ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න..

March 23, 2020 at 8:02 am | lanka C news
ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න..

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙක යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

කොරෝනා මැඩලීමට පොදු ජාතික වැඩපිලිවෙලකට ප්‍රවේශ වෙමු

අද වන විට අප රටේ කෝරෝනා වෛරසය පැතිරියාමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතින බව දක්නට ඇත. ඔබතුමාගේ නායකත්වයෙන් ගෙන යන වැඩපිලිවෙල ඉතාමත් ප්‍රශංසනීය වන අතර ඒ මගින් රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.

එනමුත් එම අත්‍යවශ්‍ය නිරෝධායන ක්‍රියාමාර්ග ගැනීමේදී බරපතල ආර්ථික සහ සමාජිය ගැටළු ගණනාවකට සමස්ථ ශ්‍රි ලාංකීය පුරවැසියන්ම දිනෙන් දින මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ ස්ථිර ආදායමක් නොමැති සහ තැම්පත් ධනයක්ද නොමැති බහුතර ජනතාවක් අප රටේ ජීවත් වන අතර අප රටේ පවතින ආර්ථික තත්වය අනුව රජයට ද ඔවුන්ගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ශක්තියක් ලබා දීම එතරම් පහසු නොවනු ඇත.

එම තත්වය මධ්‍යස්ථව අවබෝධ කර ගනිමින් මෙම අවස්ථාවේ ජාති, ආගම් සහ දේශපාලන මති මතාන්තර ඇතුළු සියලුම වාද භේද පසකලා සමස්ථ ශ්‍රි ලාංකීය ජාතියේම ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් පොදු ජාතික වැඩපිලිවෙලකට අවතීර්ණ වීම කාලෝචිත වේ. ඒ සදහා ඔබතුමන්ට නායකත්වය ගෙන කටයුතු කිරිමට යෝජනා කරන අතර සියළුම දේශපාලන පක්ෂ වලත්, ආගමික නායකයින්ගේ හා සමාජ ක්‍රියාකාරකයින්ගේ සහ පරිත්‍යාග ශීලින්ගේ දායකත්වය ලබා ගෙන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන පොදු ජාතික වැඩපිලිවෙලක් කඩිනමින් සකස් කිරීමට යෝජනා කරමි.

කොරෝනා වෛරසයේ ව්‍යාපතිය පිලිබඳ ගෝලීය තත්වය සැලකීමේදී එවැනි පොදු වැඩපිලිවෙලකට නොගොස් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මේ මොහොතේ කැබිනට් මණ්ඩලය හා ඔබතුමන් එක්ව පමනක් මෙම වැඩසටහනට මූලිකත්වය ගැනීම එතරම් සුභදායි නොවන බව මාගේ හැඟිමයි.

මේ පිලිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමි.

තෙරුවන් සරණයි !
පූජ්‍ය අතුරලියේ රතන ස්ථවිර

67,139 Viewers

103 Comments to “ජනාධිපති හා ඇමති මණ්ඩලය පමණක් කොරෝනා මර්ධනයට නායකත්වය දීම හොද නෑ.. අපිත් සම්බන්ධ කර ගන්න..”

  1. Sunil Dahanayake says:

    It is time shut your mouth and listen to the expert advice on these matters. You are also like Sajith.

    • sunny says:

      Let professional and the Government to handle this. There will be pandemonium if all 225 jokers try to get involve

      • George says:

        අම්මො ඔය වැඩේට කිසිම දේශපාලුවෙක් ගාවගන්ඩ එපා. ජනාධිපතිතුමා සහ ආරක්ෂක අංශ පමනයි. දැනට මේ වැඩ පිලිවෙල අති සාර්තකව කෙරීගෙන යනවා. අඩුම වශයෙන් කිසිම දේශපාලුවෙකුට කිසිම ප්‍රකාශයක්වත් කිරීමට ඉඩදෙන්ඩ එපා.

        • john the baptice says:

          අගමැතිත් එපාද?

        • බන්ඩා says:

          එහාට පැනල මෙහාට පැන්න ඔහේලා අද මංත්‍රීල නෙවෙය්. ඉස්සෙල්ලා මංත්‍රී වෙලා එන්න.

          • සෝබිත 😥😥😥 says:

            මමත් ඔය විදියට තමයි මහින්ද මහත්තයව විවේචනය කලේ..
            අන්තිමයට මට වුනදෙය සිහිතබා ගෙන ධර්ම ප්‍රචාරක කටයුතුවල
            පමනක් නියැලෙන්න… නැත්නම් මම ලඟම සැතපෙන්න වෙයි!!

        • Sudath says:

          මේ රටේ රටට ආදරය කරන සියලුම ජනතාව දේශපාලන උතුමානන්ලාගෙන් බැගෑපත්ව අයදීන්නේ මේ රට වෙනුවෙවෙන් ඔබතුමන්ලාට කලහැකි උපරිම කාර් ය බාරය වන්නේ ජනාදිපති තුමාගේ වැඩ පිලිවෙලට බාදා නොකර පැත්තකට වී සිටීමයි. මේ අවස්තාවේ දේශපාලුවන් බලා සිටින්නේ කොරෝනා මුවාවෙන් හදිසි අවස්තා යටතේ භාන්ඩ ආනයනය කර ඒවායෙන් කොමිස් කුට්ටි කඩාගැනීමටයි. මේ වගේ අමන දේශ පාලුවන් තමා මේ රටේ ඉන්නේ. මේ අවස්තවේ දේශපාලුවන්ගේ මාද්‍ය හමු අවස්‍ය නැත. ප්‍රවුර්ති විකාශන වලදී හැකි තරම් දේශපාලුවන් පෙන්වීමෙන් වලකින්න .

        • අනේ ඔබවහන්සේලාගේ දායකත්වය නැතිවට ඔය වැඩේ හරියට යනවනෙ දැං.

          අතන මෙතන දගලන්නෙ නැතුව පන්සලට වෙලා වැඩ හිටියොත් හොඳයි .

          අපිටනම් . දේෂපාලකයො ඕනෙත් නෑ . චංදෙ ඕනෙත් නෑ.

          රට ගෙනියන්න මේ set එක හොඳටම ඇති .

      • සමන් says:

        කරුනාකර මේ දැන් කරන වැඩේට අකුල් හෙලන්න එපා! මුලින්ම ඉල්න්නේ හාමුරුවෝ ඉස්සරවෙලාම පැත්තකට වෙන්න – දෙවෙනියට, දේ්ශපාලකයෝ කියන බුරුවෝ රැල හතර මායිමට එන්න එපා. ඔය හැත්ත ගිය පලාතම විනාශයි – මේ වෙලාවේ රටට “නායකත්වයක්” ලැබි ඇත. ඒ නායකත්වය පාදඩ දේශපාලනයට බිලි දෙන්න එපා!!!! කරුනාකර මේ වැඩ පිලිවෙලට නිහඩව සිට සහය දක්වන්න!

      • ROHAN says:

        pachaya..parajitahaya..rathanaya..galabodaya .chathuraya. gunjvp ekathu karagena aluthgamadi MR, ta gahapu gahilaa GR, ta gahala rata winaasa karanta dan
        kodiyak aran enwa. kodiya ammage pite gahagena warella
        thopita wadaa sakkily kohewath naha.
        jhon kothalaawala ada hitiyanam..umbalage siwura galawal thattei pukei taara
        gaala heluwen paar dige awiddawanawa.

    • Dusty says:

      Careful now he may start a protest in front of the closest bo tree

    • Ranasinghe says:

      ඔබ වහන්සෙ තමා කෘමිනාශක විදිමත් කිරීම සම්පූර්න්යෙන්ම අඩපනකලෙ ප්‍රශ්නය කොහෙවත් නැති ග්ලිපොසෙට් රසායනයකට කොටු කරලා.
      කෘමිනාශක ගැන සටන වූයේ
      1 මිනිසුන් පමන ඉක්මවා භාවිතාකිරීම වැලකීම
      2 උග්‍ර විශකාරක නීතිවිරෝධිලෙස රසායනයට භාහිරව දමා නිපදවීම/ආනයනය කිරීම වැලැක්වීම
      3 අවසරලත් පුද්ගලයන් හට පමනක් නිසි ප්‍රමිතියක් සහිතව භාවිත කිරීමට ඉඩදීම
      4. නිලදාරින්ගේ විශම ක්‍රියා හා අක්‍රමිකතා නිවරදිකිරීම
      5 විකල්ප කෘමිනාශක වැඩි දියුනු කිරීම

      ඔක්කොම අවුල් වුනා එක ප්‍රශ්නයකට වසර 5 ක් රන්ඩුවෙලා (බනිනවා නෙවෙයි වැරද්දපහදලා දෙනවා විතරයී ඒ නිසා අපිට පුලුවන් කියලා හිතුවට හැම දෙයක්ම එහෙම බැහැ

    • dimuthu says:

      sahathika atta mun thamai 2015 rata kanna ulpandam deepu ewun paduwe pansalakata wela hitu

    • Susil says:

      No thanks! You will muddled the way you did with Ranil. Join ‘Doctor’ Sajith team.

    • Saman says:

      වෙන කෙනෙක් ඕක කිවුවනම් මන් උත්තර දෙන්නෙ මෙහෙම නෙමේ, මොනා උනත් හාමුදුරු කෙනෙකුට බැනල නිකන් පවු පුරෝගන්න මට බැහැ. ඔබවහන්සේයි ඔබවහන්සේගේ කන්ඩායමයි පරිස්සමෙන් පන්සල් වලට වෙලා, ගෙවල් වලට වෙලා ඉන්න​. ඔබවහන්සේ තියා කිසිම හිටපු මන්ත්‍රී කෙනෙක් මෙවට සම්භන්ද වෙන්න ඕන නැහැ. ජනාධිපති තුමා හරියට වැඩේ කරනව, අනික ඔබවහන්සේ කල උදවු උපකාර අපිට හොදට මතකයි. මෙන්න මේ හාමුදුරුගොල්ලන්ට දේශපාලනයට එන්න බැරි වෙන්න මොකක් හරි නීතියකට ජනමත විචාරනයක් තිව්වනම් හරි. භික්‍ෂුව දේශ පාලනය නොකල යුතුයි කියල බුදු දහමෙම තියනවනෙ. මේ පාරවත් රටට වැඩක් කල​, කිරීමට හැකි, බුද්ධිමත් පිරිසක් චන්දෙන් පාර්ලිමේන්තු යවන්න කව්රුත් වගබලාගන්න ඕන​.

      • අනේ අපොයි says:

        හාමුදුරුවන්ට , දෙතිස් කතා මතක් කරන්න වෙලා තියෙන්නෙ , ගිහියන්ට නේ .

    • Araliya says:

      Ane oba wahanse danaya walandanla suwen sethapila inna. Weda inna thenaka swyan NIRODHAYANAYA wenna. 🙏

    • sajitha says:

      ratanaya lokuma loku desapalana viruswalin ekek. pohottuwe nomination nolaebeemen ichchabha angathwayata pathwasiti ekage swadeena nomination list ekath rejectwemen kelewunu manasakin inna mekage avavada nosalaka haeriya yuthui. rajaya daenata diyathkara aethi waedepiliwelata kavuruth sahayogaya dunnama ivarai. me welawe balawathma cheenaye sahaya apata laebenawa. lokayama avadanamebawa aeththa. akata ithin api okkoma goduru wenawa. karanta deyak nae. apata ratak washayen kala haeki siyalla karamu. despalana hiwalun ganan noganimu. Gotabhayata sahaya demu.

    • kawinda says:

      jaathika wedapiliwal ona welaawedi yahapaalana redda asse hitiya. Ranilta viruddawa katha karala chande denna parlimenthu aawe nehe. Athigaru Janaadhipathi thuma ” mama mewata baya nehe..” kiyala Corona mardanayata atha gahala ethumaage chitta dairiyata siyaluma niladhaarin baya nethuwa sahayogaya dena welawe Rathana haamuduruwange supurudu RATHANA SUTHTHRE sahaaya EPA. pettakata wela budun deshana kala Rathana suththraya deshana kara kara inna ekamai honda. awasthaawaadee deshapaalanaya himiwarunta honda nehe.

    • මුල්ලේරියාවෙ කොරෝනා යැයි සැක කරන රෝගීන් බාර ගන්න තැන රිසෙප්ශන් එකේ පිළිගැනීමේ නිළධාරී තනතුර මුන්නාන්සෙට දෙමු.. මුඛ ආවරන නැතුව..
      එතකොට ඔය දේශපාලන ඇම්ම ඇරිල යයි..

    • shiran says:

      ඇයි ඔබවහන්සේ උපවාසයක් ආරම්භ කරන්නේ නැත්තේ ? අපිවත් ගන්න. අපි ගත්තේ නැත්නම් මැරෙනකම් උපවාස කරනවා කියලා.

    • kawinda says:

      parana purudu Rathana Suttare desannai adahasa. meya NGO ittek.

  2. Karu says:

    මොහුට වඩා සජිත් හවුල් කර ගන්න එක හොඳය. රතන බලන්නේ කොහෙන් හරි රිංගා ගන්නටය.

    • ගන්ජ බන්ඩා says:

      අලි එක්ක ඇන ගත්ත සජී පුතා හදන්නෙ කොරෝනා බෙදල හරි පාර්ලිමේන්තුව නැවත ඇර ගන්නය්.

  3. Him says:

    Obawahanseyta chanda tikak oney nam kalin kiyanna tibba ne. Kamak na Gotalage credit eken 1%k dennam ko.

  4. don katugampala says:

    “OYA GOLLA THANIYEN SELLAM KARANNE… MAVATH GANNAKO. … HARI NARAKAYI ,MAN THARAHAMA THARAHAYI.

  5. banda says:

    රතන සූත්තරේ!

  6. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ” වසවිස නැති ගොවිතැන ” කියලා මහා සද්දෙන් උත්සව සභා තියලා BMICH එකේදි එක දවස් දෙකට කෝටි හතක් නැති කරපු මේ වගේ අයව ගාව ගන්න එපා මේ වාගේ දේවල් වලට

  7. සුරා says:

    මුකුත් එපා…. අපිට පශු නොදී ඉන්න තැනක නිරෝධායනය වෙන්න.

  8. One Step Ahead says:

    WE DO APPRECIATE FOR YOUR INTEREST. HOWEVER,TOO MANY COOKS SPOIL THE SOUP JUST LIKE PREVIOUS YAHAPALANAYA…..ULTIMATELY NO ONE IS ACCOUNTABLE AND TAKES THE RESPONSIBILITY !

  9. sewwandi galappaththi says:

    ඇයි ආන්ඩුව රතන හාමුදුරුවො සම්බන්ද කරගෙන තියෙන්නෙ. හැම තැනම රතන සුත්‍රය කියන්නෙ (smile) 

  10. සුරා says:

    මුකුත් එපා…. අපිට පවු නොදී ඉන්න තැනක නිරෝධායනය වෙන්න.

  11. Puncha says:

    Ane hamuduruwane kata wahagene dena deyak waladala wna de balan inna. Eka obatath lakwesiyantath angata gunai.

    Paksayak hadagena MR ta banala eliyata giya un mokatada anduwata upades. Rathane rathana suthraya pansale dala sathapenna. Eka angata gunai.

  12. Nawodhi says:

    Yes, no method or mechanism to distribute foods among the people. At least on-line methods to distribute them to able people and start garbage collection by Municipalities. Having food stocks does not say anything to citizens..

  13. Qed says:

    කැබිනට් එක කරන මගුලක් නෑ. ගෝටා තනියෙන් ගේම දෙන්නේ.

    • CHAMINDA - SADA STF says:

      this is very true and doing very well. No need support from anybody…

    • Araliya says:

      👍 Supiri kathawa. 👏

    • MD says:

      Curfew dala tiyena welawaka minisun nosansun karanan Prakasha nisa hire yannada hadanne.oya wage Moda wairi prakashawalin oya balaoorottu wenne monawada?👎👎👎👎👎👎👎👎👎👎

    • MD says:

      Curfew dala tiyena welawaka minisun nosansun karanan Prakasha nisa hire yannada hadanne.oya wage Moda wairi prakashawalin oya balaporottu wenne monawada?👎👎👎👎👎👎👎👎👎👎

  14. Puncha says:

    Ane hamuduruwane kata wahagene dena deyak waladala wna de balan inna. Eka obatath lakwesiyantath angata gunai.

    Paksayak hadagena MR ta banala eliyata giya un mokatada anduwata upades. Rathane rathana suthraya pansale dala sathapenna. Eka angata gunai.
    Yana widiya hondai. E nisa sajith samaga ekathuwee gamanak yanna.

  15. Ab says:

    U made it very clear that u are unhappy. If so do u think u can help without any remose or bias towards this situation ? U are wearing yellow but u are politician just like rest of them. I think u can educate people that’s the help u can do for this government. Nothing else as far as I can think.

  16. sam says:

    let him stay at temple. solar, pesticide, thithata matha. We can remember. Pl stay at temple and calm down people. and give a good “dharma deshana” to public. Also you can be a good “Sanga”. Meen Wanda please stay at temple, plesssseeeeeeeeee.

  17. Sanka says:

    Let President and his team to manage and do the best during this situation. You don’t try to involve this and later trying to claim that “ Api netthan oka karanda be”

    We know that you are trying to gain some publicity for the general election.

  18. Samantha says:

    ඔබ වහන්සේ ග්ල්යිපොස්පේට් තහනම් කොරලා , අන්තිම කාලේ මිනිමරුවෙකුත් නිදහස් කොලා නොවැ. මිනිසුන් රවටන ඔය චීවරය කුමටද

  19. ALAPALU RANAWAKA says:

    Welcome. the newly appointed leader of the presidential task force for COVID 19.

  20. DRS says:

    Why don’t you spend your wealth on buying hospital supplies, ICU equipment, feeding the needy and the poor. Do your service to mankind and no need to disturb the task force or wait for an invitation to join the task force.

  21. සිරා says:

    මෙච්චර දවස් රතනMonkyගේ කකුල් වැඳලා පස්සත් ඉඹපු බයියන්ගේ මඩමීඩියා යුනිට් එක මුලු ලංකාවම රතනMonkyට විරැද්ධයි වගේ නනාප්‍රකාර නම් වලින් මෙතන කමෙන්ට් කරන අසිරිය දැකගමු.

  22. මහනුවර අක්‍රම් says:

    කොරන බම්බුවක් ඔය “සමාජ ක්‍රියාකාරකයින්” සහ “සිවිල් සමාජය” නැතුව හොඳේ!

  23. Karunaa karala oba wahanse paaduwe inna pau nodi , chande hinda mokaka hari ellenna loku uwamanak eti , eth me welawe obalage engili geseem anawashyai , dostara mahaywaru tika rata gena balaa ganeewi …..

  24. Saman Priyankara says:

    Karunaa karala oba wahanse paaduwe inna pau nodi , chande hinda mokaka hari ellenna loku uwamanak eti , eth me welawe obalage engili geseem anawashyai , dostara mahaywaru tika rata gena balaa ganeewi

  25. Luxman says:

    Ven Thero
    What have u all done in the last 4 & half years while being in the “yahapalana” government?
    Best thing is keep away and look after yourself. If possible look after poor “dayakaya” with some essential items

    Please allow the president, army & forces, officials and the doctors to look after the country.
    We don’t need anyone out of 225.

  26. Aurora says:

    You can handle as same as Meethotamulla garbageyard. Please stay away. So many cooks will spoil the soup. If anyone can watch world top Corona affected countries are Democratic countries. Only 3 non democratic countries in top 37 countries.

  27. VAT says:

    This monk’s intention is clear. He has political intention. He wants cut a good figure out of the situation. There are lot of ways to help the Gov specially for religious leaders.

  28. Paranawidanan Ranjan says:

    ane please wade wana karanne nathiwa innawada

  29. කෙටිකාලීනව දිගුකාලීනව සහ සදා කාලීනව ඔයත් දේශපාලනයෙන් අතුගෑවිලාබ්‍යනතුරු තමා අපිත් බලාගෙන ඉන්නෙ…..

  30. p.d goonawardena says:

    ඔහේ පාඩුවේ ඉන්න…කරන අය වැඩේ කරගෙන යයි ……වැඩේ අංජ බජල් කරන්න බැරි වීම නිසා කණගාටුද??? වයිරසය එක්ක වයිරය පතුරුවන්න ඕනි නැහැ…..

  31. රතන කටුසු පාට මාරුව නම් යස උත්සාහයක්.. බැනල බැරි තැන ප්‍රශංසා මුඛයෙන් වඩින සදකි…
    මෙබදු මාර පුත්තරයන් කොරෝනා මඩින ව්‍යාපාරයට බදවා ගන්න කිසිවකුට මගෙන් සමාවක් නැත.
    ලබා ගත යුත්තේ චීන උපදේශ පමනි..

  32. cw says:

    OMG, Oh NOOOOOOO, Not him.

  33. Elakiri says:

    Gotta will do.
    Mind you f.business

  34. Anil says:

    Kata Vahapiya Cheevara Dariya!

  35. chinthaka says:

    Hamuduruwo sivura dagaththanam pansalata wela a wade kaagena inna. parilimenthuwa kandawala. Thiyanne sallitikatath widinne nethiwa inna, GOTABAYA mahaththaya yasata karagenna yanawa. a athi apita

  36. RAYMOND says:

    ඔබවහන්සේ මේ වෙලාවෙ දේශපාලන කටයුතු වලින් මෙම මොහොතේ ඉවත්වෙලා රට ට සෙත් පතා මගේ සම්මා සම්බුදු බුදු රජානන්වහන්සේ දේශනා කලවදාල
    රතන සුත්‍රය සජ්ජායනය කරන්න එය විශාල යහපතක්

  37. SamanJ says:

    Pansale daane kaala , paaduwe inna , gama kanna epaa devi hamuduruwane , oba wahanse natanna hadana thovil gena minissu hondhatama denuwath dan …

  38. Gs says:

    Hamuduruvane…
    Api aka karagannam
    Obvahase danvat
    Katakaliyavk
    Palada gatannm yahapathi nada ?

  39. saman says:

    Please stay out of this
    Sadu sadu sa

  40. Ajith says:

    මේ හතර කේන්දරේ පාලු වෙචච එවුන්ගෙන් උපදෙස් ගන්න එපා

  41. sw says:

    කොහේ හරි ගිහිල්ලා උපවාසයක් කරන්න .එතකොට රතනනන් එවරයි සිවුරු දාගත්ත තක්කඩික්

  42. ගන්ජ බන්ඩා says:

    අතන මෙතන රතන ගාව ගත්තොත් යුද්දෙ ඉවර කලේ එයායි කිව්ව වගේ කොරෝනා නැති කලෙත එයාය කියාවි.

  43. රටවැසියා says:

    ඔබවහන්සේ කරුණාකර පැත්තකට වෙන්න. ජනතා මිතුරෝ සංවිධානයෙන් පටන් ගෙන, විටින් විට අවස්ථාවාදී මුහුණුවර වෙනස්කරපු, චම්පික, අශෝක, බන්දුල නඩය හොඳින් උදර පෝෂණය කරගත් බව අපි දන්නවා. “බලශක්ති සංසදය “ නමැති NGO එකත් හොර පාරෙන් සමාජ මාද්‍ය වල හොල්මන් කරන්න පටන්ගෙන තියනවා. ඔය නඩය රටට කරපු වින්නැහිය ඇති. . දැන් මිනිසුන් මෝඩ නෑ.

  44. Sura says:

    ඔබවහන්සේ, යන තැනකට වැඩක් කරගෙන පන්සලට ම වෙලා සුවසේ වැඩවාසය කරනු මැනවි.

  45. MD says:

    Kurunagalin hossa bima anagatthata passe pohottuwa gana karunawak awada hamuduruwane.Theruwan saranai!

  46. Mahesh says:

    Ganna NGO ekakin padiyak aran sadde wahan hitiyanam neda Honda Mr. Rathana

    • MD says:

      MAHESH KOI AGAMAKA WUNATH KATAKARANA WIDIYAK TIYENAWA.KARUNAKARA MR. YANNA HAMUDURU NAMAKATA KATHA KIRIMA WARADAK.SAMAWA GANNA.ETAKOTA API OYATA MR.KIYANAWA.

  47. siri says:

    president will do it very well, you can stay at your temple preaching Rathan sutra, thats enough.

  48. රට වෙනුවෙන් .*** says:

    මුලින් සිව්ර ගලවන්න… ඔහෙලට දේශපාලනේ ඕනෙම නැහැ. බෞද්ධ දර්ශනෙට අවමන් නොකර පැත්තකට වෙලා ඉන්නව නම් තමා ගොඩාක් හොඳ. මොන අපායට යන්නද ඔහොම වැඩ කරන්නෙ ?????

  49. Sura says:

    ඔබවහන්සෙලා දිවයින පුරා පතුරවන වයිරස් වගේද කොවිඩ් -19 වයිරස් එක.
    ඒවට වඩා මේක බලවත්.

    පන්සලට වෙලා බුදුන්වහන්සේගේ නාමයෙන් මේ භයානක උවදුරෙන් ලෝකය මුදව ගන්න සෙත් පතන්න.

  50. SIRISENA says:

    Please do not get political mileage via covid 19. Country expects professionals advice from health expert and tri forces. of you can chant Ratana Suttra for spiritual blessing.

    Please do your part with out boosting. Please

  51. Kgs basnayake says:

    When reading between lines one can understand how jealous you are. You need to hang in somewhere and no party will take you. You are an opportunistic monk and you act against buddhism.

  52. අමරපාල says:

    ඔයා මේ වෙලාවේ පන්සලේ හෝ ඔයාගේ බංගලාවේ හෝ ඉඳගෙන හොඳ හාමුදුරු කෙනෙක් වගේ (ඇත්තටම එහෙම නොවුනට කමක් නෑ) රටටම ඇහෙන්න පිරිත් කියන්න. ජනාධිපතිතුමා එයාගෙ ටීම් එකත් එක්ක කරන්න ඕනදේ ගානට කරයි.

  53. Chathuranga says:

    මේ අවස්තාවේදී ඔබවහන්සේට කලහැකි උපරිම උදව්ව වනුයේ හුදෙකලාව වාසය කරමින් පිරිත් සජ්ජායනය කර සියළු වැසියන්ට සෙත් පැතීමයි

  54. anjula says:

    dana gahala wadinnam me tika dane tika walalada nida ganna danwath.

  55. Kamal says:

    Hama ratema cabinet ekai rate nayakayai thamai theerana ganne. Anith aya ekata sahayogaya denawa. Oyala paththakata wela inna. Hamuduruwo hitapu anduwe bombagahapu eka nawaththuwada. Wadinnam katawal piyan inna. Anduwata sahayogaya denna.

  56. Srimahti Dias says:

    පන්සලට වෙලා හුදෙකලාව පිරිත් කියන්න

  57. ඔබවහන්සේ සාෆි ඩොක්ටර් වටකරගෙන ගහල ගහල උපවාස කොල්ල අපවත් නොවී බේරුනේ අනුනවයෙන්.
    හැබැයි කොරෝනට බැටදෙන්න ගියොත් සාෆි වගේ නෙවෙයි , එදා වගේ බේරුමක් නැතිවෙයි.

  58. Dikman Aiyya says:

    …..Going is good,…NO Need of Pundits,…who would definitely spoil the good momentum of this project,…Please mind your own business,…that will be a big help for the government to do its work…

  59. Ferna says:

    Photo eke ganna easalla gal bagayak gahalada koheda..keep silent government are capable of doing this

  60. අක්බාර් ලොක්කා says:

    කතාකරමින් සිටින විටත් පුරුද්දක් වශයෙන් “සුරුස්” ගා හොටු ඉහලට ඇද ගිලින රතන හාමුදුරුවන්ට කොරෝනා වැලඳුනත් දැනගන්න බැරි එකේ කොහොමද බයක් සැකක් නැතුව මේ වැඩේට හවුල් කරගන්නෙ

  61. අපේ රට says:

    මේ සියල්ලෙන්ම කියන්නේ මුලු රටම අමන, දේශපාලුවෝත්- අමන දේශපාලනයත් ප්‍රතික්ෂේප කිරිම නේද? රටේ පරිපාලනය සඳහා අමාත්‍යාශවල ලේකම්ලගෙන් සමන්විත “ඇක්ශන් කමිටුවක් ” මේ “බලකාය” සමග සම්බන්ධ කර රටේ ගමන්මග සාදා ඒ සැලසුම් ක්‍රියාත්මක කිරිම සඳහා වැඩ පරීපාලකයන් ලෙස මේ දේශපාලුවන් යොදවමු.

  62. Hari says:

    ගිහිල්ලා ඉදපන් උපවාසේ බල්ලා

  63. නිමල් says:

    සම්බන්ධ කරගන්න දෙයක් නැහැ. ඔය ඉන්න පන්සල අවට දුප්පත් පවුල් 50 ක් බලාගත්තොත් හොදටෝම ඇති

  64. Gihan says:

    Aneee…. dena deyak kala pansalata wela wena dee balan hitapan…. paw nodi

  65. Raigamaya says:

    athi uthum Rathana thero, penawa neda ballo burana hati.

  66. jagath says:

    SEND ARSENAL

  67. Parakum says:

    In 1956 to bring SWRD to power Sangha (part or the PATCHA BALAWEGAYA) lied to the masses about Sir john BBQ a CALF. The SIN of that LIE as a country we never overcame. Sangha must be kept away from POLITICS.

  68. Ranga says:

    Oh No!
    No one should entertain This Rathana Sadhu,even you are on death bed.
    A real opportunist. .

Main News