ජනාධිපති හමුවෙන්න සජිත් බස් එකකින් එයි…
August 5, 2022 at 5:30 pm | lanka C news
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙයි.
ඒ සඳහා විපක්ෂ සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ නියෝජිත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයට බස් රථයකින් පැමිණි යේය.
I still can’t understand why Dr. Harsha, Bakeer Marker, Ajith Mannaperuma, Gayantha Karunathilake and other dignified MP’s tolerate this clown?
Because he is a highly knowledgeable and sensitive to peoples needs. Idiots like you cannot understand him partly because you guys were screwed up by dishonest politicians for decades. So you don’t trust his honesty and real talents. Donkeys like you deserve kaputas go have hit the plane like politicians.
Yes, I too wonder why they hang on to the power hungry loser saji..
Jana, they are waiting till Booru Puthano get his Clown costume.
Jana, they are waiting till Booru Puthano get his Clown costume.
Boruwata tharaha wage hitiyata mata penne aragala karala kohomahari UNP eka balayata gaththa. 94 n passé UNP eka thaniwa balaya gaththe naha. Rata agadayata daaala kohomahari gaththa. Oya aragalayata wadipura giye UNP karayo. Mun thamai rata kaapu para ballo.
හෙම දේකටම කකුලෙන් අදින කුමාර කෝ
කටින් බතල හිටවන අනුර කුමර සහොදරය ට ජය වේවා
ඊලග පාර චන්ද්ද ය දෙන්න වුර්තිය සමීති වලට හා ත්‍රිවීලර් හා පුද්ගලික බස් සංගම් වලට කනට ගහන පුද්ගලයෙක් ට
මොනතරම් පැට්‍රෝල් නාස්තියක්ද?බස් එකක කට්ටිය හිටියද?ගොන් කරත්තවල ආවනම් කොච්චර ආදර්ශමත් වෙනවද?
මේ උපන් ගෙයි අහිංසක මනුස්සයාට සුදුසු රස්සාවක් කරගන්න මග පෙන්වන්නෙ නැතුව දෙශපාලන ජෝකර් කෙනෙක් කරන්නේ වටේ ඉන්න ඇම් බැට්ටයන්.
අර ත්‍රී වීල් එකේ ගෙනියන්න පුලුවන් පක්ශ වගේ සජබ බස් එකක ගෙනියන්න පුලුවන් ගානට වැටිලා.
Because he is a highly knowledgeable and sensitive to peoples needs. Idiots like you cannot understand him and strategic politics he is doing…
He will get his time in Future.. He will shine..