ජනාධිපති හම්බන්තොට ඇවිත් මගේ ෂැංග‍්‍රිල්ලා හෝටලේ නැවතුනා.. – නාමල්

January 25, 2017 at 4:40 pm | lanka C news
ජනාධිපති හම්බන්තොට ඇවිත් මගේ ෂැංග‍්‍රිල්ලා හෝටලේ නැවතුනා.. – නාමල්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට පැමිණ තමන්ගේ යයි කියූ හෝටලයේ නවාතැන් ගත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

10 views

One Comment to “ජනාධිපති හම්බන්තොට ඇවිත් මගේ ෂැංග‍්‍රිල්ලා හෝටලේ නැවතුනා.. – නාමල්”

  1. Critic says:

    Mere press briefing is not enough to achive serious political aspirations.try to organise a mass rally against the Yamapalanaya.

Main News