ජනාධිපති සිටියදී ඔහුගේ පොලොන්නරු නිවස වටලයි..

September 10, 2019 at 10:32 pm | lanka C news
ජනාධිපති සිටියදී ඔහුගේ පොලොන්නරු නිවස වටලයි..

ගුරු පත්වීම් සදහා සුදුසුකම් ඇති එහෙත් පත්වීම් නොලද පිරිසක් තමන් පොලොන්නරුවේ නිවසේ සිටියදී නිවස වැටලූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

‘දෙනව දෙනව කරදර කරන්න එපා’ කියා තමන් බොහෝම අමාරුවෙන් එතැනින් බේරී ආ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කැකිරාව මැදි විදුහලේදී පැවති ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයක් අමතමිනි.

31,874 Viewers
Main News