඉතින් මම ඉහත කී පරිදි සුළුජනවර්ග අන්තවාදීව,වංචාකාරීව,ආක්‍රමණකාරීව කටයුතු නොකර සිංහල බෞද්ධ පදනම තේරුම් අරගෙන සිංහල භාෂාව ඉගෙන ගෙන ජීවත් උනොත් සිංහල බෞද්ධයින්ගේ කෝපයට ලක්වන්නේ නෑ.සිංහල බෞද්ධයින් තරම් සංහිඳියාව අගයන ජාතියක් මේ ලෝකේ තවත් නෑ.

      • JanaaJ says:

        ඔබ හරි, ඇත්ත ටම මුල් යුගය ගැන හරියටම අධ්‍යාපනයක් නොදත් අය තමයි කතා කරන්නේ, මේ රට අපිට විතරක් කියලා. අනික ගෝඨාභය ගේ කතාව හරියටම තේරුම් ගන්න පුළුවන් බැරි අය ගැන හරිම කනගාටුයි.

  18. praba says:

    අපි ජන්දය දී පත්කරගත්තු ජනාධිපති අපි වෙනුවෙන් කතා නොකර තොපි වෙනුවෙන් කතා කරන්නද? අපි ඕවට බිය නොවෙමු අපේ ජනාධිපති පත්කර ගන්න උඹල ජන්දය දුන්නේ නැහැ. ඒ ගැන වැඩිදුර කතා නොකර අපේ රටේ අපිට අවශ්‍ය විදියට වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. නැතිනම් ඔහේලට අවශ්‍ය වෙන රටකට යන්න කරුණාකර වද නොදී. එනව අතිගරු ජනාධිපති තුමාට හොඳ නරක කියා දෙන්න. උඹලා කව්ද එහෙම කරන්න.

  19. sam says:

    ඇයි තොපිනෙ චන්දෙ දුන්නේ.තොපිනෙ චන්දෙ ඉදිරියටත් දෙන්නේ..ඒකයි එහෙම අමතන්නේ….උබලට තාම දැනිලා නෑ පින්ගිත්තර ගොන් සිරිසේන නෙවෙයි ජනාදිපති පුටුවෙ දැන් ඉන්නෙ කියලා..ඒ බව දැනෙන්න තාම හරි හමන් අවස්තාවක් ආවේ නෑ…ආවාම බලාගනිල්ලා ඔයවගේ ඒවා ආය කියන්නෙ නෑ…මේවට වග කියන්න ඕනා ගොන් සිරිසේන

  20. දියරකුස් says:

    සින්හල රටේ ඉන්න කල්ලතෝනින්ට තමුන් ආපු රටකට යන්ඩ පුලුවන්.බැරිනම් මෙහෙ තියෙන නීති රීති වලට අනුගත වෙලා ඉන්ඩ පුලුවන්.

  21. Aurora says:

    ජනාධිපති කතාකලේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පමණක් නොවේ. ජනාධිපතිගේ කතාව බෙදුම්වාදයට කත්අදින්නේ නැති, වහාබි අන්තවාදයට එරෙහි, රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න යටිකුට්ටු වැඩ නොකරණ, මේ රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් කැපවුන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා කථාකරන බෞද්ධ, කතෝලික, හින්දු, ස්ලාම්, ක්‍රිස්තියානි ආදී සියලුම ආගම් අදහන ජනතාව වෙනුවෙනි. කතෝලිකයෙක් වන මට ඒක හොඳට දැනෙනවා. ජනාධිපති කතාකලේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් නම් කතෝලිකපවුලක සාමාජිකයෙක් වන මගේ හිතට දැනෙන්නේ නැහැ. නමුත් රටේ විනාශය පතන බෙදුම්වාදයට කත් අදින වහාබ් අන්තවාදීන් ඒ කතාවට අකැමැති තමන්ගේ ද්‍රෝහී මිනීමරු අදහස් වලට එතුමා එකඟ නොවන නිසා සහ යටත් නොවන නිසා.

  22. දේශප්‍රේමියා says:

    සිංහෙලයේ ඉතිහාසයේ කොහේවත් වෙන ජාති ගැන සදහනක් නෑ.
    තොපිලා ඔක්කොම කල්ලතෝනි….
    ලංකාවේ ජීවත්වෙනගමන් ලංකාවට වින කරන,මහ ජාතියට වින කරන ,බුද්ධාගමට විනකරන….
    තොපිලගේ ජාන තවම වෙනස් වෙලා නෑ අවු ගානක් මේ පොලොවෙ මේ බෞද්ධයන් එක්ක ජීවත්ව්වවෙලාවත්……
    තවම ඇගේ දුවන්නේ සක්කිලි පකිස්තාන් කුනු ලේ …සක්කිලි ඉන්දියන් කුනු ලේ…

    පර දෙමලු ආක්‍රමණය මුවාවෙන් බින්න බැහැගත්තා..
    ගෙරි තම්බි වෙලදාමට මුවාවෙලා බින්න බැස්සා..
    දැන් අයිතිවාසිකම් ඉල්ලනවා…..

  23. Liyanage says:

    There is nothing wrong with Presidents Victory parade speech. It was absolutely remarkable that was what true Sri Lankans have experienced since independence. It is undeniable truth HE was elected by Sinhala Budhist voter base led by true Sinhala Buddhist professionals like Prof Dr Channa Jayasuman and group. We respect our president.

  24. හිටං says:

    පර දෙමලා මෙක සිංහල රට යකො..අපි පත්කරෙ අපේකම තියෙන ජනාධිපති කෙනෙක් තොපි චන්දෙ වත් නොදි දැන් බයිල ගහනවා..ගොටා සිංහලයන් ගැන කතා නොකරොත් එයාගෙන් වැඩක් නැහැ

  25. siri says:

    you all are supported to pad, so ask every things pad.

  26. Jude says:

    I listened tot the whole speech and there was no mention about sinhala Buddhists. TNA must be referring to the fact that the president addressed Sri Lankans. Obviously, TNA separatists think that they belong to a different country.

  27. Kalana says:

    Did you vote him?

  28. Nana says:

    Some truth in it.. But cant help.. thats how most of the countries operate..

  29. Perera says:

    TNA is 100% correct
    Majority of Sinhala Buddhist people are racist

    Hope Hon. Sajith Premadasa or Hon. Ranil Wickramasinghe will come to power soon!

    • ජිංතක says:

      Hope තියාගෙන ආප්ප කාපන් guu n pee පොන්ස්ලට ආපහු මේ කපේදි බලය ලැබෙන්නෑ

  30. තොපි සහ සමස්ථ හම්බ හැත්ත උඩ පැන පැන තකිරේ ගහන්නේ අලි පුපටනේ. අනේ යකෝ බෙල්ලේ ගලක් ගැට ගහගෙන පැනපිය මුහුදට. අපිට පව් නොදි.

  31. Nadeeka says:

    TNA and All Muslim extreme partie should BAN in SL.
    Dear Sir,Please do it.

  32. Buddhadasa says:

    Sri Lankan govt does not have to defend the war against LTTE (who killed and maimed, so many in the country and did the country so much damage) to any one specially the TNA.

  33. Sadda says:

    අති මහත් සිංහල බහුතර චන්දෙ න් පත්වූ එතුමට සිංහල ජාතිය වෙනුවෙන් කතා කිරීමට අයිතිය නැද්ද?.
    එතුමාගේ කතාවෙන් දෙමල අන්තවාදීනට සහ කොටින්ට රිදුනට, සාමාන්‍ය දෙමල ජනතාවට ඒකෙන් අගතියක් උනේ නැහැ.
    අන්තවාදී දෙමල නායකයන්ට රැවටුනු දෙමල ජනතාවත් තේරුම්ගත යුතු දෙයක් තියෙනවා. දෙමල මුස්ලිම් චන්ද වලිනුයි ජනාධිපති හදන්නේ කියන්නෙ මිත්‍යාවක් කියලා.
    ඒ නිසා ඉදිරි මහ මැතිවරනයේදීවත් ඔය බොරුකාර අන්තවාදී නායකයින් අතහැර ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්න එකතුවෙන්න කියලා දෙමල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    ඔබලා ඒ සදහා දායක උනත් නැතත් මෙවරත් සිංහල ජනයා සැදී පැහැදී ඉන්නෙ ඒ සදහා .

  34. sena says:

    ගරු ජනාධිපතිතුමාත් සිංහල බොහුද්ධයෙක් 7 වැනි විධායක ජනධිපති ලෙස පත්කරනුලැබුවෙත් 69% සිංහල බොහුද්ධයොයි ඉතින් කල්ලතොනියො එතුමා සිංහල බොහුද්ධයො ගැන කථා නොකර චන්දෙ නොදුන් කල්ලතොනියො ගැන කථා කරන්නද කියන්නෙ තොපිලා හිටපු පාලකයො නටවපු විදිහට මේතුමාව නටවන්න හබ්බවෙන්නෙ නැ ගරු ජනාධිපතිතුමා සිටිනතාක්කාල් සිංහල බොහුද්ධයො එතුමා සමගයි තොපිලාගෙ චන්දෙ දාපියාවි කාක්කුස්සි වලට

Leave a Comment

Main News