ජනාධිපති ෆේල් වුනොත් රටත් ෆේල් වෙනවා..- හරීන්

November 20, 2020 at 12:28 am | lanka C news
ජනාධිපති ෆේල් වුනොත් රටත් ෆේල් වෙනවා..- හරීන්

ජනාධිපතිවරයා ෆේල් වුවහොත් රටක් ලෙස ද ෆේල් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සඳහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කළහොත් ඊට පූර්ණ සහාය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවද ඔහු පැවසීය.

වරප්‍රසාද හෝ තනතුරු වලින් තොරව නිවැරදි යෝජනා සඳහා සහාය ලබාදීමට පක්ෂය සූදානම් යයිද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ඕනෑම හොඳ යෝජනාවලියකට සහාය දීමට සූදානම් නමුත් ඩීල් වලට සහභාගි නොවන බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

18,023 views

28 Comments to “ජනාධිපති ෆේල් වුනොත් රටත් ෆේල් වෙනවා..- හරීන්”

  1. Spice says:

    Follow your father’s advise and tell your supporters to to shut up and stay at home. You and Yahapalana had failed miserably a thousand times. The President doesn’t need your 2 cents to do his job, which he has passed with flying colours.

  2. siri says:

    Kan punchiyagen mona sahayakda, thathage keema ahala thoth ehema pala.

  3. Mahajanaya says:

    පස්ස දොරෙන් ඇවිත් උඩ බුරන්නැතුව හිටු.ජහ පාලනේ ඕක දැක්කේ නැහැ

  4. kkuruwita says:

    ජීවිතේම ෆේල් කර ගත්ත එකෙක් කියවන්නෙම ” ෆේල් ” කියන වචනෙම තමයි. ෆේල් කියන වචනෙට ඇන්දෙන ටොයිජෙප්පො නම් ඇති. නමුත් වැඩි ජනතාවක් ඕකට ඇන්දෙන්න තරම් ගොන්නු නොවෙන බව මුං ද්න්නෙ නෑ. පවු අප්පා !!

  5. අහිංසක රත්නේ says:

    “කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සඳහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කළහොත් ඊට පූර්ණ සහාය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම්”

    අපරාදේ පාස්කු ප්‍රහාර මර්ධනයට ආරධනා කරා නම් අද අර මිණිස්සු ජීවත් වෙනවනේ. නෙදකිං මේ වගේ එකෙක්.

  6. MD says:

    ජනපතිට fail කථාව කීමෙන් ඔයානම් fool වෙලා ඉවරයි.

  7. Ari says:

    කෝ උඹලගෙ හොට්ලයින් එක ?

  8. ක්‍රිමිනල් says:

    එල හරීන් ! රෝසී මැඩමුත් ඔය ටිකම කිව්වා ! ආණ්ඩුව කරන වැරදි වැඩ රටට පෙන්නලා දෙන්න ඔනේ , පාණ්ඩුව බුල කෙලිනකොට ,ට්‍රැක් පනිනකොට වැටෙන්න ගහන්න ඔනේ , එත් පාස්කු ප්‍රහාරය වෙලේ මිනී උඩින් බෛයො කලා වගේ ගොඩ වැඩිකරගන්න කැම්පේන් එපා බ්‍රෝ ! වැරැද්ද කියන එකයි , මිනී උඩින් කැම්පේන් කරන එකයි දෙකක් ! ගවුම් ඊරාජ්ලා ගානට උබලා වැටෙන්නෙපා , චරිත ෆේල් වුනාට ,අපිට රට ෆේල් වෙන්න දෙන්න බෑ ,එ වගේම වසංගතය ,වසන්තයක් කරන්න ,කොරොනාව ගරානවක් කරගන්න දෙන්නත් බෑ ! මධ්‍ය ලක්ශයක ඉදලා වැඩකරමු ! ජය ! හරීන් !

    • Ari says:

      මධ්‍ය ලක්ෂය මල්ෂගෙ නිසා වැඩේ කෙරෙයි

    • kamal says:

      එල නෙමේ මචන් එල හරකෙක්, මුගේ කට විතරඊ ගොබ්බ හරකෙක්

    • opps says:

      එකද දන්නේ නෑ උබල 2015 හිටන් ජනාධිපති කරේ අනේ පල පල ඩෝ යන්ඩ

  9. Amdan says:

    ජුන්ඩ කුඩා නිසා ගෑණි පිට යනව නම් ඒක තමා පේල් .හා හා .පවු හරින් ඉලං කනවා .

  10. කපයා says:

    උඹලා කලින් පත් කරගත් නිවට පඹයා හරි සමත් එකෙක් නේද. එයා හරි පාස් නේද. එයා දැං උට්ඨාන වීරියෙන් රටට වැඩ කරල දැං කෝටි 800 මාලිගාවෙ සැතපෙනව. ගියෙ නැද්ද බලන්ඩ.

Main News