ජනාධිපති සියළු අමාත්‍යංශ ලේකම්වරුන් ඉවත් කරයි.. එජාපයේ අවම හැසිරීමත් සීමා වේ.. එජාප සහචරයන් අරලිගහ මන්දිරයේ බලෙන් රැදී සිටී…

October 27, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති සියළු අමාත්‍යංශ ලේකම්වරුන් ඉවත් කරයි.. එජාපයේ අවම හැසිරීමත් සීමා වේ.. එජාප සහචරයන් අරලිගහ මන්දිරයේ බලෙන් රැදී සිටී…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සියළූ අමාත්‍යංශවල ලේකම්වරුන් මාරු කිරීමට තීරණය කර ඇති අතර එය අද දිනයේදී සිදු කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ තත්වයත් සමගින් එක්සත් ජාතික පක්‍ෂයට අමාත්‍යංශ තුල හා රජයේ ආයතනවල කටයුතු කිරීමට තිබූ සුළු හෝ හැකියාව අහෝසි වනු ඇත.

හිටපු අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ යේ සියළු මන්ත‍්‍රීවරුන් මේ වන විට අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටී.

16 views

3 Comments to “ජනාධිපති සියළු අමාත්‍යංශ ලේකම්වරුන් ඉවත් කරයි.. එජාපයේ අවම හැසිරීමත් සීමා වේ.. එජාප සහචරයන් අරලිගහ මන්දිරයේ බලෙන් රැදී සිටී…”

  1. වියන්ගොඩ, පිරිමි ගනිකාව, හරක්විජේසූරිය..අනේ මෙික විසදල දීපල්ල…..

  2. Nim says:

    DAN WATH BANKUHORA TA
    ARALIYA GAHA MANDEERAYE
    MUGE DEPALAK NOWE
    KIYA THERUM GANNA BARI
    HATI
    KUDALAGENA GOS
    KALAUTHU DE KARANU ?

Main News