ජනාධිපති හා මා හොද මිත්‍රයන්.. ඔහු ජනාධිපති කරන්න මා කැපවුනා.. හතුරන් අපව කොටවනවා..- රාජිත
January 17, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරයා සහ තමන් දේශපාලන වශයෙන් පිල් දෙකක සිටියත් මිත්‍රයන් සේ කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා තනතුරට ගෙනඒමට කැප වූ බව සිහිපත් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ තමන් අතර පවතින හොඳ හිත පළුදු කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන බවට සැකයක් මතුවන බවද අවධාරණය කර සිටියේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
තමන් දැනට සිටින දේශපාලන පක්ෂයේ වැඩකටයුතු හොදින් සිදු කරන බවත්, දේශපාලනය පිළිබද ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකළත් මිත්‍රයන් සේ කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
තමන් ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කටයුතු සිදු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
– ප්‍රසන්න අධිකාරි
ඌරු කොටු කාරයට ඌරෙක් අනින්න ආවම ඌ කිවුවලු අනේ ඌරො මට අනින්න එපා මම මෙච්චර කාලයක් උබට කන්න දුන්නේ උබට ඇති ආදරයට නිසානේ කියලා. නමුත් ඌරා දන්නවා තමන්ට කන්න දුන්නේ තමන්ව ලොකු කරලා මසට විකුනන්න කියලා. හොර දතා හිතන් ඉන්නේ මයිත්‍රී මෝඩයෙක් කියලා.
දතාගෙ දේසපාලනයය් සිරිසේන ගෙ දේසපාලනයය් එකක් නෙවෙය් පැහැදිලිවම දෙකක්. ඒවගෙම දතාට සිරිසේන අන්දන්න බැහැ.
ma hora vasalayage muhuna sama thankama Sohon Lakunu…
habai mu marenna one dasa dukvidala
The people have observed that he seems to have two tongues. One is to criticize the people very severely and ungratefully (even the people who have helped him at one stage or other ). Other tongue is for opportunistic buttering of the people (may be , very often the people , whom he had criticized severely , earlier),when he needs something get it done from them or when he is in danger.