ජනාධිපති හෙට ධුරයෙන් අස්වෙයි.. එසේ තොරතුරු තිබෙනවා..- වාසු

July 8, 2022 at 10:02 pm | lanka C news
ජනාධිපති හෙට ධුරයෙන් අස්වෙයි.. එසේ තොරතුරු තිබෙනවා..- වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ධුරයෙන් ඉවත් වනු ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා එසේ ධුරයෙන් ඉවත් වනු ඇති බවට තමනට තොරතුරු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයාට ගෙදර යා යුතු බව සියලු දෙනාම දැන් පවසන බවද පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ අදහස් පල කලේය.

111,364 views

31 Comments to “ජනාධිපති හෙට ධුරයෙන් අස්වෙයි.. එසේ තොරතුරු තිබෙනවා..- වාසු”

  1. David Milli-banda says:

    Vasu…. The President is going nowhere.
    U can go visit the undertakers. Any instructions from Nimalka?

Main News