ජනාධිපති ෆේල් නෑ.. ආණ්ඩුව ෆේල් නෑ.. විපක්‍ෂය බොරු කියනවා..

November 16, 2020 at 4:40 pm | lanka C news
ජනාධිපති ෆේල් නෑ.. ආණ්ඩුව ෆේල් නෑ.. විපක්‍ෂය බොරු කියනවා..

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුව කොරෝනා වැඩපිළිවෙළ ෆේල් යයි විපක්ෂය සහ ඇතැමුන් පවසන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

කිසිසේත්ම ජනාධිපතිතුමා ආණ්ඩුව ෆේල් වී නැතැයි ඒ මහතා සඳහන් කළේය.

මේ වන විටත් කොරෝනා මර්දනය සඳහා නිසි වැඩපිළිවෙලක් ගෙන යමින් පවතින බවද ඔහු පැවසීය.

මෙම කොරෝනා මර්දනය සදහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය යයිද ඔහු තව දුරටත් ඉල්ලා සිටියේය.

ඇඹිලිපිටියේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

13,303 views

13 Comments to “ජනාධිපති ෆේල් නෑ.. ආණ්ඩුව ෆේල් නෑ.. විපක්‍ෂය බොරු කියනවා..”

  1. Wijebahu says:

    In General Sir fail. From hero to zero.

    • යුරේකා says:

      ඇත්තටම ෆේල් සර් න‌ෙමේ..සිස්ටම් එකයි ෆේල්.
      හරීන් ෆර්නෑන්ඩෝ සර් ෆේල් කියකියා බ‌ෙරිහන් ද‌ෙනවා ඇත්ත වහනවා.
      මහින්ද ෆේල් වීම ම‌ෛත්‍රි රනිල් ප්‍රමුඛ යහපාලනය එන්න හේතු වුනා.යහපාලනය ෆේල් වීම සර්ගේ ආගමනයට හේතු වුනා.අද ඒ තෝරා ගැනීමත් ෆේල්.මේ සියල්ලේ වූ මහා පොදු සාධකය වූයේ පැවතුන සිස්ටම් එක.අර්බුුුුදය තිය‌ෙන්නේ සිස්ටම් එකේ.
      හරීන් ෆර්නෑන්ඩෝ සර් ෆේල් කියකියා බ‌ෙරිහන් ද‌ෙන්නේ හරියට සජිත් හරි ව‌ෙන සිහින කුමාරය‌ෙක්ට හරි ඇවිල්ලා මේක ගොඩගන්න පුළුවන් වගේ.

    • kamal says:

      හොරිකඩයන් ගේ මඩ campaign එකට වැඩි ආයුෂ නෑ, මේකේ කුලියට කොටන බත් බැලයන්ටත් එසේමය, ලගදීම රෙදි ගැලවෙනවා

  2. niru says:

    What is happening to Bond scammers?

    • ටිකිටි says:

      ලොක්කට වඳ කොත්තු කැවිලා වගේ..සද්දේ විතරයි වැඩ නෑ.

  3. කුණ්ඩලී කලගෙඩි පැකනිල් සුදර්ශනී හිටං says:

    ඉතින් කවුද වදේ ෆේල් කියන්නේ ? නිකන් අහක යන තොප්පි දානොගෙන හිටියනම් ඉවරයි නේ.
    බොක්ක දනී කන හැටි කිව්වලු .. කොරෝනා දනී පැතිරෙන හැටි කිව්වලු

  4. Sawa says:

    Anduwe Manthreelath pass Anduwath pass Vipakshaye manthreelath pass vipakshayath pass
    Mahajanathawa thamai FAIL

  5. sira says:

    කඋද බෝල කිඋවේ සර් ෆේල් කියලා.සර් ඇමරිකවේ ඉගේන ගතු කෙන්නෙක් හා…. හා

  6. kamal says:

    හොරිකඩයන් ගේ මඩ campaign එකට වැඩි ආයුෂ නෑ, මේකේ කුලියට කොටන බත් බැලයන්ටත් එසේමය, ලගදීම රෙදි ගැලවෙනවා

    • ශක්කාහු මව්ලානා මුහම්මදු says:

      මෙන්න ඉන්නවා අලි සබ්රියාගේ බුරියානි කාපු තරීදාර පුන්නක්කු බයියෙක්. දැන් මොකෝ ත්තවේ. හිටගෙන ඉන්නත් බැහැ නේ..

      දැන් කරන්න තියෙන්නේ ඇට නැති සවිබාගයේ දැක්මෙන් වීදුරුවක් එක්ක සුදර්ශනී පැනිය ෂෝට් එකක් ගහලා අමුඩේ තද කරගණින්.

    • සිංහල බණ්ඩා says:

      kamal නැමති යුඑන්පී කුලී ලියන්නෝ අනුන්ට කීමට පෙර තමා ගැන බලා ගනින්.

  7. උක්කුං මල්ලී says:

    සර් ෆේල් නෑ. කුජීතයි….

  8. Nalaka says:

    Hello nut minister,,,
    People of the country knows who is fail and who is pass.
    You all political buggers are pass at all times and people who voted you kind of idiots are fail from 1948 to date.
    Rather barking infront of press, try to establish law and order in this country, whereas none of so called political idiots purposely doing this for many years.
    So, don’t talk big

Main News