ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති…

November 4, 2021 at 9:20 am | lanka C news
ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති…

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නතර වී සිටි ස්කොට්ලන්තයෙ ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලයේ දොරටුව අසලට රැස් වූ කොටි හිතවාදීන් පිරිසක් හෝටලය තුළට කඩා වැදීමට දැරූ උත්සාහය පොලිසිය විසින් වළක්වා තිබේ.

මෙම කොටි හිතවාදීන් හෝටලයේ දොරටුව අවහිර කරමින් දේශගුණික සමුළුවට සහභාගිවන විදේශ නියෝජිතයන්ට ද බාධා පමුණුවා තිබේ.

ලන්ඩන් නුවර සිට බස්රථ වලින් ග්ලාස්ගෝ නුවරට පැමිණි එම කොටි හිතවාදීන් ඩබල් ටී‍්‍ර හිල්ටන් හෝටලය වටකර සිටියදී පොලිසිය ඔවුන් විසුරුවා හැර නැත.

ග්ලාස්ගෝ නුවර ශ‍්‍රී ලාංකිකයකු ඊයේ (3දා) අප අමතමින් පැවසුවේ දේශපාලන රැුකවරණ ලබාගත් හිටපු කොටි ක‍්‍රියාකාරීන් ග්ලාස්ගෝ නුවරට පැමිණ අත්අඩංගුට ගනු, අත්අඩංගුවට ගනු යැයි කියමින් දැඩි ආවේගයකින් කෑ ගැසූ බවය.

පසුව ඔවුන් හෝටලය අසල සිටි ස්කොට් පොලිසියේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

105,661 views

38 Comments to “ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති…”

  1. Scandinavian man says:

    Meke walalena samaHarak mekedi sadda ne. Kalakanni adu kule para jeppo

    • LION says:

      Terrorism has no nationality or religion
      Why not send LTTE tiger parasiters back to Tamil nadu or to prison

  2. Osmand says:

    මෝඩයෝ දැගලුවට වැඩක් නැහැ. අද යුරෝපයට කලහැකි දෙයක් නැහැ. මුං හිතන්නේ ලෝකෙට ලොක්කා බංකොලොත් එංගලන්තය කියා.කෙටියෙන් කීවොත් හරක් පැටව්. තම සගයන්ට සයනයට් කරල බෙල්ලේ එල්ලා බොරු වීරකමක් මැවූ, බියගුලු පරිබාකරන් හමුදාවෙන් බල්ලෙකු වගේ වෙඩිකෑවේ වීර කමක් නිසාද? ඒටිකවත් නොදත් මෝඩ දෙමලු.

    • SALMAL says:

      SEND THESE LTTE TERRORISTS TO JAIL …Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.

    • harsha says:

      GSP ඉල්ලනකොට ඇරෙන්න වෙන්නැති.

  3. Pabodha Katuwandeniya says:

    හරි ලස්සන කතාවක්.. කවුද මේ script එක ලිව්වේ දෙවියනේ… 🤣

  4. Asela says:

    ඔහොම නෙවෙයි. ගිහින් ඕකව මරල දාපන්. අපිඋඔලට මොනවත් කියන්නේ නෑ.

  5. 0.0069 MIN BIYYO says:

    හරි ලස්සන කතාවක්.. කවුද මේ script එක ලිව්වේ දෙවියනේ… 🤣🤣🤣🤣🤣🤣

  6. ගරසරප says:

    චන්දයක් ලගද?

  7. 3% ට බය බයියා. says:

    කරුණා ,පිල්ලෙයාන් පොහොට්ටුවේ ඉන්නකම් බය වෙන්න දෙයක් නැහැ .කීර්ති වර්ණකුලසූරිය ගේ ගෙදර වහලේ උළු ගලෝලා තමයි කොරෝනා කාලේ ශ්‍රී ලංකා පොලිසිය එයා ව නිරෝධානය මධ්‍යාස්ථානයට යොමු කලේ .එකම රටක් එක නීතියක් 😛😛😛

  8. LalithM says:

    ෂා… කැච්එක මිස් කරල. අපරාදේ චාන්ස් එක…. චන්දෙත්….. ලඟද. අනේ මන්දා ඉතින්……

    • Jeppanta මොළයක් ජාතික ව්‍යාපාරය says:

      MAMA UBA WAG EKEKWA HOYAGENA PAHALATAMA KIYAWAGENA AWA.

      HAMBAWUNA.

  9. Jagath Z says:

    Asela and Asanka – dennama napunsaka

  10. Jeppanta මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අ…. චන්දෙ ලගයිනේ… චන්දෙ ලග නිසා ආණ්ඩුව ඩයස්පෝර එකත් එක්ක ගහපු ප්ලැනක්

    අනුර සහොදරයා අපිට කිවා

Main News