ජනාධිපති ෆේල් කියන අයට ජනවාරියෙන් පසු තරු පේනවා..
December 12, 2020 at 6:30 am | lanka C news
ජනාධිපති ෆේල් කියන කණ්ඩායමට එළඹෙන ජනවාරි මාසයෙන් පසුව තරු පෙනෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කෙළේය.
ජනවාරියේ සිට අයවැය යෝජනා ක්‍රියාත්මක විට ආණ්ඩුවේ සමත්කම් සියල්ලන්ටම දැනගැනීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.
වත්මන් රජයට ලැබුණු ජනතා වරමට පිටින් වැඩ කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ටෙනිසන් කුරේගේ පුරප්පාඩුවට මේ ගොබිලා හොඳයි ජනවාරි වෙනකොට තරු නෙමෙයි තොගෙ සරම ගැලවිලා ඇට දෙකත් පෙනේවි…
මුලු රටටම දැනටම පෙනීගෙන යන්නෙ. ජනවාරි මොකටැයි.
අර ක්රිමිනලා කීවා වගේ ටිකෙට් ගත්තෙ මහරජ ගැමුනු බලන්ඩ, දැං පෙන්නන්නෙ කවට අන්දරේ.
Janawari wenakam Inna onane. Denata math apata tarupenenawa. Nadu walin bayyo nidahas wenawa dekkama. Ane anichchan.
දැනටමත් පොල් තරු,හාල් තරු,සීනි තරු,ළුණු තරු වගේ ගොඩාක් තරු ජනතාවට පෙන්වමින්
සිටි.
තව මොන තරුද බූරුවෝ පෙනෙන්න තියෙන්නේ. දැනටම පේන්න ඕන තරු පෙනිලා හමාරයි. ජනවාරි වෙනකොට ජීවත් වෙලා ඉන්න ලැබුනොත් බලමු ඉතුරු තරු ටිකත්
ඔව්, කොන්ද පන නැහැ තීරණ ගන්න, තවම හම්බ covid මරණ ටික පුච්ච ගන්න කෙලින් තීරණයක් අරන් වැඩ කරන්න බැහැ . නැකත එනකල් හිටපල්ලා, මොකෙක්ද මේ තප්පුලන මි හරක.
දැනට පෙනිල තියන තරු වල හැටියට ජනවාරියෙන් පස්සෙ පේන තරු ගැන හිතනකොට හත්දින්නත් තරු පේනව
ඉන්දියාවට අපේ ලාහ ලබන ඡාතික සම්පත් විකුනන සුදාම් වන අාන්ඩුවට අබ සරනයි….!
Thamunda lokuwatama fail. Oya anawaki karate pattaya hour.