ජනාධිපති ISIS ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි..- චම්පික

June 13, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති ISIS ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි..- චම්පික

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ ISIS ත‍්‍රස්ත ප්‍රහාරයක් වඩා බරපතළ බවත් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවත් ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

ISIS ප්‍රහාරයටත් වඩා භයානක ප්‍රතිඵල ආරාධනා කර ගැනීමට ජනාධිපතිගේ වෑයමක් ඇති බවද ඔහු පැවසීය.

ජනාධිපතිගේ එම වැයමට විරුද්දව පෙළ ගැසිය යුතු බව ද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.

35 views

31 Comments to “ජනාධිපති ISIS ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි..- චම්පික”

  1. siri says:

    tho jathiyata karapu vinasaya, thota sapawevi

  2. john the baptice says:

    බටලන්දේ රනිල් සර් හොදද ලැජ්ජයි

  3. Dil Perera says:

    Ane Yako, Uba prathamayen, amathyanshayta ayath waahanayakin gos, yata karaapu kollaata pana deela waren.

  4. charles says:

    Who made him president Ranil, Chandrika, Patali, Dhatha and JVP responsible for that.

  5. Karu says:

    Me ballage pinthuraya pala karannath epa. Katha pracharaya karannath epa.

  6. Dilshan says:

    ජනාධිපති අහුකරන්න පුදුම උත්සාහයක් ගන්නෙ.කමිටුවේ කියන කරුනු සාක්ශි එක්ක ගලපා බලන්න.මේක දේශපාලන වාසි සන්දහා යොදා නොගන්න.නව පරපුර ඔබලා හිතන විදියට මෝඩ නෑ.ඔවුන් වෙන දේ හොන්දිම දකිනවා.

  7. Dushantha says:

    සියළු කුනු ජනාධිපතිට බෑරකරලා බේරෙන්ඩ උඹලට බෑ. උඹලා ඔක්කොම මේ රටට කරපු විනාසෙට වග කියන්ඩ ඕන. ආයෙ සින්හල බෞද්ධයො ගොනාට අන්දලා පාර්ලිමෙන්තු එන්ඩනන් බෑ.

Main News