ජනාධිපති හා අගමැතිගේ සතුට වෙනුවෙන් මං ආවා.. – විමල් FCIDදී අමුතු කතාවක් කියයි..

November 14, 2016 at 12:40 pm | lanka C news
ජනාධිපති හා අගමැතිගේ සතුට වෙනුවෙන් මං ආවා.. – විමල් FCIDදී අමුතු කතාවක් කියයි..

පසුගිය රජය සමයේ සිදු වූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙක් ප‍්‍රකාශක් ලබා දීම සදහා අද පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියේය.

ප‍්‍රකාශය ලබා දීමට පෙර මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

10 views

12 Comments to “ජනාධිපති හා අගමැතිගේ සතුට වෙනුවෙන් මං ආවා.. – විමල් FCIDදී අමුතු කතාවක් කියයි..”

  1. Mohan the hero says:

    muge kathawa witharai keruwawak naha. habai kathika tharangayak thibboth muwa wattanna katawath baha.

    • Chandi says:

      මොහාන්…
      යන්නෙ කොහෙද මල්ලෙ පොල්..තොපි වගෙ බුරුවො නිසා තමයි රට මේ තරම් අගාධයකට ගියෙ

    • ඇයි විමල්ගෙ නම දකින කොට බොට අසූචි පහවෙනවද තූ නොදකින් ලපයගෙ අවලන් යක්කු

      • joy says:

        ගරු විමල් මැතිතුමාට ජයවේවා ඔබතුමා අපේ රටට සම්පතක්

  2. shelton says:

    yakooo. Ada poya dawasa kiyalawath munta ganak nahane. Mun serama anya agamikayoda koheda. pansalakatawath yanne nathi ralak neda mee vimalta pmalak wath pooja karanna denne natte….

  3. sisira says:

    What Poya for the bloody rouges?

  4. Champa says:

    ඔන්න අපි දන්නෑ, පෝය දවසේ පන්සල් නොගිහින්, human මස් කඩේකට ගියාට විමල්ට පව් සිද්ධ වෙයිද කියලා.

    මේ පොලිස් දඩබල්ලන්ට පෝය දවසට overtime හම්බ වෙනවා නේද දේශපාලකයෝ දඩයම් කරනවාට? ඩබල් වෙන්නැති නේද? එක එක inquiry එකට වෙනම incentive එහෙමත් හම්බ වෙනව ඇති නේද? තල්මස්සු, මෝරුගෙන් ප්‍රශ්ණ කරනකොට වැඩිපුරත් ගෙවනවා ඇති. එහෙනම් විමල් පෝය දවසේ මස් කඩේට ගිහින් තියෙන්නේ දානයක් දෙන්න. පව් සිද්ධ වෙන එකක් නැහැ මගෙ හිතේ.

  5. kukdepra says:

    He should be in the prison long time before !

  6. eththtama baudda rataka ipadila Shanna wena dewal geana dukai.

Main News