ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA

May 21, 2020 at 10:40 am | lanka C news
ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA

පසුගියදා පැවති විජයග්‍රහණය සමරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කථාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර සිංහල බෞද්ධ ජාතිය අමතමින් සිදුකරන ලද්දක් යැයි දෙමළ ජාතික සංධානය චෝදනා කරයි.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා චෝදනා කරන්නේ මේ ආකාරයේ කතාවක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමෙන් රට තුළ සිංහල-බෞද්ධ නොවන ජනතාව ඇුතුළු දෙමළ ජනතාවට දැඩි මානසික පීඩනයක් ඇති වූ බවයි.

මෙරට සියලුම ජාතීන්ගේ නායකයා ලෙස පත්ව සිටින ජනාධිපතිවරයා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් බෞද්ධ ජනතාව ඉලක්ක කරගෙන සිදු කිරීම බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම කතාවෙන් යුද අපරාධ සියල්ල වසන් කිරීමට උත්සාහ කල බවත් යුද්ධය සාධාරණීකරණය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

යාපනයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම චෝදනා කරන ලදී.

267 views

62 Comments to “ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කිරීම වැරදියි..- TNA”

  1. තොපි සහ සමස්ථ හම්බ හැත්ත උඩ පැන පැන තකිරේ ගහන්නේ අලි පුපටනේ. අනේ යකෝ බෙල්ලේ ගලක් ගැට ගහගෙන පැනපිය මුහුදට. අපිට පව් නොදි.

  2. Nadeeka says:

    TNA and All Muslim extreme partie should BAN in SL.
    Dear Sir,Please do it.

  3. Buddhadasa says:

    Sri Lankan govt does not have to defend the war against LTTE (who killed and maimed, so many in the country and did the country so much damage) to any one specially the TNA.

  4. Sadda says:

    අති මහත් සිංහල බහුතර චන්දෙ න් පත්වූ එතුමට සිංහල ජාතිය වෙනුවෙන් කතා කිරීමට අයිතිය නැද්ද?.
    එතුමාගේ කතාවෙන් දෙමල අන්තවාදීනට සහ කොටින්ට රිදුනට, සාමාන්‍ය දෙමල ජනතාවට ඒකෙන් අගතියක් උනේ නැහැ.
    අන්තවාදී දෙමල නායකයන්ට රැවටුනු දෙමල ජනතාවත් තේරුම්ගත යුතු දෙයක් තියෙනවා. දෙමල මුස්ලිම් චන්ද වලිනුයි ජනාධිපති හදන්නේ කියන්නෙ මිත්‍යාවක් කියලා.
    ඒ නිසා ඉදිරි මහ මැතිවරනයේදීවත් ඔය බොරුකාර අන්තවාදී නායකයින් අතහැර ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්න එකතුවෙන්න කියලා දෙමල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    ඔබලා ඒ සදහා දායක උනත් නැතත් මෙවරත් සිංහල ජනයා සැදී පැහැදී ඉන්නෙ ඒ සදහා .

  5. sena says:

    ගරු ජනාධිපතිතුමාත් සිංහල බොහුද්ධයෙක් 7 වැනි විධායක ජනධිපති ලෙස පත්කරනුලැබුවෙත් 69% සිංහල බොහුද්ධයොයි ඉතින් කල්ලතොනියො එතුමා සිංහල බොහුද්ධයො ගැන කථා නොකර චන්දෙ නොදුන් කල්ලතොනියො ගැන කථා කරන්නද කියන්නෙ තොපිලා හිටපු පාලකයො නටවපු විදිහට මේතුමාව නටවන්න හබ්බවෙන්නෙ නැ ගරු ජනාධිපතිතුමා සිටිනතාක්කාල් සිංහල බොහුද්ධයො එතුමා සමගයි තොපිලාගෙ චන්දෙ දාපියාවි කාක්කුස්සි වලට

Main News