ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA

May 21, 2020 at 10:40 am | lanka C news
ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA

පසුගියදා පැවති විජයග්‍රහණය සමරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කථාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර සිංහල බෞද්ධ ජාතිය අමතමින් සිදුකරන ලද්දක් යැයි දෙමළ ජාතික සංධානය චෝදනා කරයි.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා චෝදනා කරන්නේ මේ ආකාරයේ කතාවක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමෙන් රට තුළ සිංහල-බෞද්ධ නොවන ජනතාව ඇුතුළු දෙමළ ජනතාවට දැඩි මානසික පීඩනයක් ඇති වූ බවයි.

මෙරට සියලුම ජාතීන්ගේ නායකයා ලෙස පත්ව සිටින ජනාධිපතිවරයා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් බෞද්ධ ජනතාව ඉලක්ක කරගෙන සිදු කිරීම බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම කතාවෙන් යුද අපරාධ සියල්ල වසන් කිරීමට උත්සාහ කල බවත් යුද්ධය සාධාරණීකරණය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

යාපනයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම චෝදනා කරන ලදී.

267 views

62 Comments to “ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA”

  1. දියරකුස් says:

    සින්හල රටේ ඉන්න කල්ලතෝනින්ට තමුන් ආපු රටකට යන්ඩ පුලුවන්.බැරිනම් මෙහෙ තියෙන නීති රීති වලට අනුගත වෙලා ඉන්ඩ පුලුවන්.

  2. Aurora says:

    ජනාධිපති කතාකලේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පමණක් නොවේ. ජනාධිපතිගේ කතාව බෙදුම්වාදයට කත්අදින්නේ නැති, වහාබි අන්තවාදයට එරෙහි, රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න යටිකුට්ටු වැඩ නොකරණ, මේ රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් කැපවුන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා කථාකරන බෞද්ධ, කතෝලික, හින්දු, ස්ලාම්, ක්‍රිස්තියානි ආදී සියලුම ආගම් අදහන ජනතාව වෙනුවෙනි. කතෝලිකයෙක් වන මට ඒක හොඳට දැනෙනවා. ජනාධිපති කතාකලේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් නම් කතෝලිකපවුලක සාමාජිකයෙක් වන මගේ හිතට දැනෙන්නේ නැහැ. නමුත් රටේ විනාශය පතන බෙදුම්වාදයට කත් අදින වහාබ් අන්තවාදීන් ඒ කතාවට අකැමැති තමන්ගේ ද්‍රෝහී මිනීමරු අදහස් වලට එතුමා එකඟ නොවන නිසා සහ යටත් නොවන නිසා.

  3. දේශප්‍රේමියා says:

    සිංහෙලයේ ඉතිහාසයේ කොහේවත් වෙන ජාති ගැන සදහනක් නෑ.
    තොපිලා ඔක්කොම කල්ලතෝනි….
    ලංකාවේ ජීවත්වෙනගමන් ලංකාවට වින කරන,මහ ජාතියට වින කරන ,බුද්ධාගමට විනකරන….
    තොපිලගේ ජාන තවම වෙනස් වෙලා නෑ අවු ගානක් මේ පොලොවෙ මේ බෞද්ධයන් එක්ක ජීවත්ව්වවෙලාවත්……
    තවම ඇගේ දුවන්නේ සක්කිලි පකිස්තාන් කුනු ලේ …සක්කිලි ඉන්දියන් කුනු ලේ…

    පර දෙමලු ආක්‍රමණය මුවාවෙන් බින්න බැහැගත්තා..
    ගෙරි තම්බි වෙලදාමට මුවාවෙලා බින්න බැස්සා..
    දැන් අයිතිවාසිකම් ඉල්ලනවා…..

  4. Liyanage says:

    There is nothing wrong with Presidents Victory parade speech. It was absolutely remarkable that was what true Sri Lankans have experienced since independence. It is undeniable truth HE was elected by Sinhala Budhist voter base led by true Sinhala Buddhist professionals like Prof Dr Channa Jayasuman and group. We respect our president.

  5. හිටං says:

    පර දෙමලා මෙක සිංහල රට යකො..අපි පත්කරෙ අපේකම තියෙන ජනාධිපති කෙනෙක් තොපි චන්දෙ වත් නොදි දැන් බයිල ගහනවා..ගොටා සිංහලයන් ගැන කතා නොකරොත් එයාගෙන් වැඩක් නැහැ

  6. siri says:

    you all are supported to pad, so ask every things pad.

  7. Jude says:

    I listened tot the whole speech and there was no mention about sinhala Buddhists. TNA must be referring to the fact that the president addressed Sri Lankans. Obviously, TNA separatists think that they belong to a different country.

  8. Kalana says:

    Did you vote him?

  9. Nana says:

    Some truth in it.. But cant help.. thats how most of the countries operate..

  10. Perera says:

    TNA is 100% correct
    Majority of Sinhala Buddhist people are racist

    Hope Hon. Sajith Premadasa or Hon. Ranil Wickramasinghe will come to power soon!

    • ජිංතක says:

      Hope තියාගෙන ආප්ප කාපන් guu n pee පොන්ස්ලට ආපහු මේ කපේදි බලය ලැබෙන්නෑ

Main News