ජනාධිපති ෆේල් වුනොත් රටත් ෆේල් වෙනවා..- හරීන්

November 20, 2020 at 12:28 am | lanka C news
ජනාධිපති ෆේල් වුනොත් රටත් ෆේල් වෙනවා..- හරීන්

ජනාධිපතිවරයා ෆේල් වුවහොත් රටක් ලෙස ද ෆේල් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සඳහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කළහොත් ඊට පූර්ණ සහාය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවද ඔහු පැවසීය.

වරප්‍රසාද හෝ තනතුරු වලින් තොරව නිවැරදි යෝජනා සඳහා සහාය ලබාදීමට පක්ෂය සූදානම් යයිද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ඕනෑම හොඳ යෝජනාවලියකට සහාය දීමට සූදානම් නමුත් ඩීල් වලට සහභාගි නොවන බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

17,939 views

28 Comments to “ජනාධිපති ෆේල් වුනොත් රටත් ෆේල් වෙනවා..- හරීන්”

  1. SuMa says:

    අහවල් එක ෆේල් වුවහොත් අහවල් එක වෙනවා කියලා මල්ෂා ද කිවුවේ.. පුහැහැ
    බැලුමක් වත් පුම්බගන්න බැරි ළදරුවෙක් ෆේල් පාස් කථා කරනවා.

  2. Let him talk every time when he open his mouth sajith loosing votes

  3. REAL MAN says:

    How dare you open your mouth Harin… You bloody utter failure… GOOGLE BALOON _ FAIL , FREE WIFI FAIL

    YOU DID NOTHING TO THE COUNTRY OTHER THAN WORD VOMITING…

    You are proven failure othr than Malsha project…. Ha ha ha … Dont try to be smart moron….lllllll

  4. Saradiel says:

    උබලාගේ රජය ෆේල් උන නිසයි පැරදුනේ ලැජ්ජයි

    • කූට්ටම පොඩි බැලූන් හරීන් says:

      නෑ නෑ මගේ කූට්ටම පොඩි නිසා බැලුම උඩ ගියේ නෑ.. මල්ශා කැමති උනේ නෑ.. ඒකයි පැරදුනේ..

Main News