ජනාධිපති හා අගමැති අපට දුන් පොරොන්දු කැබිනට් සංසෝධනයෙන් පසු ඉටු කරන බව දැන්වූවා..- TNA

April 27, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපති හා අගමැති අපට දුන් පොරොන්දු කැබිනට් සංසෝධනයෙන් පසු ඉටු කරන බව දැන්වූවා..- TNA

ජාතික ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව තව දුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමග එකගතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නිර්මාතෘ සෙල්වනායගම් මහතාගේ 41 වන ගුනානුස්මරණ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනය අසල පිහිටි සෙල්වනායගම් පිළිරුව ඉදිරියේදී ඊයේ දන ගුනානුස්මරණ උත්සව අවස්ථාව පැවති අතර එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ ජනතා නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ.

උත්සව අවස්ථාවෙන් පසුව මාධ්‍ය සක්ච්ඡාවට සහභාගී වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

‘රජය සමග එකගවීමෙන් තොරව හෝ දෙමළ ජනතාවගේ ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරියට යාමට සූදානම් බව අපි අපගේ පක්ෂ මහ සමළුවේදී ප්‍රකාශ කළා එය 2015 තයිපොන්ගල් දිනයේදී ආරම්භ කරන බවත් ප්‍රකාශ කලා නමුත් ඊට පෙර රටේ ආණ්ඩු පෙරලියක් සිදු වුනේ අපේ ජනතාවගේද සහය ඇතිවයි එම ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ ජනතාවට බලාපොරොත්තුවක් තිබුණා ඒ නිසාම ආණ්ඩුවට කාලය ලබා දීමට සිදු වුනා නමුත් ඒ කාලය අවශ්‍යා කාලයටත් වැඩිය ලබා දීලා තියනවා ඒ නිසා අපි දැන් කියන්නේ තවදුරටත් ප්‍රමාද නොකර දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු කළයුතු බවටයි.

එසේ නොවුනහොත් ආණ්ඩුව සමග ඉදිරියේදී එකගතාවයකින් කටයුතු කිරීමට අපිට හැකි වන්නේ නැහැ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය වරයා අපිට පොරොන්දු වී තිබෙනවා මේ කැබිනට් සංසෝධනයෙන් පසුව එය ආරම්භ කරන බවට අපිත් දැන් මේ බලන් ඉන්නේ කැබිනට් සංසෝධනය සිදු වන තුරු.

– වන්නි රොමේෂ් මධුෂංඛ

143 views

15 Comments to “ජනාධිපති හා අගමැති අපට දුන් පොරොන්දු කැබිනට් සංසෝධනයෙන් පසු ඉටු කරන බව දැන්වූවා..- TNA”

  1. Silva CC says:

    මෙතුමා 2020 වෙනකම් හොඳටෝම හප හප ඉන්න පුළුවන් ලණුවක් කාල වගේ..!

    පව් ඕයි…….!

    අරහේ UNP කාරයෝ දැන් දශකයක් විතර ඉඳලා ප්‍රතිසංවිධාන ලනුව තාම හප හප ඉන්නවා….!

  2. Karu says:

    ඇත්ත. එය ඉටු නොකරන නිසා ආංඩුවට විරුද්ධ විය යුතුයි.
    මේ වෙලාවේ ජාතික ප්‍රශ්න ගොඩාක් තියනවා.
    රටේ සම්පත් විකිණීම, අධ්‍යාපනය, ආර්තිකය කඩා වැටීම, විරැකියාව, දූෂණය…
    True.
    People should therefore go against the government.
    Issues with national importance at this moment are, sale of national assets to foreigners, poor performance in sectors like education and economy, unemployment, corruption….

    • OLU says:

      What? How can Sirisena & Ranil promised to give TNA terrorists to build eelam in our Motherland … This is not Sirisena or Ranils private property ..This Country has more than 2600 years Sinhalese history & an ancient culture..This is SINHALESE MOTHERLAND
      .We Sinhala nation should decide about it not NOT crazy Yahapalana Politicians
      The Tamil National Alliance (TNA) is seen as the sole representative of Tamil people. In fact, they are not ..They have not done anything to Tamil people Only give false promises to people We are not against any body BUT We do not advocate racism., The TNA is spreading LTTE terrorism
      Don;t day dream ,Racist Sumanthiran.. We never give our Country to Indian tobacco labours ,go and ask part Tamil nadu
      Good decision is based on knowledge and welfare of the country not for Politicians own benefits or political agenda

  3. sirimal says:

    Sumanthiran, Sambandan or Chelvanayagam: Please note following:
    i. Sri Lankan future government will address genuine Tamil as well as Sinhala problems. Firstly Tamils can live in any part of sri lanka, so Sinhalese will also be settled in north and east;
    ii.Sinhala will be official language. Tamil will be reasonable use only
    iii. 13 amendment will be removed;
    iv. those tamils unwilling to live in sri lanka can go to Tamil nadu and wash T……

  4. Asaranaya says:

    පින්ගුත්තරයාගෙ සහා පඹයාගෙ පස්ස පැත්තත් පාවිච්චි කරන්නත් කියලා පොරොන්දුවෙලාලු

  5. Helaya says:

    The President or Prime minister can give their own ,private wealth to you all,if they promised to you all,in return to the support you gave them at the past elections. But patriotic people in this Country will not allow power crazy politicians to
    give Nation’s wealth for their personal gains .

  6. rathne says:

    People of Sri Lanka should be named as Sri Lankan not like Tamil, Muslim or Sinhalese. For making this non-racist universal idea the Sri Lanka government must be banned all political parties use the racial way names such as Tamil ….. party , Muslim …..party or Sinhalese …..party.

  7. Samuvel says:

    මේ ද්‍රෝහීන් දෙන්නා සිහල ජාතියට නොකියා මේ පොරොන්දු වූ රහස් දේවල් මොනවාද කියා කියන්න මහතෝ.

  8. lion says:

    පෘතුගීසින් දුම්කොළ ගස්වලට වතුර දාන්න ගෙනාපු වහලුන්ට මොන විසදුම්ද සිංහලයන් සමග සමගිව ඉන්න බැරිනම් පල දකුණු ඉන්දියාවට

    මිලියන 72ක් ඉන්න උබලා ආපු රටට ගිහින් ඉල්ලා ගනින් විසදුමක් සක්කිලි හැත්ත

  9. Love nature says:

    මේ යහපාලන ආණ්ඩුව දේමලුන්සමග ගෙනයන ඒකපාක්ෂික සංහිඳියාවට විරුද්ධව ඔබේ දේශපාලන බැඳීම් නොතකා සියලුම සිංහල ජනතාව සමග එකාමෙන් නැගීසිටීමෙන් ඔබපෙන්වන්නේ ඔබේ රට ජාතිය ආගම වෙනුවෙන් ඔබ ජන්මයෙන්ම උරුමකරගත් ඔබේ දෙශප්‍රේමය බව සලකන්න. දෙමළුන් උන්ගේ ජාතිමාමකත්වයෙන් උමතුවී සිංහලයන්ගෙන් වෙන්වී වෙනම ප්‍රදේශයක් ඔවුන්ගේම කරගැනීමේ උත්සාහයම සිංහලයන් සිංහලයන්වශයෙන් මේ දෙමල ප්‍රහාරයට විරුද්දව නැගීසිටීම ඉතා වැදගත්ය, කාලෝචිතය එමෙන්ම එය ඔබේ යුතුකමක්දවේ.

    මයිත්‍රීපාල සිරිසේන ගොවියකුගේ පුතෙක් උවත් ජනාධිපතිවීමෙන් පසු බටහිර සුදුජාතීන් සමග මිශ්‍රවීමනිසා ඇතිකරගෙන තිබෙන අසීමිත මාන්නය නිසා ඔහුගේ සිංහලකමත් අමතකවීතිබෙන බවක් පෙනේ.

    ඒ ඔහුගේ අලුත් ජීවිත රටාව නිසා ඔහු අප සිංහල දිවයිනේ සිංහලකමත් බෞද්ධ ආගම හා සිංහල බෞද්ධ සංස්කෘයතියත්, ඔහුගේ අලුත් බටහිර සුදු මිතුරන්ට ඕනෑ දෙමලුන් සමග ඇතිකරගත යුතු සංහිදියාව වෙනුවෙන් ඇස්පිල්ලමක්වත් නොගහා කැපකිරීමට ඔහු සුදානම්ය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණද එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ක්‍රියාකරන බවක් පෙනේ.

  10. rathne says:

    Now we can understand this was well planed situation at the non confidential motion for Ranil of Mithree, Ranil and Tamil party. For this masterminded well plane was involved MPs of against and 16 supporters of NCM. This well plane is not yet finished. Now these 16 MPs will sit in the opposition side of parliament and destroy the POHOTTUWA as planed.

Main News