ජනාධිපති හිට්ලර් කෙනෙකු විය යුතුයි.. ජනතා බලාපොරොත්තුව එයයි.. බනින්නේ එසේ නොවූ නිසා…

April 12, 2021 at 9:02 pm | lanka C news
ජනාධිපති හිට්ලර් කෙනෙකු විය යුතුයි.. ජනතා බලාපොරොත්තුව එයයි.. බනින්නේ එසේ නොවූ නිසා…

අද ආණ්ඩුව යම් යම් දෝෂාරෝපණවලට ලක් වන්නේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු නොවීම නිසා බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා ඡන්දය ලබා දී ඇති 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තු වූයේද හිට්ලර් වැනි ඒකාධිපති පාලකයෙක් බවද ඔහු සඳහන් කළේය.

මෑත දිනවලදී ඇතැම් භික්‍ෂූන් වහන්සේලාද එම අදහස මතු කල බවත් කී ඇමතිවරයා නමුත් ජනාධිපතිවරයාට එකවර හිට්ලර් කෙනෙකු වීම සඳහා කැමැත්ත ඇතැයි තමන් නොසිතන බවද සඳහන් කළේය.

නමුත් සමහර අන්ත ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලු විට ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙකු වෙනු ඇතැයිද ඔහු පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

17,892 views

27 Comments to “ජනාධිපති හිට්ලර් කෙනෙකු විය යුතුයි.. ජනතා බලාපොරොත්තුව එයයි.. බනින්නේ එසේ නොවූ නිසා…”

  1. Matta says:

    Kalin kiwwe Mahathir Mohommad wenawa kiyala neda?

  2. සෙරෙප්පු සුප් says:

    වෘෂණ කෝෂ උඩ ඉඳ ගත්තාම ඔය වගේ කථා කියවෙනව​..

  3. ලංකාව හදන්න කොන්ද පන තියෙන ඒකාධි පතියෙක් ඕනෑ says:

    ලංකාව හදන්න කොන්ද පන තියෙන ඒකාධිපතියෙක් ඕනෑ හැම අතට වැනෙන 2/3 කිසි කමකට නෑ ප්‍රභාකරන් හිටිය නම් ලංකාව හැදිලා. ප්‍රජාතන්ත්‍රවාදෙට කොරෝනා සර්.

  4. Mugabe says:

    Why, Idi Ameen?

  5. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ජනාධිපතිතුමා හිට්ලර් විය යුතුය මේ ගොබිලා පොන්#යෙක් විය යුතුය

  6. පොල්ගහවෙල says:

    අනේ බෙන් අපේ රට හදන්න විරුවෙක් එනවෝ ….. මරු දැන් එක රටක් එක නීතියක් .. අනේ හුකේ නන්නනේ ……

  7. ජගත් says:

    ඇඩොල්ෆ් නන්දසේන හිට්ලර් ගෝටාභය රාජපක්ෂ කියලා නම වෙනස් කරමු.

  8. Dharshana says:

    සේරටම කලින් මන්ත්‍රීවරුන්ට මුලික ඉතිහාසය ඉගැන්වීමට ප්‍රතිපාදන වෙන් කරන්න ඔ්න කියා යෝජනා කරනවා. හිට්ලර් මහතා ජර්මනිය කොයිතරම් සංවර්ධනය කරාද කියනවානං අන්තිමට බිමටම සමතලා උනානෙ. විශාල පිරිසක් ස්වර්ගස්ථත් උනා

  9. asoka says:

    ඔක්කොටම ඉස්සෙල්ලා උඹ බහු විවාහ වලින් දික්කසාද වෙලා හිටපන්. පොන්නයෙක් කොහමද බන් හිට්ලර් කෙනෙක් වෙන්නේ?

  10. Wikum says:

    Most of the people expected that the President will take an upper hand and control over the corruptions and inefficiency in the departments to take the country in to the correct track. We know that the President has taken numerous steps, which have already shown a great success, but still have to take a holistic approach to boost all the departments and the country by establishing milestones.

    We aware that NGOs, International agencies and uneducated opposition leaders, who have never given priorities to motherland rather than their own addenda’s will take the maximum efforts to stop this, but the President shall ignore the unnecessary pressures and shall take direct decisions for betterment of the motherland. We know that all the people will support and will hat off for the President.

    We highly trust that the President will not take decisions against motherland and those will not be buyers or against communities. Therefore, the president still not late, but shall take immediate actions.

    • Wijebahu says:

      F off man. Never seen a uneducated hollow inflated personality Like him has ever occupied the highest office in our country.

    • Boris says:

      It’s Gota’s cabinet minister says so. What a bloody donkey he is? Damn disgrace to his school. Did you at least read the German ambassador’s statement? He ridiculed you as an oxymoron & a pain to this country!!

Main News