ජනාධිපති හා පොහොට්ටුව ගැටුමක…

August 17, 2022 at 9:20 am | lanka C news
ජනාධිපති හා පොහොට්ටුව ගැටුමක…

පළාත් නවය සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ආණ්ඩුකාර ධුරයන් සඳහා වෙන වෙනම නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අවුල්සහගත තත්ත්වය ඇති වී තිබේ.

හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, ජෝන් අමරතුංග, නවීන් දිසානායක හා වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශාමෙල් සෙනරත් යන අය එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුකාර දුර සඳහා යෝජනා වී ඇත.

මේ අතර දැනට ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන තිදෙනකුට තවදුරටත් එම ධුරයන් හි කටයුතු කිරීමට ඉඩ සලසා දෙන ලෙස පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලලිත් යූ ගමගේ, විලී ගමගේ, ඒ.ජේ. මුසම්මිල් තවදුරටත් එසේ ආණ්ඩුකාර ධුරයන්හි කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.

82,903 views

9 Comments to “ජනාධිපති හා පොහොට්ටුව ගැටුමක…”

  1. Nishanthi says:

    Pohottu manthreenta hoda wede.mokada gotata oya pohottu manthreen wedi hariyak sahayogaya dunne naa.ethumawa vivechanaya kalaa.janapathi Kamen illa us viya uthui kiwwa.kohoma unath a thamangema pakshe naayakayek. Me ranil thamange pakshe kenekuth nemei. Ada a kohewath idalaa kadaa paath una minihekuta yata wenna welaa.thamange minihage kakulen edalaa sahaya dunne nethi eke vipaaka ada vidawa palla

  2. Aniwa says:

    If this guys has a tiny bit of brain he would need to abolish this white elephant

  3. Susantha says:

    කිසිදු ජනවරමක් නැති එජාපය ට තනතුරු ගන්න ලැජ්ජාවක් මේ මිනිහා ට කවදත් තිබුණේ නෑ

    • Bunty says:

      ඉතින් පොහොට්ටුවේ කම්බ හොරු සෙට් එකමනේ රනිල්ව ජනපති කලේ. කුම්බලා මාලු කෑවනම් විඳවපං පළලෝ ලිව්වලු.

  4. Kevin says:

    Infact provincial council shoukd kill first. Then all these will be null n void

  5. ජයා says:

    බැන්කුවට පොලු තියපු එඋන්ටත් දෙනවද?

  6. Neela says:

    රනිලෝ තෝ ජනාධිපති වුනේ 69 ලක්ෂෙන් නොවෙයි පොන්න පොහොට්ටු 134 න්. ඒ බූරුවො තෝව පත් කලේ නඩු වලින් උන් හා රාජපක්ෂලා බේරලා නාමල්ට 2024 හදා දෙන්නයි. තෝව පත් කරාට තොගේ පක්කලි පත් කරන්න බලයක් දුන්නේ නෑ. රනිලෝ තොගෙ මහන්තත් කමෙන් රටටත් කෙළවලා තෝටත් කෙල වෙනවා.

  7. පුංචි අම්මව ගත්ත එකා says:

    කැබැල්ලෑව ගෙ ගෙට ඉත්තෑව රිංගුව කියල සිංහල කියමනක් තියෙනව නෙ.අර ඩලස් ට දෙන්නැතුව බල තණ්හාවට ‌පොහොට්ටු හරක් කෙලෝ ගත්ත.අරගලය ට තාම බනින උන්ට ඉදිරියෙදි ජාතික ගීය දෙමළෙං කියන හැටි මැවිල පේන්නෙ.

  8. thajudeen avatar says:

    Oya KERI RANIL WA ELLA MARIYA YUTHUMAI. HITAPAN AANDU WENAS UNA GAMAN KUDU TIKAK HARI DAALA THOWA ARREST KARANAWAAAMAI😡😡😡🤬🤬🤬

Main News